ඇට පැහුනට ගෙඩිය පැහිල නැති උන්.

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    Payak Giya meka kiyawanna . .. .. Ayyo salli, , මමත් ක්‍රිස්තියානනි/ කතෝලික අයට ඉස්සර ඉදලම ගරු කරන්වා, අපේ අම්මලා අපිට ඉගැන්නුවෙ එහෙමයි පොඩි කාලෙ,

    එත් මගෙ අවාසන්නාවටද මංදා මං දවසක් බයිබලයක් කියවන්න පටන් ගත්තා.. . ඔක්කොම කියෙව්වා, තව ගොඩක් පොත් කියෙව්වා. . .. ෆාදර්ස්ලා හම්බවෙලා කතා කලා. . මගෙ යාලුවොන්ගෙන් අහලා දැන ගත්තා, , ,,

    අන්තිමට මමත් ක්‍රිස්තියන් කෙනෙක් උනා .. . ..
    .ද ??
    නැ බං. . . මට දැන් උන්ව පේන්නෙ පොඩි එවුන් ටිකක් වගෙ, , සුරන්ගනා කතා කියලා රවට්ට ගත්ත පොඩි එවන් වගෙ, , ,, මගෙ විශ්වාසෙ බිදුනා බං. ..
    දවස් ගානක් Church ගියා,, හැම දාම එකම බනේ, ,, එකම සින්ඩු ටික..

    එක දවසක් විශ්වය ගැන,,,,, එක දවසක් හිත ගැන, තවත් දවසක් අපෙ ශරීරය ගැන අපි උනත් Stuck වෙන විදියෙ බන කියන අපෙ පොඩි හාමුදුරුවො කොච්චර හොදද කියලා හිතුනා,,,, ,,

    බුදු දහමයි වෙන ආගම් එක්ක Compare කරන්න බැ බං එක විහිලුවක්,, ,

    machan ubata catholic wela idan ma pansil tika raka gahtoth ekath loku deyak. maha lokuwata api budhdhgamee kiyalaa kaa gahanawa ta wada adu gananee nihadawa pansila tika hari arakshaa kara gannawa nam ekak machan.
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    අනේ මන්ද බන් අන්තිමට පව් සිද්ධ කරගන්නෙ ...ලෙ පුච්චගන්නෙ අපේ උන් නැතිව ගුනේබායිවත් /ඔනස්ට්කිලර් වත් වෙනත් උන්වත් නෙමෙයි... අපි වාද කරගන්නවට වඩා අවශ්‍ය දැනුම නියම විදියට දුන්න නම් හරි නැතිව අනිත් උන් කියන දේවලට රිදවගෙන ද්වේෂ සහගතව කටයුතු කිරීම බෞද්ධ පිලිවෙත නෙමෙයි... Mmax වාදයෙන් අයින් වෙච්ච විදිය හරි.....
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Budu Dahama Kiyanne, darmayakath wada, me sasaren ethera wimata pennawa dun margayak. eka nisa budu dahama ekka wenna agam compare kirima wihuluwak :dull:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Payak Giya meka kiyawanna . .. .. Ayyo salli, , මමත් ක්‍රිස්තියානනි/ කතෝලික අයට ඉස්සර ඉදලම ගරු කරන්වා, අපේ අම්මලා අපිට ඉගැන්නුවෙ එහෙමයි පොඩි කාලෙ,

    එත් මගෙ අවාසන්නාවටද මංදා මං දවසක් බයිබලයක් කියවන්න පටන් ගත්තා.. . ඔක්කොම කියෙව්වා, තව ගොඩක් පොත් කියෙව්වා. . .. ෆාදර්ස්ලා හම්බවෙලා කතා කලා. . මගෙ යාලුවොන්ගෙන් අහලා දැන ගත්තා, , ,,

    අන්තිමට මමත් ක්‍රිස්තියන් කෙනෙක් උනා .. . ..
    .ද ??
    නැ බං. . . මට දැන් උන්ව පේන්නෙ පොඩි එවුන් ටිකක් වගෙ, , සුරන්ගනා කතා කියලා රවට්ට ගත්ත පොඩි එවන් වගෙ, , ,, මගෙ විශ්වාසෙ බිදුනා බං. ..
    දවස් ගානක් Church ගියා,, හැම දාම එකම බනේ, ,, එකම සින්ඩු ටික..

    එක දවසක් විශ්වය ගැන,,,,, එක දවසක් හිත ගැන, තවත් දවසක් අපෙ ශරීරය ගැන අපි උනත් Stuck වෙන විදියෙ බන කියන අපෙ පොඩි හාමුදුරුවො කොච්චර හොදද කියලා හිතුනා,,,, ,,

    බුදු දහමයි වෙන ආගම් එක්ක Compare කරන්න බැ බං එක විහිලුවක්,, ,
    :lol::lol:
    maath salvation army gihin bibale igenagattha.
    awulak ne full fun hebei melo rahak ne:(:cool::lol::lol::lol::lol: