Dear AWS Customer, කොටා උකලා

handley

Well-known member
  • Jun 24, 2018
    7,290
    10,137
    113
    Dear AWS Customer,

    IMPORTANT ANNOUNCEMENT – PLEASE READ CAREFULLY

    This message is regarding the introduction of Value Added Tax (VAT) in Sri Lanka on all Electronically Supplied Services (ESS) provided by non-Sri Lankan suppliers to Sri Lankan customers not having VAT registration.

    Amazon Web Services, Inc. (AWSI) will start charging on invoice and collecting Sri Lankan VAT at a rate of 18%, from all the customers in Sri Lanka who are not registered under VAT or have not provided their VAT registration details to AWSI. The exact date from which VAT will be charged will be communicated to you in a subsequent notice. No VAT will be applied until that date is confirmed.
    This change will impact your invoices for purchases of AWS cloud services and on the AWS Marketplace transactions.

    දැන් ඉතින් රට හදන්නලු ටැක්ස් ගෙවන්න කවෘත් නැලු පකක් කියන්න එපා තොපිට වඩ 10 ගුනයක් tax දැනටමත් ගෙවනව
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,553
    72,669

    ඩෝන්ට් බී කලබල. ලුක්, හිස් එක්සලන්සි ඉස් ගොයින් ටූ ඉන්වෙස්ට් 2 ට්‍රිලියන් (නොට් බිලියන්, ට්‍රිලියන්) විත් IT එක්ස්පෙක්ටඩ් ටූ පේ අ කී රෝල් ටූ ඇචීව් අ ඉකොනොමික් ග්‍රෝත් ඔෆ් 7-8% 🤭 🤭 👇 👇

    Dear AWS Customer,

    IMPORTANT ANNOUNCEMENT – PLEASE READ CAREFULLY

    This message is regarding the introduction of Value Added Tax (VAT) in Sri Lanka on all Electronically Supplied Services (ESS) provided by non-Sri Lankan suppliers to Sri Lankan customers not having VAT registration.

    Amazon Web Services, Inc. (AWSI) will start charging on invoice and collecting Sri Lankan VAT at a rate of 18%, from all the customers in Sri Lanka who are not registered under VAT or have not provided their VAT registration details to AWSI. The exact date from which VAT will be charged will be communicated to you in a subsequent notice. No VAT will be applied until that date is confirmed.
    This change will impact your invoices for purchases of AWS cloud services and on the AWS Marketplace transactions.

    දැන් ඉතින් රට හදන්නලු ටැක්ස් ගෙවන්න කවෘත් නැලු පකක් කියන්න එපා තොපිට වඩ 10 ගුනයක් tax දැනටමත් ගෙවනව
    අයියා, ඔයා APIT එක ගෙවලා කලා වගේ මේ 18% VAT එකත් ගෙවල reaction thread එකක් ඕනා අපිට:love::love:
    ------ Post added on Jul 4, 2026 at 5:45 AM
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,700
    1
    2,071
    113
    ලංකාවේ උන්ට කොහොමත් tax අරහන්.
    අපි කාටවත් tax අරහන් නැහැ. අපි කවුරුත් tax ගෙවන්න බැහැ කියන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අපි ගෙවන tax වලින් මොකක්ද කරන්නේ කියන එක. කරන එකම වැඩේ අස්වැසුම ගෙවන එකයි රාජ්‍ය සේවය නඩත්තු කරන එකයි. ඔන්න ඕකයි ප්‍රශ්නේ. ගෙවන tax වලින් රටේ infra එක දියුණු කරනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මිනිස්සු අසාවෙන් tax ගෙවයි. අපේ රටේ මනුස්සයෙක්ට අඩුම තරමේ කරදරයක් නැතුව internet වත් use කරන්න පුලුවන්ද තාම. පාරට බැහැලා සැපට බස් එකක හරි කෝච්චියක නැගලා කරදරයක් නැතුව වැඩට ගිහිල්ලා හවසට ගෙදර එන්න පුලුවන්ද? ඔන්න ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ගෙවන tax එක වියදම් වෙන්නේ වියදම් වෙන්න ඕන දේවල් වලට නෙවෙයි.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,603
    1
    14,730
    113
    Worst Decision.
    ආණ්ඩුවක් උනාම Startup Promote කරන්න ඕන.
    දැන් ඉතුරු උනුත් ලංකාව දාල යනව. Vehicle Tax නිසා සෙට් එකක් ගියා. Political Brainwash වෙලා සෙට් එකක් ගියා. ඉතුරු වෙලා Freelance කරන Startup කරන සෙට් එකත් යනව.

