දැන්නම් මිස්ට කොත්තුව ඕවර් ඇක්ටින් දගලානා වගේ නේහ්

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,314
    3,453
    113
    43
    Wakanda
    බිකවගේ එකපාරටම වැහුවොත් මනී ලොන්ඩරින් කරල ඉවර හින්ද වැහුව කියන කතාව අහගන්න වෙන හින්ද බංකොලොත් කියල අඩනව කියල හිතෙනව.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,593
    8,849
    113
    Galaha
    දැක්කා දැක්කා මූ රැල්ල උගේ වාසියට හරවගන්න හදන්නෙ. දසම කැරියෙක්නේ. :yes:
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,314
    3,453
    113
    43
    Wakanda
    දැක්කා දැක්කා මූ රැල්ල උගේ වාසියට හරවගන්න හදන්නෙ. දසම කැරියෙක්නේ. :yes:
    මූම තමයි ඕව එලියට දාල තියෙන්නෙත්
    CCTV

    ඔන්න දැන් එයි තාරක අඩාගෙන 1 2 3 :yes:
    දැන් අම්ම දිහා බලන් අතේ ගගහ ඇති. බාප්ප ආවම එයි
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    ලංකාවේ උන්ට පට ගාලා අමතකයි බං හැමදේම. කැට තියලා කියනවා, තව මාසයක් ඇතුලත මූ අසරන කෙනෙක්ට ලොකු උදව්වක් කරල විඩියෝ එකක් දාපු ගමන් ඔක්කොම අමතකයි
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,970
    6,299
    113
    කැරිම කපටි කැරියෙක්.

    තාත්ත එක්ක කරත්තෙ තල්ලු කරලම ඇම්ඩන් වෙච්ච පකෙක්.

    දක්ශයි හැබැයි.
    දක්ශ හොරෙක්.
    දක්ශ කැරියෙක්.
    දක්ශ රන්ගන ශිල්පියෙක්.
    සම්මානනීය නලුවෙක්.

    ඒත් වැඩි කාලයක් නෑ. දරුනු කෙලවීම පටන් ගත්ත.

    එකම ගැලවීම තමන්ගෙ කලින් දේශපාලන කන්ඩායමට විරුද්දව, ජෙපි රජයේ සාක්ශි කාරයෙක් වෙන එක.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,976
    76,425
    113
    බිකවගේ එකපාරටම වැහුවොත් මනී ලොන්ඩරින් කරල ඉවර හින්ද වැහුව කියන කතාව අහගන්න වෙන හින්ද බංකොලොත් කියල අඩනව කියල හිතෙනව.
    අනුන්ගෙ හුත්තවල් හොයන්න කලින් ගිහින් අම්ම මතක් කරලා අතේ ගහලා නිදාගනින් වරුන ඉන්සෙස්ට් වෙසිගෙ පුතා 🤭 🤭
     
    • Haha
    Reactions: KrishanL89

    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    339
    570
    93
    අනුන්ගෙ හුත්තවල් හොයන්න කලින් ගිහින් අම්ම මතක් කරලා අතේ ගහලා නිදාගනින් වරුන ඉන්සෙස්ට් වෙසිගෙ පුතා 🤭 🤭
    පිස්සෙක් බන් උබ, හැම ත්‍රෙඩ් එකකම එකම දේ දාගෙන යන්නෙ.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,415
    30,268
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් ඉතින් මිට්ටොන්ට ඕකට ගිහිං කිරිමැටි වගේ කොත්තු කනකොට හෙන අඩුකුළේ කියල හිතෙනවා.

    ඕකට වෙන්නෙ අර ඉන්දියාවේ පාරේ සින්දුකියපු ගෑනිට වුන එක😑
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,326
    15,411
    113
    පිස්සෙක් බන් උබ, හැම ත්‍රෙඩ් එකකම එකම දේ දාගෙන යන්නෙ.
    insomnia GIF


    TharakaF රෑට හීනෙනුත් ඕක කියනවා ඇති :lol::lol: