ආදායම්බදු (income tax) වලට හසුනොවී ඉතිරි කරමු???

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,422
    16,625
    113
    Malfoy Manor, Wiltshire, England.
    මේක නම් සහතික ඇත්ත. මාත් දන්න ගොඩක් තැන්වල Cash payment වලට මාරු වෙනව කාඩ් ඔක්කොම ආයින් කරල. තව ඔය කම්පියුටර් ෂොප් වගේ ලොකු ගණං වල බඩු ගන්න තැන්වල බෑන්ක් ට්‍රාන්ස්ෆර් එකක් කරන්න ඇහුවත් දෙන්නෙ එක එක්කෙනාගෙ ප්‍රයිවට් අකවුන්ට්, ඒත් ටැක්ස් වලින් බේරෙන්න. ඇත්තටම මේක මාරම ලොකු ප්‍රශ්නයක් වෙනව රටට ඉස්සරහට, මොකද Digital currency කියන එක මිනිස්සුන්ගෙ පහසුවටත්, රට දියුණු වෙන්නත්, සල්ලි වල ආරක්ෂාවටත් ඕනම දෙයක්. ඒක Encourage කරන එක රජයේ වගකීම, ඒත් දැන් වෙලා තියෙන්නෙ IRD එකේ ටූල් එකක් කරගෙන Digital currency, ඒ නිසා මිනිස්සු Discourage වෙනව. ඇත්තටම ටැක්ස් එකතු කරනවට වැඩිය මේකෙන් රටට වෙන වාසි ගොඩක් තියෙනව, ඒව ඔක්කොම මගඇරෙනව මේ ටැක්ස් මගුලකට මේව යූස් කරන්න යන එකෙන්.

    මම දන්න විදියට මචං IRD එකට බෑන්ක් එකකින් අපේ විස්තර ඩිරෙක්ට් ඉල්ලන්න බෑ. Bank Account details කියන්නෙ ගොඩක් සෙන්සිටිව් දෙයක්, ඒව දෙන්නෙ Court order එකකට. ඔය IRD එක ඒව මේව හොයාගන්නෙ වටෙන්, අපි වාහනයක් ගත්තොත්, ඉඩමක් ගත්තොත් වගේ වියදම් වෙන දෙයක් කරොත් අනිවාර්යෙන් උන් දැනගන්නව මෙච්චර ගානක් වියදම් කරා කියල, අන්න ඒ වියදම කරන්න මුදල් හොයපු විදිය තමයි උන් සැක කරල ෆයිල් ඕපන් කරල Tax return එවන්නෙ. එයිට අමතරව ඔය පොඩි පොඩි Information උන්ට යනව, බෑන්ක් එකට ලොකු ගානක් ඩිපොසිට් කරොත්, Remittance එව්වොත් අන්න ඒ විස්තර හැම බැංකුවක්ම Central bank එකට සබ්මිට් කරනව නේ, අන්න ඒ වගේ දේවල් අරුංගෙ කනට යනව, නැතුව හැමඑකාගෙම බෑන්ක් ඩීටේල්ස් යන්නෙ නෑ ඔතැනට. ප්‍රශ්නයක් ගියත් උසාවි නියෝගයක් අරගෙන තමයි උන්ටත් ඒ විස්තර ගන්න වෙන්නෙ. මේ මම දන්න විදියට සීන් එක එහෙමයි යන්නෙ. හැබැයි ෂුවර් නෑ.
    digital currency ekak nane thama? rupee eka thama digital currency ekak neme mama danna tharamata.
    oya adahas karanne digital payments. digital payments IRD eke inspection walata kohomath ahuwenna one ne, loke koheth ekai mama hithanne.
    gov eke failure eka thama digital payments support option eka compulsory karanna & commision adu karanna plan ekak nathi eka.

    thama kadawal walata POS ekak thiyena eka must ekak nane license eka renew karaddi. bus walatath thama na.
    already over 500,000 cash transaction dan illegal, must be through banking system. eth ewa enforce karanna gov eken process ekak na.
    anith lokuma de 5000 note eka. oka cancel karannama one digital payment walata push wenna. anith major de LankaPay commission eka free or 0.5% wage wenna one.
     
    • Like
    Reactions: tha123

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,470
    113
    compulsory
    හොරුන්ට හොරකම් කරන්න ද අනිවාර්‍ය කරන්න ඕනේ.

