Dear AWS Customer, කොටා උකලා

topkollek

Well-known member
  • May 22, 2014
    43,212
    1
    57,252
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    PAYE tax Increase කරන එකේ කිසි අවුලක් නෑ. ඒත් ඔය Services Small Business, Startup, Entrepreneurship වලට Direct වදින ඒව. හරිනම් කරන්න ඕනෙ Paye වැඩි කරන්න. නැතතම් ඔය Tax එක Cloud වලට AI වලට නැතුව Entertainment වලට විතරක් ගහන්න. ඕක එක Field එකක් විතරක් නෙමෙයි, Business කල උන්, Doctors ල උනත් ඉන්නව වියදම් කරල Software Startup කරන
    VAT රෙජිස්ටර් වෙලා ඕක කස්ටමර්ලට පාස් කරන්න ඕන
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,553
    72,669
    113
    ලංකාවෙ හැම එකාටම අනිත් උන්ට නැතිව උන්ගෙ sector එකට tax benefit ඕනෙ. උන්ට ඒව ට ලස්සන හේතුත් තියනව. එහෙම බැලුවම tax ගෙවන්න එකෙක් නෑ..

    IT වගේ ලොකුවට input VAT නැති area වලට ඉස්සරහට කොහොමත් VAT එක අඩු කරයි කියල හිතෙනව. ඒකට VAT net එක වැඩි කරගන්න වෙනව එකටම.

    VAT threshold නැතිව හැම කෙනාම අනිවාරෙන්ම VAT ගෙවුව නම් ටික කාලයක් යද්දි ඕක 8% ට වගේ ගේන්න පුලුවන් වෙයි. ඒක රටටත් හොදයි. අපිටත් හොදයි.
    මම කියන්නෙ ගහන්න එපා කියලා නෙවී, මම කියන්නෙ ලංකාවෙ හැම එකාම අහුවෙන විදියට ටැක්ස් ගහපන් කියලා. ඇයි බන් නිකන් system එක ඇතුලේ track වෙන සුලුතරයකට විතරක් හැමදාම පුකේ අරින්නෙ? අර vat සීන් එකෙත් කියවුනේ මුන් පොඩි කම්පනි වැට් අස්සට ගන්න ගියාට උන් අමුද්‍රව්ය ගන්න ගොඩක් උන් වැට් ගෙවන්නෙ නෑ. ඉතින් අන්තිමට මුන් තමා ඒ කරුමෙත් කරගහන්න ඕන.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,459
    18,096

    VAT threshold අයින් කරල හැම එකාවම VAT net එකට ගන්න ඕනෙ. නැතුව තේරුමක් නෑ. Professional නොවන බිස්නස් වලින් ඒ level එකේ compliance එකක් බලාපොරොත්තු වෙන්න ත් අමාරුයි. මේ සෙල්ලම ලේසි නෑ.
     
    • Like
    Reactions: tharakaf

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,803
    16,937
    113
    Kottawa
    ලංකාවෙ හැම එකාටම අනිත් උන්ට නැතිව උන්ගෙ sector එකට tax benefit ඕනෙ. උන්ට ඒව ට ලස්සන හේතුත් තියනව. එහෙම බැලුවම tax ගෙවන්න එකෙක් නෑ..

    IT වගේ ලොකුවට input VAT නැති area වලට ඉස්සරහට කොහොමත් VAT එක අඩු කරයි කියල හිතෙනව. ඒකට VAT net එක වැඩි කරගන්න වෙනව එකටම.

    VAT threshold නැතිව හැම කෙනාම අනිවාරෙන්ම VAT ගෙවුව නම් ටික කාලයක් යද්දි ඕක 8% ට වගේ ගේන්න පුලුවන් වෙයි. ඒක රටටත් හොදයි. අපිටත් හොදයි.
    - 150k ට වඩා පඩි ගන්න උන්ට paye නෑ
    - තඩි බිලක් යනවා gov එක manage කරන්න
    - Parliament & සමහර ලොකු පුටුවල ඉන්න උන්ට allowance වලට ටැක්ස් නෑ. ඒ නිසා උන්ගෙ බේසික් 150ට අඩුයි
    - පුකේ public transport එකක් තියෙන්නේ..

