ගෙදර කුලී කාරයෝ එලව ගන්න මොකද්ද කරන්නේ

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,105
    365
    83
    2026 ජූලි 05 වෙනිදට බදු ඔප්පුව කල් පිරෙන්නේ තාත්තා තමයි කුලියට දීල තිබ්බේ තාත්තා මැරුණා දැන් උන් කුලී දුන්නෙත් නෑ මාර්තු අප්‍රේල් මැයි ජුනි ජූලි කී මනී හිලව් වෙන්න මාස දෙකක් ඉන්නවා කිව්වා මාර්තු අතැරලා දාමුකෝ කමක නෑ තාත්තා මැරුණ මාසෙ නිසා මුන් ලයිට් බිල් වතුර බිල් සේරම වැඩි කරලා ඊයෙ ලයිට් කපන්න ඇවිත් කුලියට දීපු බලු ගෑනි මට කතා කරල අහනවා ලයිටි බිල ගෙවන්නලු මම පාවිච්චි කලා වගේ ඒ මුන් එලව ගන්නේ පොලිසියට ගියාට ඒ පැමිණිලි භාර ගන්නේ නෑනෙ
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,971
    27,590
    113
    36
    Mirihana
    alis.alberta.ca
    this
    Tom And Jerry Kick GIF by Studio Voisier
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    900
    1,373
    93
    පොඩ්ඩක් කන්පියුස් උනා
    කුලියට ඉන්නෙ උබද, නැත්නන් උබෙ ගෙදර වෙන කාට හරි දීලද

    කොම උනත්, උබෙ ගෙදර , අපෙ ගෙදර වෙන්න යන්නෙ

    ඔප්පුවත් අරන් ලොයර් කෙනෙක් හම්බෙයන්.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,101
    5,725
    113
    2026 ජූලි 05 වෙනිදට බදු ඔප්පුව කල් පිරෙන්නේ තාත්තා තමයි කුලියට දීල තිබ්බේ තාත්තා මැරුණා දැන් උන් කුලී දුන්නෙත් නෑ මාර්තු අප්‍රේල් මැයි ජුනි ජූලි කී මනී හිලව් වෙන්න මාස දෙකක් ඉන්නවා කිව්වා මාර්තු අතැරලා දාමුකෝ කමක නෑ තාත්තා මැරුණ මාසෙ නිසා මුන් ලයිට් බිල් වතුර බිල් සේරම වැඩි කරලා ඊයෙ ලයිට් කපන්න ඇවිත් කුලියට දීපු බලු ගෑනි මට කතා කරල අහනවා ලයිටි බිල ගෙවන්නලු මම පාවිච්චි කලා වගේ ඒ මුන් එලව ගන්නේ පොලිසියට ගියාට ඒ පැමිණිලි භාර ගන්නේ නෑනෙ
    ජූලි 5 ඉදල මාස 2ක්ද කී මනී හිලව් වෙන්න ඉන්නව කියන්නෙ? යකෝ කුලී දුන්නත් නැත්නම් තවත් ඉන්න දෙන්නෙ මොකටද? එලවල දාපන්.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,958
    758
    113
    මෙහෙ තමා
    ජූලි 5 ඉදල මාස 2ක්ද කී මනී හිලව් වෙන්න ඉන්නව කියන්නෙ? යකෝ කුලී දුන්නත් නැත්නම් තවත් ඉන්න දෙන්නෙ මොකටද? එලවල දාපන්.
    Eheme elawanna ba yako.inna ekage paththata thamai wasi.hodama wade naduwak dana eka.naduwa daddi arears tika deposit karanna oni rent ekata inna un.eka release karanwada nadda kiyala usawiya decide karanne.deposit eka thiyanna wena nisa godak un ain wela yanawa.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,205
    6,754
    113
    ලයිට් බිල කොහොමත් උඹ ගෙවන්නෙ නැහැනේ
    කපලා ගියා නං කොහොමත් උන්ට ඉන්න තව අමාරුයිනේ කපලා යන්න දීපන්

