"මිහිඳු හාමුදුරුවෝ අහසින් වැඩිය කතාව බොරුවක්" - අනාවැකි පොට්ටයා 😁 😂

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,795
    5,791
    113
    ඔය පොට්ටයා කියන්න ඕනේ නැහෑ. මිහිඳු හාමුදුරුවෝ එක පාර ලංකාවට වැඩියා නෙමේ. දේවානම්ප්‍රිය තිස්ස තමුන්ගේ බෑනා වෙච්ච අඨ්ඨිය කුමාරයාව යවලා ගෙන්න ගත්තා. මුල් සිංහල භාශාව වෙච්ච රටේ මගධ භාෂාවෙන් බන් කියන්න පුළුවන්ද? ඔය කතාන්දර ලස්සනට පුරාවිද්‍යා වේ තියනවා. මිහිදු හාමුදුරුවො නැවේ ඇවිත් තමා ලංකාවට එන්නේ .
     
    • Haha
    Reactions: Nidarshana_k

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,125
    754
    113
    You wanna see how may replies I get? HA HA HA

    Buddhism is a fairy story, for kalakanni, Period,
    the motive of Buddhism/ thattyo
    Eat free, sleeep, Repeat, and rape children,
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,086
    10,668
    113
    ඔය පොට්ටයා කියන්න ඕනේ නැහෑ. මිහිඳු හාමුදුරුවෝ එක පාර ලංකාවට වැඩියා නෙමේ. දේවානම්ප්‍රිය තිස්ස තමුන්ගේ බෑනා වෙච්ච අඨ්ඨිය කුමාරයාව යවලා ගෙන්න ගත්තා. මුල් සිංහල භාශාව වෙච්ච රටේ මගධ භාෂාවෙන් බන් කියන්න පුළුවන්ද? ඔය කතාන්දර ලස්සනට පුරාවිද්‍යා වේ තියනවා. මිහිදු හාමුදුරුවො නැවේ ඇවිත් තමා ලංකාවට එන්නේ .
    me gana thawa tikak visthara kiyapanko
     
    • Haha
    Reactions: Be_Positive

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,917
    2,523
    113
    colombo
    අශෝකගෙන් තමයි රෝමන් කාරයොත් ඉගෙන ගත්තේ අවිහිංසාවාදී ආගමක් පතුරලා යටත් විජිත පාලනය කරන්න.
    ඊට පස්සේ අනිත් සුද්දොත් ඒකම කලා
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,962
    113
    මේ මනූසයගෙන් ගන්න මාර දෙයක් තියනවා....මතකය ධාරිතාව කොච්චර දිරුණු කරන්න පුලුවන්ද කියන එක...

    කියන දේ මොක උනත් මේ මනුස්සය හිතාගන්න බැරිතරම් මතකයක් කනින් අහල maintain කරනවා. මෙයත් එක්ක තර්ක කරන උන් පොත් පෙරල්ලල උපුටල කියනකොට මු ඒක උන්ට වැඩිය නිවැරදිව මතකයෙන් කියනවා.

    පොඩි ලමයෙක්ට මේ ක්‍රමය පුරුදු කලොත් outstanding කෙනෙක් කරන්න පුළුවන් වෙයි
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,227
    34,851
    113
    මනුස්ස ශරීරයක් බාහිර යන්ත්‍රයක සහයෙන් තොරව කෙසේ නම් අහසින් ගමන් කරන්නද?
     
    • Haha
    Reactions: Nidarshana_k

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    991
    1,198
    93
    මනුස්ස ශරීරයක් බාහිර යන්ත්‍රයක සහයෙන් තොරව කෙසේ නම් අහසින් ගමන් කරන්නද?
    අන්ධයෙක් බාහිර යන්ත්‍රයක සහයෙන් තොරව කෙසේ නම් දකින්නද? 🤷
     
