උඩ තට්ටුවෙ බත් කකා හිටපු එකා එක පාර ඉස්සරහා දොරෙන් ඇතුලට ආවම 🥴🥴

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,052
    6,317
    113
    ඒක නෙමෙයි බන් ගෙදර උඩ තට්ටුවෙ ලනුවක් වත් ඇදල නැතිව අම්මට සිරිවෙන unsafe විදියට හදපු එකාව හොයාගන්න ඕන මුලින්ම
     

    SinhaleseVictor2

    Active member
  • Jul 2, 2026
    168
    110
    43
    The Office Lol GIF

    oya inne hela padiliya @sinhawanshaya
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,146
    20,424
    113
    Panadura
    කල්පනාව නැති උනාම ඔහොම වෙනවා
    ගෙදර නම් නියමෙට හදලා හැබැයි ඉක්මනට පහලට යන්න පුළුවන් විදිහට