රටට කළා මදි කියලා හිතෙනවා, මම දේශපාලනයෙන් සමුගන්නේ නෑ... - මහින්ද රාජපක්ෂ

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,951
    113
    රංග.. කෝ මේ රංග..
    ඉක්මනට නඩු ටිකක් හදාපන්.

    ප්‍රීති.. කෝ මේ කොන්ඩම් ප්‍රීති..
    ඉක්මනට උසාවි ටික බැලන්ස් කරපං..

    පීරිශ්.. කෝ මේ දිලීප පයිරිස්..
    ඉක්මනට පච ටිකක් හදාගනින්..

    ශානිකා.. කෝ මේ ශානිකා..
    ඉක්මනට මොනවා හරි අටවාපන්..

    තරිඳු.. කෝ මේ මෝඩ තරිඳු..
    ඉක්මනට ෆේස්බුක් එකේ ඩෝබි ටික ලැහැස්ති කරපං..


    දැන් හරි.
    මම තමයි හැමදාම ජනාධිපති..!
     
    • Haha
    Reactions: Inigo Montoya

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,804
    8,221
    113
    me ktha krnne MR nemei. wate inna henchaiyyo

    MR nisa thamai un hadune. horakam kale. MRge muuna pennapu gaman unatat chanda watuna. aye unta chanda dinanna be.

    dan MR silent unoth case eliyata awith untat nadu watenawa. e nisa miniya hari kelin karala thiyaganna one.

    anika oya set eka ekata ekathu karala thiyan inne MR. MR ta passe oya set eka visirila ynwa. e nisa MR one unta.

    paw itin
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,658
    2,474
    113
    43
    Wakanda
    කරාමදි , තව කරන්න

    images
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,186
    945
    113
    නොකියා පිලිගන්නව ජොබ් එක හරියට කරේ නෑ කියලා
     
    • Haha
    Reactions: topkollek