සුපිරි වලියක් 🍿 🍿 🍿

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,702
    23,361
    113
    කැරියො ටික හෙල්මට් වලින් කෙලින්ම ඔලුවටම ටාගට් කරල ගහන්නෙ.
    මිනිමැරීම්ට තැත් කිරීම කියල දාලා ඇතුලට දාන්න ඕනෙ.

    අර අන්තිමට ඇතුලට පලයන් කිය කිය එන පගය කවුද?
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,851
    1,984
    113
    Be glad these MOFOs do not carry guns..

    We are only few decades older than the times, when there was a major communist insurrection and ethnic war..

    Back in the 80s, those impounded weapons were destroyed via a Roller..

    This is Brazil..

     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,063
    7,695
    113
    Galaha
    ඔක්කොම පකයො ටික ඇතුලට දාන්න ඕනෙ


    ඔයවගේ වෙලාවට ඔක්කොටෝම ගහන්න යන්න හොඳ නෑ. එකෙක් අල්ලන් ලේ බේරෙන්න කෙලින්න ඕන. එතකොට් ආනිත් උන් බයවෙනවා. මුලින්ම නහය කැඩෙන්න ගහන්න ඕන එතකොට හරි. 🥱 :yes:
    ------ Post added on Jul 3, 2026 at 4:32 PM
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,828
    11,290
    113
    ඔක්කොම පකයො ටික ඇතුලට දාන්න ඕනෙ
    Ethana thambi nam na
    The Office Lol GIF
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,552
    16,109
    113
    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අවුරුද්දකට නඩු නැතිව ඇතුලට දාන්න තියෙන්නේ 😏
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,571
    113
    සේදවත්ත
    තනියෙන් ඕම ඩිෆෙන්ඩ් කරන එම අමාරුයි , වෙපන් හිටන් බහිනව . ඩිස්ටන්ස් තියන් කඩේ ඇරලා දෙන්න ඕනේ ඒත් කකුල් හොදට ඕනේ ස්ටෙප් කරලා පොල් අඩි ටිකක් අරින්ම . ශොට් එකෙන් දෙකෙන් කට්‍ටිය අඩු කරගන්න එක තමා ස්ට්‍රැටජි එක
     
    • Like
    Reactions: NRTG

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,590
    22,741
    113
    අම්බකිස්ස
    කැරියො ටික හෙල්මට් වලින් කෙලින්ම ඔලුවටම ටාගට් කරල ගහන්නෙ.
    මිනිමැරීම්ට තැත් කිරීම කියල දාලා ඇතුලට දාන්න ඕනෙ.

    අර අන්තිමට ඇතුලට පලයන් කිය කිය එන පගය කවුද?
    එහෙම තමා යන්නේ, ඔක්කොලම ඉතිං ඉවරයි
     
    • Like
    Reactions: NRTG