යකෝ උඹට අවුරුද්දක් ගියානේ මේ ත්‍රෙඩ් එක දාන්න......
හිටපන් ලියන්න ඕනේ පොස්ට් ටික ලැස්ති කරගන්නකම්..![]()



යකෝ උඹට අවුරුද්දක් ගියානේ මේ ත්‍රෙඩ් එක දාන්න......
හිටපන් ලියන්න ඕනේ පොස්ට් ටික ලැස්ති කරගන්නකම්..![]()



මේක මොකක්ද කියල අපේ ඩෝඩෝ නං දන්නවා
![]()

ඊට පස්සෙ මෙන්න මේ විදියට හෙමීට බැස්ස.
![]()
![]()
![]()
මේ තියෙන්නේ ගල් බිත්තිය
![]()
කඹේ ගන්නවා
![]()
කොහොමහරි ආව පහලට.
![]()







මුළු ඔක්කොම සෙට් එක
![]()
ඔය දිය ඇල්ල බහින එකත් එච්චර අමාරු උනේ නං නෑ.ඒත් හිත ගන්න අමාරු ඉදි කිරීම් ටිකක් දැක්ක.හිතා ගන්න බ කිව්වේ අ කිට්ටුව එනසාල් වාඩි ,එනසාල් වතු එහෙම නෑ මන් දන්නා විදියට.මොකට කව්රු හදපුවද දන්නේ නෑ.අනික ටිකක් ලොකුයි අ බැමි එහෙම අනික් ඒවට වඩා.
![]()
![]()
![]()
![]()
![]()
එතැනදී නාල කෑවා.
![]()
මෙතනත් නියම තැනක් තමා රෑ නවතින්න
![]()



ඇත්තටම ඔතන නවතින්න හොඳ තැනක් නෙමේ බන්....ඔතන දෙබරයක් තියෙනවා.අනිත් දවසේ නතර වෙන්න කලින් අවට ගස් උඩත් පොඩ්ඩක් බලහන්.
![]()
![]()


පට්ට මචන්.. ආසාවෙන් කියෙව්වා.
අඩෝ සුපිරිම සුපිරි
bump
suප්පා මචන්
bump
Bump machoo.. patta
TFS,
+85 Rep,
I don't like reading
I can't stress this enough![]()
සුපිරියක් මචන්..උඹල අලුත් thread එකක් දානකන් බලන් ඉන්නෙ..අමුතුම ලෝකෙකට ගියා වගේ..තව මේ වගේ ඒවා යන්න උඹලට වාසනාව ලැබේව..ඒවා මේකේ දාන්නත් වෙලාව තිබේවා..
Patta
niyamay
bump
tfs+
bump++
bump
bump
Niyamai mchn....
TFS+
bump
සුපිරිම සුපිරි
ela ban apith giya wage nikan, tfs, REP +
T F S +
Bump
Supiri
සුපිරියි මචං. හරියට මං ගියා වගේ දැනුනේ...
Bump
කට්ටිය හෙව්ව එක්කද ?
සුපිරි ගමන
පරිස්සමින් යමල්ල
සෙට් එකවෙනද වගේම සුපිරි ගමනක් තමයි ඉතින්
කඹේ පහල සජ්ජා අයියා ඉන්නවා කියන්නේ ඉතින් ආයේ බය වෙන්න දෙයක් නෑ
පට්ට ගමනක් මචන් වෙනද වගේම...මේක කියවද්දි අමුතුම ෆීලින්ග් එකක් එනව බන් කියන්න තේරෙන්නෙ නෑ...පට්ටම ආසයි බන් මේ වගේ ගමනක් යන්න තියේ නම්..
යන තැනක පරිස්සමෙන් ගිහින් වරෙන් මචන් කට්ටියම..ජය..
මචන් උබලට මේ ගමන ගිහින් එන්න දවස් 4ක් ගියාද? ගෙවල් එක්ක කන්ටැක්ට් තියාගත්තේ කොහොමද බන්..
අයියේ බලන් හිටියේ මේ නූල දානකන්. මුලින්ම ඔයාට බොහොම ස්තූතියි මාව එක්කන් ගියාට. මම ගිහින් තිය්න හොදම ගමන මේක. ආයේ එකක් යමු අනිවා. සජාන් අයියාගේ නැත්න්ම් කබෙන් බැහැලා හමාරයි. ෆොටෝ ටිකන්ම් පට්ටම ලස්සනයි. ජය වේවා.... ගෙදරට වෙලා ඉන්න. ඉවර උන ගමන් එකක් යමු
Amme sudu aiye aswenma balan hitapu ekak thama elamakiri
Aye ikmanata gaman yanna labewaai prarthana karanawa
යකෝ උඹට අවුරුද්දක් ගියානේ මේ ත්‍රෙඩ් එක දාන්න......
හිටපන් ලියන්න ඕනේ පොස්ට් ටික ලැස්ති කරගන්නකම්..![]()
මේ තියෙන්නේ ඔය වතුර පාර මුදුනේදී හැදෙන දිය ඇල්ල. ගෝනා ගිය ඇල්ල. මේක හුලුගඟට එකතු වෙන්නේ...![]()
දිය ඇලි දෙක මන්බ හිතන්ඹනේ නං අපි ගිය කාලේ තියෙන්රන නැතුව ඇති බන්.වතුර අඩු නිසා. කුඩු නං දෙකක් තුනක් දැක්ක..අපිට උනේ බන් අපි පටල ගත්ත..අශාන් අයියත් කියල එවල තිබ්බේ ජිමාට..අපි දෙන්නම පටලගත්ත මෙතැනයි නාරං අත්ත දිගේ යද්දී තියෙන දෙබොක්කාව වගේ තැනයි..අපි මෙතනින් දකුණෙන් ගිහින් එතනින් වමෙන් ගියා..එතැනදීත් පට්ට කට්ටක් කෑවා බන්..
මේ කොහෙන්ද යකෝ මේ බැහැල තියෙන්නේ.......ඕක උඩින් වම් පැත්තෙන් බහින්නේ.උඹට මම සිතියමත් එව්වා නේද.. ? කුඩා ඇල මගේ පොඩි දියඇලි 2 ත් මිස් වෙලා......
ඔය පැත්ත හෙන ගල් බිත්තිය. අනික මහ විසාල බඹර කුඩ තියෙනවා.
ඕක තමයි ඔය සෙට් එකේ ලස්සනම දිය ඇල්ල.....මේ වතුර තියෙන දවසක.
ගල් පඩිපෙළ....
ඇත්තටම ඔතන නවතින්න හොඳ තැනක් නෙමේ බන්....ඔතන දෙබරයක් තියෙනවා.අනිත් දවසේ නතර වෙන්න කලින් අවට ගස් උඩත් පොඩ්ඩක් බලහන්.
ඩොඩෝ පසුවදන දීල තියෙනවනේ..මරු මරු..