    වෙහිකල් පර්මිට් දෙන්නයි. පාඩු ලබන ආයතන පවත්වාගෙන යන්නයි. ඒවට අනවශ්‍ය ලෙස පිරිස් බදවා ගන්නයි..:confused2:

    ෂා වෑව්.🥺
     
    • Like
    Reactions: Emarald

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,231
    2,848
    113
    Tin තියෙනව 🫠 ටැක්ස් වෙන්නෙ නැත්තෙ අර සයිඩ් ඉන්කම් එක විතරයි
    Side income eke salli banking system eka through nam yawanna epa. dan berunata issarahata aniwa oka tackle karanawa mun
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,422
    16,625
    113
    Malfoy Manor, Wiltshire, England.
    හොරුන්ට හොරකම් කරන්න ද අනිවාර්‍ය කරන්න ඕනේ.
    koheda mama ehema deyak kiwwe? digitization walin thama horakam tikakhari adu karanna puluwan.
    loku transaction walata godak aya still cash use karannema tax walin berennane & illegal dewal walata.
    වෙහිකල් පර්මිට් දෙන්නයි. පාඩු ලබන ආයතන පවත්වාගෙන යන්නයි. ඒවට අනවශ්‍ය ලෙස පිරිස් බදවා ගන්නයි..:confused2:
    mama mewa kohehari ok kiwwada?
    ෂා වෑව්.🥺
    wth dude?
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,470
    113
    koheda mama ehema deyak kiwwe? digitization walin thama horakam tikakhari adu karanna puluwan.
    loku transaction walata godak aya still cash use karannema tax walin berennane & illegal dewal walata.

    mama mewa kohehari ok kiwwada?

    wth dude?
    Bro ලෝකේ ලොකුම digitization ඇමරිකාවෙත් හොරකම් කරන්නෙ.
    ලංකාවේ ඕක කලොත් ලාංකාව මීට වඩා ඉක්මනට වල පල්ලට යනවා.

    ඉතිං ලංකාවේ ggovernment එකතු කරන සල්ලි ඔක්කොම වියදම් කාරන්නෙ ගොර මැර ජඩ වැඩ වලට විතරයි.

    එහෙම රටකට compulsory රූල් එකත් ආවම ඉතිං මේක පැනමාවටත් එහෙ රටක් වෙයි.

    ඔයා දන්නවාද දැනට ලංකාවේ gov දැනුවත් මඩ ඉඩම් ගොඩ කරලා කරන ප්‍රොජෙක්ට් කොලඹ විතරක් 25 කට වඩා තියනවා. මේ last nov ඉදලා.😑

    මේ වගේ රට වල් සාමාන්‍යයෙන් විදිහට ඉස්සරහට ගෙනියනවා මිසක් ඔය එගේ රූල් වලින් හදන්න බෑ.
    බරි හේතුව රට මුදල් හොයන්නෙ නෑ වියදම් කරනවා විතරයි .
    මේකට හේතුව රටට මුදල් හොයන්න ක්‍රමයක් නෑ. eefficient 😑
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,422
    16,625
    113
    Malfoy Manor, Wiltshire, England.
    Bro ලෝකේ ලොකුම digitization ඇමරිකාවෙත් හොරකම් කරන්නෙ.
    ලංකාවේ ඕක කලොත් ලාංකාව මීට වඩා ඉක්මනට වල පල්ලට යනවා.
    US oya hithana tharam digitalize na bn. mama danna tharamata US wala cheque ekak clear karanna dawas 3k or 4k yanawa kiyala ahala thiyenawa but lankawe 1 day kiyala CB eken kiwwa.

    US wala digital ID wage wath thama na. unge Apple pay, google pay, paypal wage services nisa thama ohoma level eke thiyenne.

