ඉගෙන ගන්න වයස

Banu banu

Member
Mar 21, 2026
10
7
3
වයස 28 කැම්පස් යන්න A/L කරන එක උබලගෙ අදහස් ඔනි , වයස භාදාවක් ද , එහෙම වැඩි වයසෙන් කැම්පස් ගියපු අය ඉන්නවද
 
  • Like
Reactions: SK29
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    වයස 28 කැම්පස් යන්න A/L කරන එක උබලගෙ අදහස් ඔනි , වයස භාදාවක් ද , එහෙම වැඩි වයසෙන් කැම්පස් ගියපු අය ඉන්නවද
    Dn kale hetiyata nam A/L karana ekath boru wedak bn.

    Athe salli tyenawa nam kiyak hari topup degree ekak karapn qualification ekak nam ona.
     
    • Like
    Reactions: lima20

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,815
    7,159
    113
    Galaha
    Medicine / engineering වගේනම් අවුලක් නෑ වෙන subjectsනම් උඹේ කාලේ අපරාදේ. වයසනම් 28 අවුලක්ම නෑ.
     
    • Like
    Reactions: Emarald

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,506
    1
    5,634
    113
    කිසිම බාධාවක් නැ... තමන් කැමති ඕනැම subject එකක් ඉගෙනගන්න....

    වැඩි වයස් අය ඉන්නව....
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,814
    11
    3,362
    113
    බැදලා ළමයි ඉන්න කෙනෙකුට නම් අවුලක් නෑ.
    නැත්තම් වැල්ඩින් කෝස් එකක් කරලා ඉස්‍රාඑල් හරි යන්න.

    මෙහෙ ඉස්සරහට වේස්ට් වෝටර් වලටත් ටැක්ස් ගහනවා. ඉදලා වැඩක් නෑ.
     

    Banu banu

    Member
    Mar 21, 2026
    10
    7
    3
    Medicine / engineering වගේනම් අවුලක් නෑ වෙන subjectsනම් උඹේ කාලේ අපරාදේ. වයසනම් 28 අවුලක්ම නෑ.
    Medicine මචන් , medicine කරොත් හොද වෙන්නෙ ඇයිද ,වයසත් එක්ක
     
    • Like
    Reactions: Be_Positive

    Banu banu

    Member
    Mar 21, 2026
    10
    7
    3
    Bump

    කිසිම බාධාවක් නැ... තමන් කැමති ඕනැම subject එකක් ඉගෙනගන්න....

    වැඩි වයස් අය ඉන්නව....
    30 යනවනම්
    ------ Post added on Jul 3, 2026 at 11:43 PM
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,809
    1,258
    113
    Government ,අවුරුදු 30 න් යනවනම්
    ඒක ඉතින් තමන්ගෙ අවශ්‍යතාව මත තමයි.
    නරක විදියට හිතුවොත් - 30න් විභාගෙ ලියල, ප්‍රත්පල ඇවිත්, කැම්පස් පටන් ගන්ඩ තව අවුරුද්දක් දෙකක් යනව. මෙඩිසින් කරල එක පාර ජොබ් එකක් හම්බෙන වැඩේට අවුරුදු 6-7 ක් යයි. ඉතින් වයස 40 ට කිට්ටුයි.

    හොඳ කැප කිරීමක්, ලොකු උවමනාවක් තිය්නව නම් කරපන්
    mama AL karana kaale ekek class aawa, Physics, wife vedata ynawa, lamayawa daycare dhaala mu class awa. aulak nehe itin.
    Ape uni batch eke hitiya lamayek inna kellek, ape wayasamai. eka awuruddak medical daala, lamaya hambunata passe apahu campus evit.
    thawa university wala part time degree/coures karana Achchila siyala, nendala maamala ona tharam mama dekala tiynawa. - smaharaunta eken salri eka 2000-5000 kin vedi karaganda puluwanlu.
     
    • Like
    Reactions: SK29

    MindNipun

    Junior member
  • Jun 4, 2026
    50
    42
    18
    Avurudu 80 gananwala achchi kenekuth A/L karala tibuna avurudu keepayakata kalin.

    Kaagenwath ahanna epaa.
    Oyata oona dee, oyaata oona welawata (hitena welawata) igena ganna.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,739
    73,239
    113
    වයස 28 කැම්පස් යන්න A/L කරන එක උබලගෙ අදහස් ඔනි , වයස භාදාවක් ද , එහෙම වැඩි වයසෙන් කැම්පස් ගියපු අය ඉන්නවද
    බාදාවක් නෑ, ඒත් උඹට හොඳ fool proof ප්ලෑන් එකක් නැතුව ඔහොම යන එක තේරුමක් නෑ. ඇයි උඹ ඩිග්‍රී එකක් ගන්නෙ? ඊටපස්සෙ මොකද කරන්නෙ?ඉගෙන ගන්නම ගිහින් උඹට එන බෙනිෆිට් එක මොකක්ද?

    paper qualification එකක්නම් හොයන්නෙ, උඹට ඒක ඔයිට ලේසියෙන් කරගන්න පුලුවන් පොඩි පොඩි කැම්පස් වලින්. අනික උඹට ලංකාවෙ කැම්පස් එකකට යන්න ලේසි නෑ තියෙන තරඟෙත් එක්ක

    අද කාලේ ඕක නිකන් කඩදාසි කෑල්ලක් විතරයි. මම අවුරුදු 4ක් මොරටුව ට්‍රොනික් කරලත් අද මගෙන් ඇහුවොත් මම කියන්නෙ ඒ අවුරුදු 4ට හම්බෙච්ච කොලේ ඇරෙන්න අනිත් ඔක්කොම වෙලාව නාස්තියක් කියලා.
     
    • Like
    Reactions: jennt

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    685
    725
    93
    Medicine මචන් ,
    පට්ට 👍
    කොහොමද හිත හදාගෙන A/L කළේ බං? job එකක් කරන ගමන්ද කළේ?
    පුලුවන් නම් උබේ කතාව දාලා thread එකක් දාපන්කො.
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,407
    849
    113
    mona badawakda.. age 32 thrumak na kiyala dana danatha visual communication degree ekak karanawa. asawata.