Enna Enna - Lahiru Perera
[Lyrics n Song is Here]
[Lyrics n Song is Here]
එන්න එන්න එන්න එන්න එන්න
කොදෙව් රටේ පොල් ගස්වල කරටි කඩන්න
නවසීලන්තෙ තල්මසුන්ගෙ හකු පන්නන්න
ඉන්දියාවෙ කදුවල හිම දිය කරවන්න
කැනගරුන්ට එන්න කියමු බජිරි කවන්න
එන්න .. රොත්ත පිටින් චට්නි හදන් එන්න
ටොනික් කඩං වඩේ අරං එන්න
බෙර සද්දෙට කන් වහගෙන එන්න
සිංහ පැටව් රග දෙනවා මෙන්න
එන්න එන්න එන්න එන්න එන්න///
එංගලන්තෙ මාලිගාවෙ උළු හෙල්ලෙන්න
හයේ ඒව වදිනව දැන් බඩු පෙරලෙන්න
කූඩාරම් අරන් වරෙන් වටේ බදින්න
එළිවෙනකම් බෝල වලට මැහුම් දාන්න
එන්න .. රොත්ත පිටින් චට්නි හදන් එන්න
Smart වෙලා වඩේ අරං එන්න
බෙර සද්දෙට කන් වහගෙන එන්න
අත් උස්සල උපහාරය දෙන්න
එන්න එන්න එන්න එන්න එන්න///
පොල් ගස්වල කරටි කඩමු එන්න...
එන්න එන්න එන්න එන්න එන්න//
How is that කියල ඇයිද බෙරිහන් දෙන්න
දකුණු කනෙන් ඇවිත් ඕව වමෙන් හැලෙන්නේ
ගල් ඉනි තුන තිබ්බ වගේ විකට් තියෙන්නෙ
පොලු ගැලවුනු කාලය නෑ මතකෙට එන්නේ
වාංග වාංග වාංග වාංග මචං වාංග
පරපෝෂම් සෙරිය සෙයිදු වාංග
වාංග වාංග වාංග වාංග මචං වාංග
ජයඝෝෂම් සෙරිය සෙයිදු වාංග
එන්න එන්න එන්න එන්න එන්න//
Run Rate එක බැහැල යද්දි ඇණේ ගහන්නෙ
දිවිය ලෝකෙ වටේ දෙවියො පිරෙන්නේ
අපේ රටේ දිනුම පතා හුරේ කියන්නේ
තවුතිසාවෙ ජනෙල් වලට බෝල වදින්නේ
එන්න .. රොත්ත පිටින් චට්නි හදන් එන්න
ටොනික් කඩං වඩේ අරං එන්න
බෙර සද්දෙට කන් වහගෙන එන්න
සිංහ පැටව් රග දෙනවා මෙන්න
එන්න එන්න එන්න එන්න එන්න///
බෝල වලට මැහුම් දාමු එන්න...
Download

Download Song From Here 
Lyrics are typed by myself so dont forget
to add some reputation Elakirian's
කොදෙව් රටේ පොල් ගස්වල කරටි කඩන්න
නවසීලන්තෙ තල්මසුන්ගෙ හකු පන්නන්න
ඉන්දියාවෙ කදුවල හිම දිය කරවන්න
කැනගරුන්ට එන්න කියමු බජිරි කවන්න
එන්න .. රොත්ත පිටින් චට්නි හදන් එන්න
ටොනික් කඩං වඩේ අරං එන්න
බෙර සද්දෙට කන් වහගෙන එන්න
සිංහ පැටව් රග දෙනවා මෙන්න
එන්න එන්න එන්න එන්න එන්න///
එංගලන්තෙ මාලිගාවෙ උළු හෙල්ලෙන්න
හයේ ඒව වදිනව දැන් බඩු පෙරලෙන්න
කූඩාරම් අරන් වරෙන් වටේ බදින්න
එළිවෙනකම් බෝල වලට මැහුම් දාන්න
එන්න .. රොත්ත පිටින් චට්නි හදන් එන්න
Smart වෙලා වඩේ අරං එන්න
බෙර සද්දෙට කන් වහගෙන එන්න
අත් උස්සල උපහාරය දෙන්න
එන්න එන්න එන්න එන්න එන්න///
පොල් ගස්වල කරටි කඩමු එන්න...
එන්න එන්න එන්න එන්න එන්න//
How is that කියල ඇයිද බෙරිහන් දෙන්න
දකුණු කනෙන් ඇවිත් ඕව වමෙන් හැලෙන්නේ
ගල් ඉනි තුන තිබ්බ වගේ විකට් තියෙන්නෙ
පොලු ගැලවුනු කාලය නෑ මතකෙට එන්නේ
වාංග වාංග වාංග වාංග මචං වාංග
පරපෝෂම් සෙරිය සෙයිදු වාංග
වාංග වාංග වාංග වාංග මචං වාංග
ජයඝෝෂම් සෙරිය සෙයිදු වාංග
එන්න එන්න එන්න එන්න එන්න//
Run Rate එක බැහැල යද්දි ඇණේ ගහන්නෙ
දිවිය ලෝකෙ වටේ දෙවියො පිරෙන්නේ
අපේ රටේ දිනුම පතා හුරේ කියන්නේ
තවුතිසාවෙ ජනෙල් වලට බෝල වදින්නේ
එන්න .. රොත්ත පිටින් චට්නි හදන් එන්න
ටොනික් කඩං වඩේ අරං එන්න
බෙර සද්දෙට කන් වහගෙන එන්න
සිංහ පැටව් රග දෙනවා මෙන්න
එන්න එන්න එන්න එන්න එන්න///
බෝල වලට මැහුම් දාමු එන්න...
Download


Download Song From Here 
Lyrics are typed by myself so dont forget
to add some reputation Elakirian's
Last edited:







