2022 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽🇶🇦

මෙවර කුසලානය කාටද?

  • Total voters
    135
  • Poll closed .

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    2,444
    3,482
    113
    podi pakaya goal 3 ma gaththa eka tamai dara ganna bari :(
    dekakma penalty ne. who cares
    ඌ third goal එකත් ගහලා tied කරපු එක තමයි අවුල. අන්තිමට පොර France presidentවත් don't care type එකේ හිටියේ :baffled:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    23,429
    73,020
    113
    දෙහිවල
    පහත සදහන් නිවැරදි කණ්ඩායම තෝරපු සාමාජිකයන්ට හිමි තෑගී නිවසටම අප ගෙනවිත් බාරදෙන බව සදහන් කර සිටිමු :love: :love: 👇 👇

    sMHPlO7.png

    නුලට ආපු, නාපු, හැමොටම තුති. නූලේ මුල ඉදන්ම හිටපු හැමෝටම තුති..
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    24,160
    122,767
    113
    Los Alamos
    පහත සදහන් නිවැරදි කණ්ඩායම තෝරපු සාමාජිකයන්ට හිමි තෑගී නිවසටම අප ගෙනවිත් බාරදෙන බව සදහන් කර සිටිමු :love: :love: 👇 👇

    sMHPlO7.png

    නුලට ආපු, නාපු, හැමොටම තුති. නූලේ මුල ඉදන්ම හිටපු හැමෝටම තුති..
    මාත් ආර්ජන්ටිනාවට වෝට් කරන්න හිටියෙ. කොහෙද......වෝට් කරන වෙලා නිදි කිරා වැටි වැටිනෙ හිටියෙ, ඇස් දෙකත් බොද වෙලා වගේ.🥱 ඒ හින්දා බැරිවෙලා නෙදර්ලන්තෙට වෝට් වුණේ. දන්නෙ නැද්ද පොඩ්ඩක් එවෙලෙ ඩාම් ඩූන් වෙලා හිටියෙ. නැත්නම් මාත් හදවතින්ම ආර්ජන්ටිනාංකිකයි තමා. 🥲😌
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    6,490
    4,418
    113
    වාසනාව නෙමේ යකෝ කැරි වස්තියක් අද උන්ට තිබ්බෙ. 3ක් ගහගෙනත් දඟලන්න උනා..
    යක්ක පුත්තු සේරම අද උන්ට සපෝට් කරලද කොහෙද

    එහෙම නෑ බන් මොකද, වාසනාව කියන්නෙ 3 වෙනි ගෝල් එක.
    කොහොමත් මේ පාර කප් එක මෙසී හරි රොනල්ඩො හරි අල්ලන්න ම ඔනේ, මොකද ලැබිය යුතු දෙයක් (දෙන්නටම බෑනෙ එක කප් එක දෙකට බෙදන් )
    හිටිය හොදම ටීම් 2ක් France, Brazil
    2නි සෙට් එක Argentina, Spain, Germany, Belgium, Portugal

    Brazil සෙමි නොයා කැපුන එක..
    ඔව බලලා තමා ඇහුවේ වසනාවන්ත ආජන්තිනාවද, දක්ශ ප්‍රන්ශයද කියලා
    මොනව උනත් කාලෙකින් බලපු සුපිරි මැච් එක... එකම අවුල් සිරසෙ පෙන්නපු එක.:lol: බහුතරයකට පේන්නෙ නෑ. :angry:
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,180
    1,596
    113
    SKY

    3 වෙනි ගෝල් එකේ කිසි වාසනාවක් නෑනෙ බන්. ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා අර කොහෙන්ද යන handball එකක් සෙට් වෙලා, පැනල්ටියක් අරන් ඒකත් equlize කරානෙ බාප්පා.

    France උන්ටත් 1st half එකේ බාප්පට හරියට පාස් එකක්වත් දාගන්න බැරි වෙන්නම හිර කලා argentine උන්. හරියට ගේමක් ගහගත්තෙ 2nd half subs වලින් (coman, thuram)

    Brazil සෙමි නොගිය එක නම් අවුල් තමා. අපරාදෙ පට්ට form එකක් මේ පාර තිබ්බා උන්ගෙ. ඒත් සෙමි ගියත් argentina සෙට් වෙනවනෙ. ඒත් මං හිතන්නෑ ඒකෙත් argentine උන්ට ලොකුවට ගේමක් දෙන්න brazil ලට පුලුවන් වෙයි කියලා. කලින් copa
    america final එකෙත් උන් arg වලින් කෑව එකේ. ඒකත් ඔය line up එකමයි.
     
    Metal boy

    Well-known member
  • Apr 27, 2016
    971
    700
    113
    West නා හිර
    පහත සදහන් නිවැරදි කණ්ඩායම තෝරපු සාමාජිකයන්ට හිමි තෑගී නිවසටම අප ගෙනවිත් බාරදෙන බව සදහන් කර සිටිමු :love: :love: 👇 👇

    sMHPlO7.png

    නුලට ආපු, නාපු, හැමොටම තුති. නූලේ මුල ඉදන්ම හිටපු හැමෝටම තුති..
    yes huththo yes
     
    • Love
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    23,429
    73,020
    113
    දෙහිවල
    🚨🚨 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟: Karim Benzema announces his retirement from international football as he leaves the French national team 🔴🇫🇷

    97 games, 37 goals and it’s now officially over 👋🏻✨
     
    • Sad
    Reactions: AVES