නෑ මචන් නිතරම වෙනවා pixel වල මගෙත් Pixel තියෙන්නෙ. ඔහොම ප්‍රශ්නයක් නන් නෑ. රත් වෙන එක තියෙනව mobile data වලින් ඉද්දි. නැත්තන් මුකුත් ප්‍රශ්නයක් නෑ. Fully Satisfied. සුපිරි ෆෝන් එක.