    owata hoda example thama UAE, singa, Scandinavian countries & India. un thama aththatama digital government plantform walin real gemak gahala thiyenne.
    owa kaloth aniwa corruption adu karanna & daily life ekath easy wenawa. cash walin ma owa thiyagena karanna amarui lankawe minissuth japanese wage honest neme nm. (japan godak use karanawa cash)
    ඉතිං ලංකාවේ ggovernment එකතු කරන සල්ලි ඔක්කොම වියදම් කාරන්නෙ ගොර මැර ජඩ වැඩ වලට විතරයි.
    government loss eka adu karanna one soe tika wikunala & employee layoff gihin, ewa nam ithin meyala karanakam sure na.
    issarahata balamu ara holding company ekawath genawoth tikak hari yai soe issues.
    එහෙම රටකට compulsory රූල් එකත් ආවම ඉතිං මේක පැනමාවටත් එහෙ රටක් වෙයි.
    compulsory kiwwe aniwa digital payment karanna kiyala neme, digital pay karanna option eka /pos machine compulsory karanna kiyala.
    people can still pay using cash.
    ඔයා දන්නවාද දැනට ලංකාවේ gov දැනුවත් මඩ ඉඩම් ගොඩ කරලා කරන ප්‍රොජෙක්ට් කොලඹ විතරක් 25 කට වඩා තියනවා. මේ last nov ඉදලා.😑
    last nov neme last 20 years withara idan oka wenawa. Digital land registry thibba nam watinne owata thama.
    digital system na parana paper based system wala dala owa un wenas karanawa lesiyen.
    owa digital karannama one bn.
    මේ වගේ රට වල් සාමාන්‍යයෙන් විදිහට ඉස්සරහට ගෙනියනවා මිසක් ඔය එගේ රූල් වලින් හදන්න බෑ.
    mama hithanne nam oke anith paththa. lankawa, india wage ratawal hadanna puluwan rules & heavy fines walin thama. baba part dala hadanna ba.
    බරි හේතුව රට මුදල් හොයන්නෙ නෑ වියදම් කරනවා විතරයි .
    මේකට හේතුව රටට මුදල් හොයන්න ක්‍රමයක් නෑ. eefficient 😑
    sustainable income nathi eka true, still depending on foreign remittance & tourism. aye covid ekak awanam kelama thama.
    efficiency wadi karanna digital system & proper planning onemai bn. e dekama nathuwa me kale owa karanna ba.
     
    • Love
    Reactions: Bam

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    digital currency ekak nane thama? rupee eka thama digital currency ekak neme mama danna tharamata.
    oya adahas karanne digital payments. digital payments IRD eke inspection walata kohomath ahuwenna one ne, loke koheth ekai mama hithanne.
    gov eke failure eka thama digital payments support option eka compulsory karanna & commision adu karanna plan ekak nathi eka.

    thama kadawal walata POS ekak thiyena eka must ekak nane license eka renew karaddi. bus walatath thama na.
    already over 500,000 cash transaction dan illegal, must be through banking system. eth ewa enforce karanna gov eken process ekak na.
    anith lokuma de 5000 note eka. oka cancel karannama one digital payment walata push wenna. anith major de LankaPay commission eka free or 0.5% wage wenna one.
    Ow, Digital payments.

    ලක්ෂ 5ට වැඩි Cash transaction illegal කිව්වට ඒවත් ඇත්තටම කරන්න පුලුවන් නේ. උඹ කිව්ව කතාව හරි Digital payments IRD inspection වලට අහුවෙන්න ඕන, ලෝකෙ කොහෙත් තත්වෙ ඒක වෙන්න ඇති. හැබැයි Digitalize උනේ නැති මේ වගේ රටක IRD එක ඕක පස්සෙම පැනුවම දන්නෙම නැතුව මිනිස්සු Discourage වෙනව. දැන් ඔය ටැක්ස් සීන් ලංකාවෙ තදින්ම බලන්න ගත්තෙ පහුගිය අවුරුදු 2-3 නේ. ඒ වේගයෙන්ම Digital payments තුත් අයින් වෙනව.
     
    • Like
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,422
    16,625
    113
    Malfoy Manor, Wiltshire, England.
    Ow, Digital payments.

    ලක්ෂ 5ට වැඩි Cash transaction illegal කිව්වට ඒවත් ඇත්තටම කරන්න පුලුවන් නේ. උඹ කිව්ව කතාව හරි Digital payments IRD inspection වලට අහුවෙන්න ඕන, ලෝකෙ කොහෙත් තත්වෙ ඒක වෙන්න ඇති. හැබැයි Digitalize උනේ නැති මේ වගේ රටක IRD එක ඕක පස්සෙම පැනුවම දන්නෙම නැතුව මිනිස්සු Discourage වෙනව. දැන් ඔය ටැක්ස් සීන් ලංකාවෙ තදින්ම බලන්න ගත්තෙ පහුගිය අවුරුදු 2-3 නේ. ඒ වේගයෙන්ම Digital payments තුත් අයින් වෙනව.
    oyage experience eka hatiyata last 2-3 years digital payments adu da? but banks wala Credit card issue karana paramane nam dan all time high wage thiyenne.
    mama nam hithanne hari digital framework ekak hadala, option tika dila IRD eken passen pannanna one kiyalai.
    nathuwa bohoma sulu pirisai sath gunawath kamen tax gewanna idiripath wenne.
    oya kiwwa widiyata hithuwoth india wala thama UPI karanna bari wenawa, un majority ekata ID, bank account ekakwath thibila na, e athin lankawa sahenna issarahin hitiye.

