ඓතිහාසික නඩු තීන්දුවක් 🧕

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,958
    113
    කැරිම වැඩේ ලංකාවට වුණේ..

    හිත හොඳ නිසා බෞද්ධයෝන්ට අරිනවා පුකේ වැලි නැතිව.

    අනිත් හැම ආගමකම උන්ට වැදගත් උන්ගේ එකෙක් දාගන්න පාලනයට.

    බෞද්ධ පකයි විතරක් හැමදාම වෛරයෙන් හිත පුරවාගෙන අනුන්ට පුදනවා..
     

    babur.leter

    Member
    Jan 2, 2024
    11
    9
    3
    ```ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීන්දු කර තිබේ```
    මේකට අධිකරණ තීන්දුවක් වගේ බලයක් තියෙනවද?
     
    • Wow
    Reactions: ozykolla

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,435
    1
    51,051
    113
    ප*යාගල
    sorry.com
    කොහොමද අපෙ උනුත් ඔවා ඇඳගෙන විභාග කොපි කරන්ඩ ගත්තම. පොත්පිටින් හන්ගන් ඇත්තේ ඇඳුම අස්සෙ.
    Copy karanwa bn. OL karana kello kollo inna group ekaka comments dala thibba mun copy krnwa kiyala
     
    • Like
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,331
    25,815
    113
    Fantasy
    Copy karanwa bn. OL karana kello kollo inna group ekaka comments dala thibba mun copy krnwa kiyala
    මට නම් කොපි කරන වැඩේ හරි යන්නෙ නැ. Guilty feeling එකක් එනව. හැබැයි මොකෙක් හරි ඇහුවොත් කියලා න්ම් දුන්නා ඉස්සර
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,435
    1
    51,051
    113
    ප*යාගල
    sorry.com
    මට නම් කොපි කරන වැඩේ හරි යන්නෙ නැ. Guilty feeling එකක් එනව. හැබැයි මොකෙක් හරි ඇහුවොත් කියලා න්ම් දුන්නා ඉස්සර
    මාත් එහෙමයි බන්.කොච්චර බැරි උනත් කොපි කරල නෑ.
     

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    870
    1,320
    93
    "
    මානව හිමිකම් කොමිසම තීන්දු කරයි
    "


    මේ පොන්න පකයි කව්ද ගනන් ගන්නෙ
    මන් බය උනා උසාවිය කියල
     
    • Wow
    Reactions: ozykolla

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,940
    3,741
    113
    This is a sensitive religious/ cultural issue..

    The Dept could've used practical methods to sort the same than banning a child from taking the exam..

    Eg verifying the identity through a female Muslim examiner..
    Law should be same for everyone. There can be special conditions for the clergy but there shouldn't be any laws based on race. If it's a lay student, no special needs due to physical or mental challenges, then there needs not be any special treatment.
     
    • Like
    Reactions: windows_ubuntu

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,430
    4,271
    113
    ```ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීන්දු කර තිබේ```
    මේකට අධිකරණ තීන්දුවක් වගේ බලයක් තියෙනවද?
    Naha. They are issuing recommendations only, not Orders like court. Department can ignore. Then other party can file a FR at supreme court. If government politicians support Petitioners and lobbying department to accept the recommendation, department will accept it.
     
    • Like
    Reactions: babur.leter

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    853
    1,725
    93
    ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ ප්‍රතිපල අත්හිටවීම. ඕක විභාග ශාලාව ඇතුලට ගෙන්නගන්න කලින් කරන්න තිබ්බ දෙයක්. ඇක්ෂන් එක ගන්න ඕන විභාග ශාලාධිපති ට විරුද්ධව.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,768
    2
    54,424
    113
    "නඩු තීන්දුවක්"

    "ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීන්දු කර තිබේ"

    Come On What GIF by MOODMAN
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,091
    3,959
    113
    මතක ද කාලයක් මුස්ලිම් අය Law College Entrance Exam එක අල්ලගෙන හිටියා. පාස්වෙන උන්ගෙන් බහුතරේ මුස්ලිම් වුනා.
     
    • Like
    Reactions: Tonto