ටොන් ගානක රත්තරන් ඇති නිධානයක් රජමහා විහාරයක.....

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    2,985
    4,224
    113
    මෙන්න බන් දකුණේ රජමහා විහාරයක ටොන් ගානක රත්තරං පොලු තියන නිධානයක විස්තර.
    මේක දැකල තියෙන්නේ අපේ @wpmanoj සහෝදරයා. හැබැයි උන් මේකට අතවත් තියල නෑ. ඒ අතින් උන් හිත හොද අවංක මිනිස්සු. මේ
    මේ දැක්කේ පරණ ත්‍රෙඩ් එකක දාපු කොමෙන්ට් එකක ඒ නිධානෙ බලන්න ගියපු ගමන මෙන්න.

    මේවා ඇත්තද නැත්නම් පොයියක්ද බං? මිත්‍යා දෘෂ්ටිකයො නම් මේවා බොරු කියාවි හැබැයි.


    මේ පහල ඔහුගේ ත්‍රාශජනක නිධන් වික්‍රමය.
    posted by - @wpmanoj
    මම කියන්න අවේ මෙක මම දන්නා පුරාවිද්‍යා කොmek එක්ක අපි නීති විරෝදිව නෙමෙ. නිදානයක් විමර්ශනෙට ගිය . තැනනම් අහන්න එපා . දකුණේ කියන්නම් මේ ඇති නැත්තන් බෝල ඔක්කොම හෙට එතන ඉදිවී .

    ප්‍රදාන දොරේ ගල් ලෑලි 8ක් තියනවා අපිට මේ ටික පරිස්සමට අයින් කරන්න සතියක් ගියා. මේකට ගියේ ලංකාවේ සුපිරිම වැඩඩ්ල. අපිට ඇතුලේ උගුල් දොරවල් 5k ඇරගෙන පොලොව යටට අඩි 40ක් විතර යන්න උනා. අන්තිමට තිබ්බේ තෙරෙවිල්ලක් සංස්කෘතෙන් තිබ්බේ.

    අපේ උන් පටස් ගල ඒක විසදුවට නෝමල් එකෙත් ලොවෙත් විසදන්නේ නෑ. කට්ටිය කිව්ව විදියට නිදනේ අවුරුදු 1500 විතර පැරණියි හැබැයි අගුල අපුරුවට කිසිම සද්දයක් නැතිව අරුන. දොර අඩුම ටොන් 200-300 විතරවත් බර ඇති. ඇරලා බැලින්නම් කරඩුවක් විතරි තිබ්බ .
    මේක රැවටීමක්. හොරුනම් මේ කරඩුව විතරයි ගන්නේ. ඒ උනාට අපේකට්ටිය ලෝකේ කපු උන් නිසාත් පළමු නිදනේ නොවන නිසාත් තව මහා දොරක් හොයා ගත්ත. මේක අරින්න කට්ටිය දවස් තුනක් විතර කට්ට කෑවා. මොකද උඩ කිව්වා වගේ විස වායු එකක් .
    ඇරපු දොරින් දකපුදෙට අපිට සිහි නැතිවෙන්න ආව. රත්රන් පොලු ටොන් ගානක්.
    මේ ඔක්කොම පැහැදිලි අද්යනයකින් පස්සේ තිබුන විදියටම වහල අපි එලියට අවේ සත පහක් වත් නොගෙන හොදේ .
    habai මට මේ ලදී ආරංචියක් අර තාත්තාගේ පුතා ඒ පන්සල දියුණු කරන්න ගියා කියල.



    Original post
    මෙක මමත් ඔව්ව ගැන ටිකක් දන්නවා. අපේ ගෙදර බුද්ද දාතු ත් තියනවා . තව ඉතින් කියන්න දෙයක් නැනේ . හබi වෙහෙර වලින් නෙවි .
    මම කියන්න අවේ මෙක මම දන්නා පුරාවිද්‍යා කොmek එක්ක අපි නිthi විරෝදීwa නෙමෙඉ . නිදානයක් විමර්ශනෙට ගිය . තනනම් thana අහන්න එපා . දකුණේ කියන්නම් මේ ඇති නැත්තන් බෝල ඔක්කොම හෙට එතන ඉදිවී .
    ප්‍රදාන දොරේ ගල් ලෑලි 8ක් තියනවා අපිට මේ ටික පරිස්සමට ඓන් කරන්න සතියක් ගිය . මේකට ගියේ ලංකාවේ සුපිරිම වැඩඩ් ල . අපිට ඇතුලේ උගුල් දොරවල් 5k අරගෙන්අ පොල්වයටට ආදී 40 ක්විතර යන්න උන අන්තිමට තිබ්බේ තෙරෙවිල්ලක් සංස්කෘතෙන් තිබ්බේ අපේ උන් පටස් ගල එක විසදුවට නෝමල් එකෙත් ලොවෙත් විසදන්නේ න . කට්ටිය කිඋව විදියta නිදනේ අවුරුදු 1500 විතර පැරණි හබi අගුල අපුරුවට කිසිම සද්දයක් නැතිව අරුණ . දොර අඩුම ටොන් 200-300 විතරවත් බර ඇති . ඇරලා බලිනම් කරඩුවක් විතරි තිබ්බේ .
    මේක රැවටීමක් හොරුනම් මේ කරඩුව විතරි ගන්න ඒ හබි අපේකට්ටිය ලෝකේ කපු උන් නිසාත් පළමු නිදනේ නොවන නිසාත් තව මහා දොරක් හොයා ගත්ත මේක අරින්න කට්ටිය දවස් තුනක් විතර කට්ට කව mokada uda කිව්වා වගේ විස චාyu එකක් .
    ඇරපු දොරින් දකපුදෙට අපිට සිහි නැතිවෙන්න අව . රත්රන් පොලු ටොන් ගානක් echcharamai .
    මේ ඔක්කොම පැහැදිලි අද්යනයකින් පස්සේ තිබුන විදියටම වහල අපි එලියට අවේ සත පහක් වත් නොගෙන හොදේ .
    habai මට මේ ලදී ආරංචියක් අව thaththa පුතා එ පන්සල දියුණු කරන්න ගිය කියල
     