    බදු ඔප්පුවක් ගහලා නං බය වෙන්න දෙයක් නැහැනේ
    ලෝයර් කෙනෙක් හම්බෙලා අයින්වෙන්න කිලා ලියුමක් ගැහුවානං හරි
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,600
    1
    5,886
    113
    හොදින් කිවුවම යන්නෙ නැතිනන් , ලෝයර් කෙනෙක් ලවුවා ලියුමක් යවන්න බදු ගිවිසුම අවසන් නිසා අහවල් දින වෙනකොට නිවස බාරදෙන්න නැතිනම් නීතිමය කටයුතු කරනව කියල. ගොඩක් උන් ඕකට යනවා. අංඩපාල නම් බලෙන් ඉන්නව එතකොට උසාවි ගිහින් එලවන්න වෙන්නෙ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,999
    46,365
    113
    උබ අහල තියෙන ප්‍රශ්නේ නම් පැහැදිලි මදි..බදු ඔප්පුවක් තියෙනවද..ඒකෙ ඇති ලෝයර් ගේ සීල් එක..ඒ ලෝයර්ව හම්බවෙලා විස්තරේ කියපන්..
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,101
    7,800
    113
    Galaha
    ලොයර් කෙනෙක් හරහා බදු ගිවිසුම කල් පිරෙනව කියල අහවල් දිනේ සිට දින ගානක් දාල එදාට ගෙදර හිස් කරල ඉල්ලල රෙජිස්ටර් තැපෑලෙන් ලියුමක් යවහන්. කියන දිනේට නොගියොත් නඩු පවරනව කියලා. ගහන්න බනින්න යන්න එපා. කියන දිනේට නොගියොත් පොලිසියෙ පැමිනිල්ලක් දාහන් බිල් සේරම ගෙවල ඕකුන් යයි.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,405
    1
    32,079
    113
    - උඩරට -
    ඕවා කරන්න බැහැ දැන්,නීති අලුත් උනා..
    2023 අළුත් නීතීයට ලිව්වා නම් ගෙදර අයිති පුද්ගලයාට වාසියි.. නැත්තම් ඉස්සර නීතීය අනූව කුලියට ඉන්න එකාට වාසියි...

    නීතීමය පැත්තෙන් තමා ඕවට කරන්න පුලුවන් .. හැබැයි නීතීයත් බල්ලට ගියාම සෙට් එකක් දැම්මා ගහලා පන්නන්න ඕනී.. ඊට පස්සෙ මොනවා කරන්නද ??
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,263
    13,149
    113
    33
    ෆින්ලන්ඩ්
    2026 ජූලි 05 වෙනිදට බදු ඔප්පුව කල් පිරෙන්නේ තාත්තා තමයි කුලියට දීල තිබ්බේ තාත්තා මැරුණා දැන් උන් කුලී දුන්නෙත් නෑ මාර්තු අප්‍රේල් මැයි ජුනි ජූලි කී මනී හිලව් වෙන්න මාස දෙකක් ඉන්නවා කිව්වා මාර්තු අතැරලා දාමුකෝ කමක නෑ තාත්තා මැරුණ මාසෙ නිසා මුන් ලයිට් බිල් වතුර බිල් සේරම වැඩි කරලා ඊයෙ ලයිට් කපන්න ඇවිත් කුලියට දීපු බලු ගෑනි මට කතා කරල අහනවා ලයිටි බිල ගෙවන්නලු මම පාවිච්චි කලා වගේ ඒ මුන් එලව ගන්නේ පොලිසියට ගියාට ඒ පැමිණිලි භාර ගන්නේ නෑනෙ
    2026 ජූලි 05 වෙනිදට බදු ඔප්පුව කල් පිරෙන්නේ.
    තාත්තා තමයි කුලියට දීල තිබ්බේ. තාත්තා මැරුණා.
    දැන් උන් කුලී දුන්නෙත් නෑ. මාර්තු, අප්‍රේල්, මැයි, ජුනි, ජූලි කී මනී හිලව් වෙන්න මාස දෙකක් ඉන්නවා කිව්වා. මාර්තු අතැරලා දාමුකෝ. කමක නෑ. තාත්තා මැරුණ මාසෙ නිසා. මුන් ලයිට් බිල් වතුර බිල් සේරම වැඩි කරලා.???? ඊයෙ ලයිට් කපන්න ඇවිත්. කුලියට දීපු බලු ගෑනි?? මට කතා කරල අහනවා?? ලයිටි බිල ගෙවන්නලු. මම පාවිච්චි කලා වගේ. ඒ මුන් එලව ගන්නේ පොලිසියට ගියාට ඒ පැමිණිලි භාර ගන්නේ නෑනෙ.??
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,405
    1
    32,079
    113
    - උඩරට -
    2026 ජූලි 05 වෙනිදට බදු ඔප්පුව කල් පිරෙන්නේ.
    තාත්තා තමයි කුලියට දීල තිබ්බේ. තාත්තා මැරුණා.
    දැන් උන් කුලී දුන්නෙත් නෑ. මාර්තු, අප්‍රේල්, මැයි, ජුනි, ජූලි කී මනී හිලව් වෙන්න මාස දෙකක් ඉන්නවා කිව්වා. මාර්තු අතැරලා දාමුකෝ. කමක නෑ. තාත්තා මැරුණ මාසෙ නිසා. මුන් ලයිට් බිල් වතුර බිල් සේරම වැඩි කරලා.???? ඊයෙ ලයිට් කපන්න ඇවිත්. කුලියට දීපු බලු ගෑනි?? මට කතා කරල අහනවා?? ලයිටි බිල ගෙවන්නලු. මම පාවිච්චි කලා වගේ. ඒ මුන් එලව ගන්නේ පොලිසියට ගියාට ඒ පැමිණිලි භාර ගන්නේ නෑනෙ.??
    බල්ලගේ ගෑනී කුලියට ඉන්නේ