සමහරු ඉන්නවා මාරම එවුන්..නිතරම අපි කරන වැඩ ගැන හරි ඇලට් එකේ ඉන්නේ..
උන් නිතරම උනුයි අපියි කම්පෙයා කරලා..උන්ගේ ස්ටේටස් එක මෙෂර් කරනවා
හිතපන් උඹ මොනවහරි දෙයක් කරලා හොද තැනක ඉන්නවන්ම..උ නිතරම උගේ තැනයි අපි ඉන්න තැනයි කම්පෙයාරින් එකක් දෙනවා
ඒකෙන් උන් මාර ආතල් එකක් ගන්නේ...කම්පෙයා කරලා ..උගේ ස්ටේටස් එක ගැන
මගේ යාලුවෙක් ඉන්නවා...උ නිතරම මම කරන වැඩ...හොද එක්ස්පලේනේෂන් එකක් ගන්නවා..ඇනලයිස් කරනවා...අනවශ්‍ය දේවල් අහනවා...අනම් මනම්..ඉතින් උ එ්කෙන් පොඩි ආතල් එකක් ගන්නවා කියලා තමයි මට හිතෙන්නේ
ඒවගේ..සාමජය කියන්නේ හරියට විශ්වවිදයාලයක්..එක එක මිනිස්සු ....එක එක තාලෙට ඉන්නවා