    Last edited:

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,660
    6,422
    113
    yes this true, confirm
    pura widya komek kiyanne - pruwidya comasaris kiyana eka. legal one
     
    • Wow
    Reactions: Yudewwa

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,814
    8,223
    113
    ubala මැදමුලන genada kiyanne?

    ah viharayak neda. sorry
    ------ Post added on Jul 2, 2026 at 10:57 PM
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,912
    10,428
    113
    yes this true, confirm
    pura widya komek kiyanne - pruwidya comasaris kiyana eka. legal one
    උඹ ඔය කියන විදියට තියෙන ටොන් 200-300 විතරවත් බර දොරවල් සහ අගුලු වැඩ කරන තාක්ෂනය මොකක්ද මචන් ?
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,077
    1,767
    113
    රාවනාගෙ බිජ්ජ
    රාවණාගේ බිජ්ජ ඉස්සරහට ගෑනූ කෙනෙක්ගේ අහවල් එකේ ෆොටෝ එකක් පෙන්නුවාම දොරවල් තල්ලු කරලා ඇරගන්න පුළුවන්. ෆොටෝ නැතුව ඔරිජිනල් බඩු පෙන්නුවාම දොරවල් ඉබේ ඇරෙනවා.

    The Office Lol GIF
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,892
    1
    100,360
    113
    33
    Kalutara
    එහෙම තියෙනවා නම් ඇයි ගන්නේ නැත්තේ?
    එහෙම තියලා තිබ්බම කාටද වැඩක් තියෙන්නේ? 🤔
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,660
    6,422
    113
    උඹ ඔය කියන විදියට තියෙන ටොන් 200-300 විතරවත් බර දොරවල් සහ අගුලු වැඩ කරන තාක්ෂනය මොකක්ද මචන් ?
    meka man dakke awurudu 18 - 20k withara kalin. mata mathaka widiyata e gal dora gal peeli uda thallu karanne. hena size unata bara mokak hari kramekata balance karapu ekak.
    (me seen eka pura widya department eken kala excavation ekak.)
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,985
    4,224
    113
    yes this true, confirm
    pura widya komek kiyanne - pruwidya comasaris kiyana eka. legal one
    එහෙම පුලුවන්ද බන් පුරා විද්‍යා කම් උන පලියට ගිහින් නිධන් හාරන්න...
    Therawilli kathawa ahuwamanan bpruwak wage ,
    එහෙම ඒවා තමයි තියෙන්නේ ලොකු නිධන් වල.. වදුලෙත් ඒවා ගැන ලියන්නේ නෑ
    වෙන්න බෑ. ලංකාවෙ හතර දිග් භාගෙ තිබ්බ හැම නිදානයක්ම කැරි මයින හාරල ඉවරයි
    උන් මේකත් ගන්න ගියා කියල ලියල තියෙන්නේ උන් .
    උඹ ඔය කියන විදියට තියෙන ටොන් 200-300 විතරවත් බර දොරවල් සහ අගුලු වැඩ කරන තාක්ෂනය මොකක්ද මචන් ?
    එකනම් පොඩ්ඩක් විස්වාස කරන්න අමාරුයි..
    ගංජා ගහල uncharted ගැහුවම හිතෙන දේවල් :rofl:

    මනෝජය නම් පොයි රජානේ :lol:
    පලයං හුත්තෝ යන්නේ. හැම දේම බොරු නෙවෙයි..

    meka man dakke awurudu 18 - 20k withara kalin. mata mathaka widiyata e gal dora gal peeli uda thallu karanne. hena size unata bara mokak hari kramekata balance karapu ekak.
    (me seen eka pura widya department eken kala excavation ekak.)
    උඹව සහබාගි කරගත්තේ මොකද ඕකට? උඹලයි නෑ වෙන කෙනෙක්ද කොමසාරිස්??
     
    • Haha
    Reactions: War Fighter