මිහිඳු හාමුදුරුවෝ ගැන නම් දන්නෙ නෑ. @Jihadi john ගේ අම්ම නම් ඉගිලිලා එන්නෙ තඩි පයියක් දැක්කම
me gana thawa tikak visthara kiyapankoඔය පොට්ටයා කියන්න ඕනේ නැහෑ. මිහිඳු හාමුදුරුවෝ එක පාර ලංකාවට වැඩියා නෙමේ. දේවානම්ප්‍රිය තිස්ස තමුන්ගේ බෑනා වෙච්ච අඨ්ඨිය කුමාරයාව යවලා ගෙන්න ගත්තා. මුල් සිංහල භාශාව වෙච්ච රටේ මගධ භාෂාවෙන් බන් කියන්න පුළුවන්ද? ඔය කතාන්දර ලස්සනට පුරාවිද්‍යා වේ තියනවා. මිහිදු හාමුදුරුවො නැවේ ඇවිත් තමා ලංකාවට එන්නේ .
අන්ධයෙක් බාහිර යන්ත්‍රයක සහයෙන් තොරව කෙසේ නම් දකින්නද?මනුස්ස ශරීරයක් බාහිර යන්ත්‍රයක සහයෙන් තොරව කෙසේ නම් අහසින් ගමන් කරන්නද?
මූට පේන්නෙ නැති හින්දා මුගෙ Sensory Overload වෙන්නෙ නෑ බන්. අපිට උනත් අපි හැමදාම දකින වැඩක් නැති දේවල් වලින් ඔලුව පිරිලා තියෙන්නෙ. මූට දකින්න දෙයක් නැති නිසා අර ඇහුම්කන් දෙන ක්‍රියාපටිපාටිය හොදටම දියුනු වෙලා තියෙන්නෙ.මේ මනූසයගෙන් ගන්න මාර දෙයක් තියනවා....මතකය ධාරිතාව කොච්චර දිරුණු කරන්න පුලුවන්ද කියන එක...
කියන දේ මොක උනත් මේ මනුස්සය හිතාගන්න බැරිතරම් මතකයක් කනින් අහල maintain කරනවා. මෙයත් එක්ක තර්ක කරන උන් පොත් පෙරල්ලල උපුටල කියනකොට මු ඒක උන්ට වැඩිය නිවැරදිව මතකයෙන් කියනවා.
පොඩි ලමයෙක්ට මේ ක්‍රමය පුරුදු කලොත් outstanding කෙනෙක් කරන්න පුළුවන් වෙයි
අපේ එවුන් හිතාගෙන ඉන්නෙ "දැනුම" කියන දේ ලැබෙන්න නම් පොත් කියවන්න ඕනෙ කියලා.මූට පේන්නෙ නැති හින්දා මුගෙ Sensory Overload වෙන්නෙ නෑ බන්. අපිට උනත් අපි හැමදාම දකින වැඩක් නැති දේවල් වලින් ඔලුව පිරිලා තියෙන්නෙ. මූට දකින්න දෙයක් නැති නිසා අර ඇහුම්කන් දෙන ක්‍රියාපටිපාටිය හොදටම දියුනු වෙලා තියෙන්නෙ.
මුගේ හාඩ් එකේ Video නෑ Mp3 විතරයි තියෙන්නෙ