    mage adahasa lankaPay (qr & lankapay backed google pay) eka promote (commission 0 or 0.5%) karala, 5000 note eka cancel karanna one. hama shop ekakama pos machine eka compulsory karnna one + bus payments. india wala kaleth okamai. eita passe IRD eka pannana one with large fines. thama wadiya hoyanne nathi nisai 500k eka karagena yanne.
    tax net eka wadi karala income tax brackets tika adu karala, indirect tax gradually adu karala, direct tax tika tika wadi karama hadaganna puluwan wei.
    specially IMF eka kiyanna e path eka.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    oyage experience eka hatiyata last 2-3 years digital payments adu da? but banks wala Credit card issue karana paramane nam dan all time high wage thiyenne.
    මේක නම් හොඳටම ෂුවර් බං. Credit card issue කරන එකෙන් ඔය මම කියන කතාව මනින්න බෑ. මොකද ක්‍රෙඩිට් කාඩ් කියන්නෙ වෙනම ලෙවල් එකක තියෙන එකක්. ඒක ගොඩක් දේවල් වලට යූස් කරන්න පුලුවන්. ඒත් ගොඩක් සේල් යන කඩවල්, හෝල්සේල් අනං මනං කෙලින්ම කාඩ් පේමන්ට් නවත්තල තියෙනව, තව ගොඩක් ෂොප් වල ඩිස්කවුන්ට් දෙනව කෑෂ් වලට විතරක්. එහෙම කරල කාඩ් පේමන්ට්ස් නවත්තනව. ඔය වගේ ගොඩක් දේවල් මම පහුගිය අවුරුදු දෙක තුනේ දැක්ක.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    ස්තුතියි තොරතුරු සපයපු හැමෝටම. මම මුල්ම පොස්ට් එකේ ඇහුව එක ප්‍රස්නයක් විතරයි ඔය බැංකු කතාව. එකේ risk එකක් තියනවනම් අතහැරලා දාමු. නමුත් දෙවෙනි option එක ගණ ඔයාලා මොනවාද හිතන්නේ ?

    බැංකුවල උගස් කරපු රත්රන් වෙන්දේසි වලින් ගන්න එක ගැන?? මෙහෙම ගත්තු අය ඉන්නවද ?
    මේ scene එක ගැන මොකද කියන්නේ ?:confused:
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,097
    1,611
    113
    Land ekak sell karala ena gain eken adukarana development cost eka pennanna proofs onada?
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    parana karapu ewata bills nahane. ewage welawata kohomada karaganne? vidiyak kiyapanko
    දන්නා කොන්ත්‍රාත් කාරයෙක් අල්ලගන බිලක් හදාගන්න පරණ දින දාලා , ඕවයේ නිවැරදිතාව බලන්නේ නෑ. ඒ එක්කම කම්කරුවන්ට පඩි ගෙවා කියලා අතින් ලියලා note එකක් දාන්න , නමුත් ලොකු ගණන් දාන්න එපා. හොදම වැඩේ තමයි බැකෝ කාරයෙක් අල්ලගන මිනිහට කීයක්හරි දීලා බිල් ටිකක් ඉල්ලගන්න එක . දින දාලා ඒ බිල් අමුනන්න . එක් කාටවත් තර්ක කරන්න බෑ, එහෙම නෑ කියලා මොකද ඉඩම් කැලෑවැහෙනවා සුද්දකරලා මාස 3 යනකොට.
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,097
    1,611
    113
    දන්නා කොන්ත්‍රාත් කාරයෙක් අල්ලගන බිලක් හදාගන්න පරණ දින දාලා , ඕවයේ නිවැරදිතාව බලන්නේ නෑ. ඒ එක්කම කම්කරුවන්ට පඩි ගෙවා කියලා අතින් ලියලා note එකක් දාන්න , නමුත් ලොකු ගණන් දාන්න එපා. හොදම වැඩේ තමයි බැකෝ කාරයෙක් අල්ලගන මිනිහට කීයක්හරි දීලා බිල් ටිකක් ඉල්ලගන්න එක . දින දාලා ඒ බිල් අමුනන්න . එක් කාටවත් තර්ක කරන්න බෑ, එහෙම නෑ කියලා මොකද ඉඩම් කැලෑවැහෙනවා සුද්දකරලා මාස 3 යනකොට.
    Ok machoo. maintain( idama sudda karana ewata wage dewal walata) exceptions naha neda?
    vikunapu masen passe masayak athulatha neda returns danna ona?