Assits 5 y danata. Mr.NonchalantYeap. Olise nam wadda![]()
Assits 5 y danata. Mr.NonchalantYeap. Olise nam wadda![]()
Youtube දාන්න බෑ බන් copyrights ප්රශ්න නෙ.Highlights balanna hnda you tube channel ekak nadda, FIFA eke highlights patta chora ,
Horata dana eva neveyi bn mechara sports channel thiyena lokey digital rights gattha eka channel ekavath nadda harihaman highlights dena ,Youtube දාන්න බෑ බන් copyrights ප්රශ්න නෙ
Broadcasting witarayi mama hitanne denne. Fifa channel eka witarayi youtube danne.Horata dana eva neveyi bn mechara sports channel thiyena lokey digital rights gattha eka channel ekavath nadda harihaman highlights dena ,

Moroccoඉදලා ඉදලා world cup එකට විතරක් මැච් බලන අපි වගේ උන් අතරමං වෙනවනේ බන්, රට මොකක් ද කියලා හොයා ගන්න බෑ.. බලපංකෝ, කැනඩා මොරොක්කෝ යන්නේ, ඒ වුනාට දෙපැත්තෙම උන් අප්‍රිකාවේන් ආනයනය කරලා වගේ![]()