Treasury bill එකක profit gain එක ගද්දි අපි ඒ treasury බිල් එක අරන් තියෙන්නේ financial year 23/24 නම් maturity date තියෙන්නේ 24/25 year එකටනම් ටැක්ස් ෆයිල් කරද්දි අපිට maturity date එක තියෙන financial year එකට ෆයිල් කරන්න වෙනවා.
මෙහෙම බැලුවාම fd එකකට යන එක ලාභයි. Fd වල monthly calculate කරලා financial year වලට වෙන වෙනම ඇඩ් කරන්න පුලුවන්.
මෙහෙම බැලුවාම fd එකකට යන එක ලාභයි. Fd වල monthly calculate කරලා financial year වලට වෙන වෙනම ඇඩ් කරන්න පුලුවන්.