Treasury Bond Investment / Treasury bill investments එන ලාභය ටැක්ස් කරනවද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    6,976
    11,751
    113
    Treasury Bond Investment / Treasury bill investments එන ලාභය ටැක්ස් කරනවද?

    අහල තියෙන්නේ WHT deduct කරන්නේ නැහැ කියලා
     
    • Dislike
    Reactions: Sonik Sonik

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,711
    2,190
    113
    Treasure bill gain එක ටැක්ස් කරා මගේ ලාස්ට් යියර්. Maturity වෙන year එකට ඇඩ් වෙන්නේ.
     
    • Like
    Reactions: Shamal3001