මු සිරා පොරක්...සක්විති ඉන්වෙස්ට්මන්ට් කියල මහේලය, අරවින්දගෙ ඉදන් උන්ගෙන් කෝටි 300 ක් විතර ඩිපොසිට් අරගෙන කැසිනෝ ගහල, බංකොලොත් කරල රටින් පැනල ගිහින්, ආයි ඇවිත් උසාවියට ඉදිරිපත් වෙලා, හිර දඩුවමකුත් විදල ...සල්ලි කොටස් වශයෙන් ආපසු ගෙවනව කියල උසාවියට බේරුම් කරයකුත් දාගෙන...දැන් ආයිත් සැහෙන ආදායම් මාර්ගයක් හදාගෙන....