    හැබැයි අරින්නෙම middle class එකට
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,603
    1
    14,730
    113
    උඹට පඩි ගන්න මනුස්සයත් එක්ක මොකක් හරි arrears එකක් තියෙනවද?
    මගේ පඩිය 385,000. tax එක විදිහට 44,000 කැපෙනවා. උඹ කියන්නේ ඒකත් මදි තව කපන්න ඕන කියලද? අපි පඩි ගන්නේ නිකන් ඉඳලා නෙවෙයි. රෑ දවල් නැතුව මහන්සි වෙලා. එත් ඔය පඩියෙන් උඹ හිතනවද මම luxury life එකක් ගත කරනවා කියලා.
    අපේ bonus වලින් කැපෙන tax ගැන ඇහුවොත් උඹලා පුදුම වෙයි.
    පුදුම කට්ටක් කාලා ජීවිතේ මේ ගානට ගෙනාවේ. VAT එකයි PAYE tax එකයි පටලව ගන්න එපා.
    VAT එක pass වෙන්නෙ Customer ට. Customer ට Pass වෙද්දි ඒක Business වලට බලපානව. Business growth එකට negative impact එකක් වෙනව, Customer baseඑක අඩු වෙන්න පුළුවන්. Business Grow උනාම තමයි උඹල වගේ උන්ට ලක්ෂ 8.5 පඩි ගන්න පුළුවන් Job Position තව හැදෙන්නෙ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,459
    18,096
    113
    - 150k ට වඩා පඩි ගන්න උන්ට paye නෑ
    - තඩි බිලක් යනවා gov එක manage කරන්න
    - Parliament & සමහර ලොකු පුටුවල ඉන්න උන්ට allowance වලට ටැක්ස් නෑ. ඒ නිසා උන්ගෙ බේසික් 150ට අඩුයි
    - පුකේ public transport එකක් තියෙන්නේ..

    හැබැයි අරින්නෙම middle class එකට
    150ට අඩු පඩි නේ? ඔවු හැබැයි මචං ඔය threshold එක ටික ටික වැඩි වෙන්න නම් tax නෙට් එක වැඩි කරගන්න ඕනෙ. එතකොටනෙ අපිට disposable income වැඩි වෙලා consumption වැඩි වෙන්නෙ. ඒකෙනුයි හැම sector එකම ගොඩ යන්නෙ.

    ආණ්ඩුවෙ නම් වැඩක් නැති මගුල් සේරම විකුනෝල දාන්න ඕනෙ. ලොකුම කරුමෙ තමා ඕක.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,623
    5,768
    113
    KALUTHARA
    oya rata idan hama ekatama හුරේ dana unta mekata awit job ekak karala jeewat wela balanna kiyanna oni.

    Salli walata kade yana unta nm mukut kiyanna ba itin. Untat amaru nisane salli walata kade yanne 🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,876
    49,179
    113
    සේදවත්ත
    මාශ් අල්ලා, ඔබේ බදු රටේ සංවිධානයටයි

