ට්‍රැක්ලන්තයෙ තව සෙට් එකක්🥴🥴

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,072
    74,207
    113
    ලංකාවේ උන් හරි දස්සයි බිස්නස් වට්ටන්න
    අඩුකුලේ උන්ට සල්ලි ටිකක් හම්බුනාම ඕක තමා වෙන්නෙ, ඊටපස්සෙ ඉන්ටර්නෙට් අරන් රටටම සාපයක් වෙනවා 🤭 🤭

    ඌ දැන් අර විනූගෙ මිනිහගෙ පයිය උරන්න ඔන්න මෙන්න ඉන්නෙ. නැත්තන් ඌට මේ කපේට වාහනයක් ගන්න බැරි වෙනවා.🤭🤭
    ------ Post added on Jul 4, 2026 at 8:30 AM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,643
    18,340
    113
    ලංකාවේ උන් හරි දස්සයි බිස්නස් වට්ටන්න
    අපේ උන්ට ලස්සන කෑල්ලක් ඉස්සරහ තියල ෆුල් ඔපේට ඔපිස් දුවල හැමෝම සැපට වැඩ කරල පඩි අරන් සුපිරියට ඉන්නත් ඕනෙ. දෙන service එක product එක කුනුකොල්ලෙටත් ඕනෙ. තව සමහර උන් අච්චරට මෙච්චර නම් මෙච්චර ට කොච්චරද කියල අපේ ප්‍රොෆිට් අපිටම හදල පෙන්නනව :lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,890
    46,056
    113
    අපේ උන්ට ලස්සන කෑල්ලක් ඉස්සරහ තියල ෆුල් ඔපේට ඔපිස් දුවල හැමෝම සැපට වැඩ කරල පඩි අරන් සුපිරියට ඉන්නත් ඕනෙ. දෙන service එක product එක කුනුකොල්ලෙටත් ඕනෙ. තව සමහර උන් අච්චරට මෙච්චර නම් මෙච්චර ට කොච්චරද කියල අපේ ප්‍රොෆිට් අපිටම හදල පෙන්නනව :lol:

    මේ රට ඵකම තැන තියෙන්නත් හේතුව ඕක තමයි..වඳුරට දැලි පිහිය වගේ දැන් සෝෂල් මීඩියා තියෙනවා ඒවා කරන උන්ට ලේසි වෙන්න..
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,390
    2,709
    113
    අපේ උන්ට ලස්සන කෑල්ලක් ඉස්සරහ තියල ෆුල් ඔපේට ඔපිස් දුවල හැමෝම සැපට වැඩ කරල පඩි අරන් සුපිරියට ඉන්නත් ඕනෙ. දෙන service එක product එක කුනුකොල්ලෙටත් ඕනෙ. තව සමහර උන් අච්චරට මෙච්චර නම් මෙච්චර ට කොච්චරද කියල අපේ ප්‍රොෆිට් අපිටම හදල පෙන්නනව :lol:
    💯 පුදුම fantasy වල ඉන්නේ ලංකාවෙ එවුන්. මුන්ට ඡ්න්ද බලය තියෙනවා නේද කියලා හිතෙද්දි ඇඟ කිළිපොලා යනවා... 🤣
     
    • Like
    Reactions: War Fighter

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,643
    18,340
    113
    මේ රට ඵකම තැන තියෙන්නත් හේතුව ඕක තමයි..වඳුරට දැලි පිහිය වගේ දැන් සෝෂල් මීඩියා තියෙනවා ඒවා කරන උන්ට ලේසි වෙන්න..
    💯 පුදුම fantasy වල ඉන්නේ ලංකාවෙ එවුන්. මුන්ට ඡ්න්ද බලය තියෙනවා නේද කියලා හිතෙද්දි ඇඟ කිළිපොලා යනවා... 🤣
    මේක සුපිරි ලන්තයක්.
     
    • Like
    Reactions: CohenLenstra

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,953
    14,039
    113
    මෙහෙ ඉදලා වැඩක් නැ බන්. Bmw එකක් පැද්දත් ලයින් එකක් නැ. ලන්කාවෙ නම් පුක උඩ තියගෙන යන්න පුලුවන් 😂😂😊