Payak Giya meka kiyawanna . .. .. Ayyo salli, , මමත් ක්‍රිස්තියානනි/ කතෝලික අයට ඉස්සර ඉදලම ගරු කරන්වා, අපේ අම්මලා අපිට ඉගැන්නුවෙ එහෙමයි පොඩි කාලෙ,
එත් මගෙ අවාසන්නාවටද මංදා මං දවසක් බයිබලයක් කියවන්න පටන් ගත්තා.. . ඔක්කොම කියෙව්වා, තව ගොඩක් පොත් කියෙව්වා. . .. ෆාදර්ස්ලා හම්බවෙලා කතා කලා. . මගෙ යාලුවොන්ගෙන් අහලා දැන ගත්තා, , ,,
අන්තිමට මමත් ක්‍රිස්තියන් කෙනෙක් උනා .. . ..
.ද ??
නැ බං. . . මට දැන් උන්ව පේන්නෙ පොඩි එවුන් ටිකක් වගෙ, , සුරන්ගනා කතා කියලා රවට්ට ගත්ත පොඩි එවන් වගෙ, , ,, මගෙ විශ්වාසෙ බිදුනා බං. ..
දවස් ගානක් Church ගියා,, හැම දාම එකම බනේ, ,, එකම සින්ඩු ටික..
එක දවසක් විශ්වය ගැන,,,,, එක දවසක් හිත ගැන, තවත් දවසක් අපෙ ශරීරය ගැන අපි උනත් Stuck වෙන විදියෙ බන කියන අපෙ පොඩි හාමුදුරුවො කොච්චර හොදද කියලා හිතුනා,,,, ,,
බුදු දහමයි වෙන ආගම් එක්ක Compare කරන්න බැ බං එක විහිලුවක්,, ,
machan ubata catholic wela idan ma pansil tika raka gahtoth ekath loku deyak. maha lokuwata api budhdhgamee kiyalaa kaa gahanawa ta wada adu gananee nihadawa pansila tika hari arakshaa kara gannawa nam ekak machan.