    Benefits කිසි දෙයක් නෑනෙ බන්.ගන්නව ගන්නව විතරයි.ලැබෙන දෙයක් නැ
    ආ නිදහස් අධ්යාපනය , නිදහස් සෞඛ්‍යය , අස්වැසුම, පාඩු ලබාගෙන දුවන රාජ්ය වියාපාර වලින් ලැබෙන සෙවය ලැබෙන් නැද්ද ලැබෙන් නැද්ද ?
    ------ Post added on Jul 4, 2026 at 8:54 AM
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,700
    1
    2,071
    113
    VAT එක pass වෙන්නෙ Customer ට. Customer ට Pass වෙද්දි ඒක Business වලට බලපානව. Business growth එකට negative impact එකක් වෙනව, Customer baseඑක අඩු වෙන්න පුළුවන්. Business Grow උනාම තමයි උඹල වගේ උන්ට ලක්ෂ 8.5 පඩි ගන්න පුළුවන් Job Position තව හැදෙන්නෙ.
    අන්න එහෙම කියන්න. හැබැයි මුලින් PAYE tax එක වැඩි කරලා අනිත් ඒවා පස්සේ කරන එක නෙවෙයි කරන්න ඕන. දැනටමත් මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙන්නේ මේ වදින tax එක නිසා. අනිත් දේවල් කරලා පස්සේ PAYE එක වැඩි කරගන්න අපෙත් income එක වැඩි උනාට පස්සේ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,603
    1
    14,730
    113
    අන්න එහෙම කියන්න. හැබැයි මුලින් PAYE tax එක වැඩි කරලා අනිත් ඒවා පස්සේ කරන එක නෙවෙයි කරන්න ඕන. දැනටමත් මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙන්නේ මේ වදින tax එක නිසා. අනිත් දේවල් කරලා පස්සේ PAYE එක වැඩි කරගන්න අපෙත් income එක වැඩි උනාට පස්සේ.
    PAYE Tax Business Tax වලට වඩා වැඩි වෙන එකේ තව වාසියක් තියනව. ලෝකෙ දියුණුම රටවල PAYE වැඩියි. Paye වැඩි වෙන එකෙන් හැමදාම Employee විදියට ඉන්න හිටපු එකාව Small Business, Startup පැත්තට තල්ලු වෙනව. Small business එකකට Tax එක 25% නම්, PAYE එක 37% නම්, Professional ලට උනත් පුළුවන් Small Consultant Business එකකට Business එක මාරු කරගෙන Tax එක 25% කරගන්න. Permanent Job වෙනුවට Contract විදියට Job කරනව. බලෙන් Business උණ හදවන්නෙ එහෙම. පස්සෙ එහෙම කරන උන් අතරෙන් පිරිසක් Small Business එක Expand කරගන්න හිතනව. නිකන්ම Entrepreneurship පැත්තට තල්ලු වෙනව. Paye tax වලට වඩා Business වලට අඩුවෙන් Tax ගහන්න ඕන ඒකයි
     
    • Like
    Reactions: Tricle_Buwa

    monson

    Well-known member
  • May 7, 2007
    25,126
    27,426
    113
    කාලකන්නි මාලිමා JVP බදු කොටාට කඩේ යන උන්ටනම් තව tax වැඩි කලාට කමක් නැහැ අපිට ගහන්නේ නැතුව :lol:

    Wc0p5fO.png
     
    • Haha
    Reactions: supun_sg

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,953
    27,300
    113
    වේස අඟුරු කුමාර බදු කොටා කම්බ හොරා ටැක්ස් ගහලා ගහලා මහ බැංකුවේ හැකර් ට පූජා කරලා අත පිහදාගන්නවා. හොර පාරෙන් පක්ශ විමධ්‍යගත අරමුධලට සල්ලි එනවා. අනුන්ගෙන් ලන්කට් ඉල්ලන් ඇඳපු, වඩේ විකුනපු ජෙබ්බෝ අවුරුද්දෙන් දෙකෙන් බිලියනපතියෝ වෙනවා. කැරි පොන්න කොටා, පිංගුත්තර නිකම්මුන්ට කසිප්පු පොවන්න හිස්වැසුමට ටැක්ස් ගහනවා. උස සිකුරුටි මිටි කම්කරු රාජ්‍ය පින්ගුත්තර සේවයට ගිල්ලවනවා. නෙදකින් සක්කිලි කොටා. මීට වැඩිය හොඳයි ගෙවල් වලට පැනලා මන්කොල්ල කාපියකෝ :cautious: :cautious: 🤌 🤌 🤌 🤌 .
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,332
    15,496
    113
    Benefits කිසි දෙයක් නෑනෙ බන්.ගන්නව ගන්නව විතරයි.ලැබෙන දෙයක් නැ
    ඇත්ත.
    Egg and Chicken problem එක තමයි.

    Tax නැතුව public services දෙන්න බැ.
    Public services නැතුව මිනිස්සු Tax ගෙවන්න කැමති නැ.

    Public services develop කරන්න අවුරුදු ගානක් යනවා. අලුතෙන් train track එකක් දාන්න. LRT වගේ project එකක් පටන් ගත්තොත් අද ඉවර වෙන්න අවුරුදු 5 - 6ක් වත් යනවා අඩුම.

    අර්බුදයක් තමයි.
     
    • Like
    Reactions: RealityOfX