    • Haha
    Reactions: Nidarshana_k

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,270
    1
    61,698
    113
    Mother Earth
    m̴̧̡̧̨͕̬͚̜̝̮̙̭̘̩̦̯̣̣̬̞͇̩͙̱͙̪̖̤͈̻͓͚̹̝̮̖̺͈̥̗̥̫͉̳̪͛̍͋̏̀̇̎̂̓̊̽̈́͘ͅì̵̢͕͚̻͎͍̙̥̪̳͖̻̱̘̙̳̜̭͙̭̉͒̀̏͆͛̈́̔͐͑̊̏̓̅̊̔̈͂̅̏̀͗̅͒͛̑̈́̉̀͘͘̕̕̕͜͝͝͝͠ͅh̷͔̭͌̒̄̚i̵̡̫͖͖͉̬͇̞̙͔͚͖͕̣̦̯̪͎̖͇͔̠̻͉̬͚̭͖̤̝̾̍̏͛͆̀̐͌͊̀̊͗͛͐̉͑͊̎̽̌͗̓̈ḑ̴̧̨̞͍̺̬̗̯̣̺̣̬͇͙͕͔͔̼̥͈̠̤̻̭͎̃͑̎͜ữ̸̡̡̢̨̲̞͇̥̠̲̣̫̜̤͖̮̣̝̤̱̲͔̥̦͎̘̮́͑̀̈́͋̍̆̈́̓̎̊̄̋̅̀̃͒͛̉̅̓̎̋͂͊͋̾̇̊͆̈́͆͗̈̉̊̚͘͠͝͝͝͠͝͝ ̷̨̧̛̼͙͓̖̮͇̙̬̻̼̄̋̏̎̉͆̔̍͆̄̉͊͂̉͑̈̍͋́͝ḩ̷̢̨̧͇̰͙̮͉̮̼̖̟̼͓̻̹̻͕̠̳̝̹̦̊̈́̎̕à̴͇̪͖̣̻͉͚̲̫̫̭̤̩͕̱̗̟̹̖̲̬̦̯̥̠͚͇͙̞͇͚̜̗̂͌̿̓̄́͜͜͝ͅm̸̡̡̡̛̗̣͈͚͔̯̞̻̦͇̞͓̗̤͇̘͚̞̘̫̫̣̫̮̱͍̩̫͙̓̓̋͛̾̃͂͛̀̆͌̂̒͛̑̔̍̿̃̏̀͛̍͑͘͝͠͝ͅͅu̶̧̲͈͔͉͔̫̗̹̬̜̠̗̟̦̩͇̓̈́́͌͗͋̓̈͒̾͛͒͗͑̋̀͋̍̐͒̌̒́̕ͅd̸̨̧̡̨̧͕̙͔͔͎̯̮͙͎̗̯̻͓͚̭͙̗̲̖̠̦̈́̐̀̏̎̓͗̈̈͗͐̓̀́͐̅͆͂̈́̀̃̽͐͘̕͜͝ư̴͉͔̗̯̲̼͉̙̖͕̠̩̘̪͚̠̪̤̫͔̖̱̥̲͒̅̋͑̎̿̎̄̈́̄̒͗̅̔̈́̒͊̀̓̎̀̈̎̄̄̑̾̌̏͗̀̂́̾̓̂͊̈́̕͝r̴̡͓̲̣̱͎̖̘̻̎͂̇́̇͌̿̆͋̈́̚͜͝ͅư̸̡̧̼͉̫̦̹͖̹̣͇͚̯̹̖͙̈́́̈̓̍̇̐̇̓̆̄̈́̈͛̎͐̓̓́̅̈́̂͒̄̏̄́͐́̂̑̊͌͆̀̎͘̚̕̚͘͝w̶̡͔̠̯̪͙̖͈̦̫͕̯̻̥̜̰̺̜͎̘̪̑͐͆͆̿͒̎͊̊͐̈́͑̑̓̑̀̌̋̈́̄͋̆̇͂̀̀͆̎̓̾̈́̉̈́̒̓͆̓̑͌͗̂͂́́͘̚͜͠͝͝ö̷̢̝͖̹̫͓́̉̒̀̓̈̐̅͆̆͐̉͗̄́̌͌
     
    • Haha
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,811
    1
    51,716
    113
    ප*යාගල
    sorry.com
    මේ මනූසයගෙන් ගන්න මාර දෙයක් තියනවා....මතකය ධාරිතාව කොච්චර දිරුණු කරන්න පුලුවන්ද කියන එක...

    කියන දේ මොක උනත් මේ මනුස්සය හිතාගන්න බැරිතරම් මතකයක් කනින් අහල maintain කරනවා. මෙයත් එක්ක තර්ක කරන උන් පොත් පෙරල්ලල උපුටල කියනකොට මු ඒක උන්ට වැඩිය නිවැරදිව මතකයෙන් කියනවා.

    පොඩි ලමයෙක්ට මේ ක්‍රමය පුරුදු කලොත් outstanding කෙනෙක් කරන්න පුළුවන් වෙයි
    මූට පේන්නෙ නැති හින්දා මුගෙ Sensory Overload වෙන්නෙ නෑ බන්. අපිට උනත් අපි හැමදාම දකින වැඩක් නැති දේවල් වලින් ඔලුව පිරිලා තියෙන්නෙ. මූට දකින්න දෙයක් නැති නිසා අර ඇහුම්කන් දෙන ක්‍රියාපටිපාටිය හොදටම දියුනු වෙලා තියෙන්නෙ.
    මුගේ හාඩ් එකේ Video නෑ Mp3 විතරයි තියෙන්නෙ
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    991
    1,198
    93
    මූට පේන්නෙ නැති හින්දා මුගෙ Sensory Overload වෙන්නෙ නෑ බන්. අපිට උනත් අපි හැමදාම දකින වැඩක් නැති දේවල් වලින් ඔලුව පිරිලා තියෙන්නෙ. මූට දකින්න දෙයක් නැති නිසා අර ඇහුම්කන් දෙන ක්‍රියාපටිපාටිය හොදටම දියුනු වෙලා තියෙන්නෙ.
    මුගේ හාඩ් එකේ Video නෑ Mp3 විතරයි තියෙන්නෙ
    අපේ එවුන් හිතාගෙන ඉන්නෙ "දැනුම" කියන දේ ලැබෙන්න නම් පොත් කියවන්න ඕනෙ කියලා. 🤷
    ඉතිං මිහිදු හාමුදුරුවන්ට අහසින් එන්න බෑ කියන ගමන් අනිත් පැත්තට හිතනවා අන්ධයා පොත් කියවනවා කියලා.
     
    • Haha
    Reactions: Nidarshana_k