Treasury Bills 🙄🙄❓❓

LakithaKD9

Active member
  • May 9, 2022
    132
    105
    43
    Treasury Bill කියන්නේ මොනවද ?? treasury bill වල invest කරන එකේ වාසි අවාසි මොනවද ? treasury bill වල invest කරන්නේ කොහොමද ? ඒ process එක කොහොමද වැඩ කරන්නේ සාමාන්‍ය FD වලින් ඒක වෙනස් වෙන්නෙ කොහොමද වගේ පැහැදිලි කිරීමක් කරපන්කෝ බන් දන්න කෙනෙක්. මට පැහැදිලි වුණේ නෑ නේ youtube videos වගයක් බැලුවත්. 😕😕
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ට්‍රෙෂරි බිල් කියන්නෙ බන් සරලවම කිව්වොත් රජයට ණය ලබා දීමක්.රජය වෙනුවෙන් මහ බැංකුව තමයි භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්නෙ ප්‍රාථමික ගැණුම්කරුවන්ට.ඒ කියන්නෙ ලංකාවෙ තියෙන බැංකු තමයි ඕව මුලින්ම ගන්නෙ.අපි ගන්නෙ ඒ බැංකු වලින්.අපි ද්විතීක ගැණුම්කරුවො.දැනට තියෙන ප්‍රතිලාභ අඩු, ඒත් වඩාත් සේෆ්ටි ආයෝජන ක්‍රමයක්.මම දන්න විදියට භාණ්ඩාගාර බිල්පත් සඳහා වගකීමට මහ බැංකුව, රජය පවා යටත් වෙනව.ස්ථාවර තැන්පතුවක වගකීම අදාළ බැංකුවට විතරයි නෙ.අනික භාණ්ඩාගාර බිල්පතේ පොලිය එවෙලෙම හම්බෙනව .උදාහරණෙකට උඹ රු.100000ක බිල්පත් මිලදී ගත්තොත් 10% පොලියකට ගත්තොත්, බැංකුව උඹෙන් ගන්නෙ 90000යි.කවදහරි බිල්පත නිරවුල් කරන දවසට උඹට 100000ක් ලැබෙනව.ගන්න ඕන බැංකුවත් එක්ක කතාකරල.දන්න විදියට කොලඹින් පිට බැංකුවල භාණ්ඩාගාර බිල්පත් නෑ.උඹ ගිහින් කිව්වම ඒගොල්ල හෙඩ් ඔෆිස් එකත් එක්ක කතාකරල සෙට් කරල දෙන සීන් එකක් තියෙන්නෙ.සෑහෙන්න කරුණු අඩුවෙන් කිව්වෙ.දන්න එකෙක් ඉන්නවනං මීට වඩා හොඳට උඹට කියා දෙයි මේක...
     

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    • Love
    Reactions: LakithaKD9

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,727
    12,855
    113
    ලංකාවේ.. ලංකාවේ
    family oneth na bn ae welawe bankuwe inna ewunge eka dalath puluwan.
    this is not relevent to thread, Sorry for that

    එතකොට මොන රෙද්දට සාක්ෂි ඉල්ලනවද මන්දා...? ආශික් ලන්තේ තියෙන්නේ ඔක්කොම මඥඥාන් මගුල්
     

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    family oneth na bn ae welawe bankuwe inna ewunge eka dalath puluwan.
    T Bill auction tiyenne every Wednesday. Thursday udeta CBSL site eken aerage rate eka balanna puliwan. Eta wata adu rate ekak offer karanne primary dealersla.
     
    • Love
    Reactions: LakithaKD9

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,711
    2,190
    113
    • Sad
    Reactions: LakithaKD9