එළකිරි උබලා ගැන කලකිරුණා

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    1,017
    1
    1,919
    113
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    මම දාන පොස්ට් බොරු / අවදානය ගන්න කියලා කියනකොට කලකිරුණා

    මගේ ෆොටෝ Edit කර කර දාන්න අරගෙන https://elakiri.com/threads/ඇයි-මචන්ලා-මම-දෙයක්-මේකේ-දැම්මාම-මම-කතා-හදලා-ලියනවා-කියන්නේ.2256636/page-3#post-31484454

    අය එන්නේ නැහැ Elakiri එකට කල කිරුනා උබලා ගැන

    යනවා කියල ගිහින් පැයකට පස්සෙත් ආයි ගාටල රිප්ලයිත් කරල. :lol::lol: ප්රතිපත්තියක් නැති දිව දෙකේ බොරු විදින කාලකනියෙක්.

    තෝ ඇහුවා නේද තෝ කියපු එක බොරුවක් කියපන් කියල. “මම එලකිරියෙන් යනවා“ කියල කියන එකම ලෝක බොරුවක්නෙ පින්නයෝ. වෙන සාක්කි මොකටද :lol::lol::lol::lol:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,073
    36,029
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම දාන පොස්ට් බොරු / අවදානය ගන්න කියලා කියනකොට කලකිරුණා

    මගේ ෆොටෝ Edit කර කර දාන්න අරගෙන https://elakiri.com/threads/ඇයි-මචන්ලා-මම-දෙයක්-මේකේ-දැම්මාම-මම-කතා-හදලා-ලියනවා-කියන්නේ.2256636/page-3#post-31484454

    අය එන්නේ නැහැ Elakiri එකට කල කිරුනා උබලා ගැන

    uba dan maseta kiyak hoyanawada ?
    waren mage laga wadata 90000 witara hoya ganna puluwan
     
    • Love
    Reactions: Nidarshana_k

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,996
    13,910
    113
    🤍
    ෆොටෝ දානවා බන් මුන් AI වලින් Edit කරලා මම කැමති නැහැ එකට ඇඩ්මින් ට කිව්වත් අයින් කරන්නේ නැහැ එපාම වුනා එළකිරි එකනම්
    Dhanika eka message ekai damme :P
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,135
    4,289
    113
    Sri Lanka
    පිස්සුද බන් ඔව්ව ගනන් ගන්නෙ... ඇත්තටම රැවුල වවපන්.. අපි උනත් ළමා පෙනුම එනව රැවුල අයින් කරොත්... ගතියට හිටපන්. ඔය උඹට බනින උනුයි අපියි උඹයි අපි හැමෝම පට්ට කැතයි රැවුල නැත්නම්. සිරාවටම රැවුල වවල ගැම්මට හිටපන්. එතකොට ඔය අවුල් හරි... :rolleyes:
     
    • Haha
    Reactions: tharakaf

    revox

    Well-known member
  • Apr 10, 2010
    5,139
    2
    2,532
    113
    කොළොංපුරේ
    යනවා මචන් මම Admin ට කිව්වා මගේ පොටෝ දානවා කියලා
    මගේ ෆොටෝ දාන නිසා තමා මම යන්නේ මම එකට කැමති නැහැ මේකේ හැමෝම මට අකමැති කියලා කියන්නේ නොකියා මම තේරුම් ගත්තා මම යනව සොරි උබලා හැමෝටම මගෙන් මොනවා හරි වුනා නම්
    මුට ඉන්න දීපන් බන්.... stop bulling him guys
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,321
    113
    Narcissistic Sociopath Manipulator
    663q5o.png
     
    • Haha
    Reactions: clumsyhulk

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,682
    9,026
    113
    ඔන්න ඔව්ව අමතක කරලා හිටපං(2)
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,970
    11,425
    113
    ෆොටෝ දානවා බන් මුන් AI වලින් Edit කරලා මම කැමති නැහැ එකට ඇඩ්මින් ට කිව්වත් අයින් කරන්නේ නැහැ එපාම වුනා එළකිරි එකනම්
    ඔවු සුදුසු නැති වැඩක්. ඔක ඔක්කොටම තෙරෙන්නෙ නැ
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    1000023449.jpg

    මුගේ මුහුණ දැක්කම උඹ මතක් වෙනවා
    කැරැක්ටර් එකත් ටිකක් එක වගේ
    මේක හරියන්නේ නෑ කියගෙනම නෙම් කවදාවත් කිසිම දෙකින් සැටිස් වෙන්නේ නෑ
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,262
    12,085
    113
    ෆොටෝ දානවා බන් මුන් AI වලින් Edit කරලා මම කැමති නැහැ එකට ඇඩ්මින් ට කිව්වත් අයින් කරන්නේ නැහැ එපාම වුනා එළකිරි එකනම්
    මේකේ ඉන්න එවුන් බුදුහාමුදරුවන්ටත් ගරහා කරනවා..අපහස කරනවා...ඒකෙනුත් වින්දනයක් ලබනවා....උන් ඒහෙම බැලුවම උඹ කවුද බන්..මේකේ ඉන්නේ තනිකර මානසික වල් වැදිච්ච අපත ගොන්නු රැල්ලක්..ඉස්සර එලකිරියේ සුපිරි ආටිකල්..ත්රේඩ් දාන උන් නැහැ...තේරුම් ගනින්..අම්මගේ තාත්තාගේ පඩියෙන් ඩේටා කාඩ් දාගෙන වැලලෙන හිගන හැත්තක් ඉස්සරහ ගොන් විදියට එක්ස්පෝස් වෙන්න එපා...මැචුවඩ් වෙයන්
     
    • Dislike
    Reactions: Sonik Sonik

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,981
    1
    52,056
    113
    ප*යාගල
    sorry.com
    View attachment 267547
    මුගේ මුහුණ දැක්කම උඹ මතක් වෙනවා
    කැරැක්ටර් එකත් ටිකක් එක වගේ
    මේක හරියන්නේ නෑ කියගෙනම නෙම් කවදාවත් කිසිම දෙකින් සැටිස් වෙන්නේ නෑ
    Adoo
     
    • Haha
    Reactions: Devadatta

    Similar threads