    Tax ගහන්න ඕනෙ Alcohol Tobbaco, PAYE ත් අවුලක් නෑ. ඒත් ඔයවගේ ඒවට Direct tax ගහන එකෙන් වෙන්නෙ ඉතින් Startup, Innovation demotivate වෙන එක.

    දැන්ම බලල තියාගන්න හොද Film එකක්

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,459
    18,096
    113
    ලංකාවෙ හැම එකාටම අනිත් උන්ට නැතිව උන්ගෙ sector එකට tax benefit ඕනෙ. උන්ට ඒව ට ලස්සන හේතුත් තියනව. එහෙම බැලුවම tax ගෙවන්න එකෙක් නෑ..

    IT වගේ ලොකුවට input VAT නැති area වලට ඉස්සරහට කොහොමත් VAT එක අඩු කරයි කියල හිතෙනව. ඒකට VAT net එක වැඩි කරගන්න වෙනව එකටම.

    VAT threshold නැතිව හැම කෙනාම අනිවාරෙන්ම VAT ගෙවුව නම් ටික කාලයක් යද්දි ඕක 8% ට වගේ ගේන්න පුලුවන් වෙයි. ඒක රටටත් හොදයි. අපිටත් හොදයි.
     
    • Haha
    Reactions: Inigo Montoya

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,603
    1
    14,730
    113
    ලංකාවෙ හැම එකාටම අනිත් උන්ට නැතිව උන්ගෙ sector එකට tax benefit ඕනෙ. උන්ට ඒව ට ලස්සන හේතුත් තියනව. එහෙම බැලුවම tax ගෙවන්න එකෙක් නෑ..
    PAYE tax Increase කරන එකේ කිසි අවුලක් නෑ. ඒත් ඔය Services Small Business, Startup, Entrepreneurship වලට Direct වදින ඒව. හරිනම් කරන්න ඕනෙ Paye වැඩි කරන්න. නැතතම් ඔය Tax එක Cloud වලට AI වලට නැතුව Entertainment වලට විතරක් ගහන්න. ඕක එක Field එකක් විතරක් නෙමෙයි, Business කල උන්, Doctors ල උනත් ඉන්නව වියදම් කරල Software Startup කරන
     
    • Like
    Reactions: Inigo Montoya

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,459
    18,096
    113
    PAYE tax Increase කරන එකේ කිසි අවුලක් නෑ. ඒත් ඔය Services Small Business, Startup, Entrepreneurship වලට Direct වදින ඒව. හරිනම් කරන්න ඕනෙ Paye වැඩි කරන්න. නැතතම් ඔය Tax එක Cloud වලට AI වලට නැතුව Entertainment වලට විතරක් ගහන්න. ඕක එක Field එකක් විතරක් නෙමෙයි, Business කල උන්, Doctors ල උනත් ඉන්නව වියදම් කරල Software Startup කරන
    VAT එකයි Paye එකයි වෙනම දෙකක්නෙ මචං. VAT එක තව සාදාරනයි.

    හැබැයි VAT එක level දෙක තුනකට කඩන්න පුලුවන් නම් හොදයි. ඒකෙන් service sector එකට අඩු VAT එකක් දෙන්න පුලුවන් input අඩු
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,700
    1
    2,071
    113
    PAYE tax Increase කරන එකේ කිසි අවුලක් නෑ. ඒත් ඔය Services Small Business, Startup, Entrepreneurship වලට Direct වදින ඒව. හරිනම් කරන්න ඕනෙ Paye වැඩි කරන්න. නැතතම් ඔය Tax එක Cloud වලට AI වලට නැතුව Entertainment වලට විතරක් ගහන්න. ඕක එක Field එකක් විතරක් නෙමෙයි, Business කල උන්, Doctors ල උනත් ඉන්නව වියදම් කරල Software Startup කරන
    උඹට පඩි ගන්න මනුස්සයත් එක්ක මොකක් හරි arrears එකක් තියෙනවද?
    මගේ පඩිය 385,000. tax එක විදිහට 44,000 කැපෙනවා. උඹ කියන්නේ ඒකත් මදි තව කපන්න ඕන කියලද? අපි පඩි ගන්නේ නිකන් ඉඳලා නෙවෙයි. රෑ දවල් නැතුව මහන්සි වෙලා. එත් ඔය පඩියෙන් උඹ හිතනවද මම luxury life එකක් ගත කරනවා කියලා.
    අපේ bonus වලින් කැපෙන tax ගැන ඇහුවොත් උඹලා පුදුම වෙයි.
    පුදුම කට්ටක් කාලා ජීවිතේ මේ ගානට ගෙනාවේ. VAT එකයි PAYE tax එකයි පටලව ගන්න එපා.