Questions දෙවන ලෝක යුද්ධය ගැන උඹලා දන්නෙ මොනවාද?

War Fighter

Well-known member
  • Mar 22, 2017
    8,899
    1
    28,044
    113
    සෝවියට් සයිබීරියානු හමුදාව බටහිර පෙරමුණට එවපු එක තමයි දෙවන ලෝක යුද්ධයේ නියම හැරවුම් ලක්ෂ්‍යය (turning point) වුණේ. (ජපන් හමුදාව සෝවියට් සංගමයට ප්‍රහාරයක් එල්ල කරන්නේ නැහැ කියලා බුද්ධි තොරතුරු මගින් තහවුරු කරපු හින්දා මේක වුණේ.)

    මේ හින්දා, ශීත ඍතු යුද්ධයේදී (Winter war) Defensive position ekaka ඉඳලා Offensive war ekakata යන්න සෝවියට් සංගමයට පුළුවන් වුණා. මේ හේතුවෙන් මුලින්ම මොස්කව් සටන දිනුවා. ස්ටාලින්ග්‍රාඩ් සටනෙන් පස්සේ ජර්මනියට තවත් දුරටත් ඉස්සරහට යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. හිට්ලර් පරදින බව පැහැදිලි වුණේ මෙතැනින්. ඊට පස්සෙයි තමයි ඇමරිකා එක්සත් ජනපදය එහෙම යුද්ධයට හරියටම ඇතුළු වුණේ. මොකද මිත්‍ර පාර්ශ්වයේ රටවල් (Allied countries) හිතුවේ සෝවියට් සංගමය පරදියි කියලා.

    අනෙත් වැදගත්ම දේ තමයි ඩන්කර්ක්වලදී (Dunkirk) බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ හමුදාවන්ට පසුබහින්න අවස්ථාව ලැබීම. මේක නොවුණා නම් සහ සෝවියට් සංගමයට ප්‍රහාර නොකළා නම්, ජර්මනියට (Axis party) ඇමරිකා එක්සත් ජනපදය හැර යුරෝපය, අප්‍රිකාව සහ ආසියාව සම්පූර්ණයෙන්ම ලේසියෙන් අල්ලාගන්න තිබුණා.

    එහෙම වුණා නම්, "පණුවෝ වගේ බෝ වෙන මිනිස්සු" (India, ...) ඔක්කොම මරලා දාන්න හිට්ලර්ගේ සැලැස්ම වුණේ.....
    ජපන්නු නැගෙනහිරින් රුසියාවට නොගහපු හේතුවක් තියෙනවා. උන් මොන්ගෝලියාවෙදි Soviet Marshal Georgy Zhukov ගෙ armoured encirclement attack එකෙන් නැතිවෙන්නෙ කෑවා 1939 දි (ජපන්නු WW2 එකට අවතීර්ණ වෙන්නත් කලින්). ඒ කාපු කෑමට ආයෙත් උන් සෝවියට් රතු හමුදාව එක්ක හැප්පෙන්න ගියේ නෑ. ආස නම් battle of Khalkhin Gol කියලා search කරන්න. Marshal Georgy Zhukov ඔය tactic එකම තමයි ජර්මනියට විරුද්ධව පාවිච්චි කලේ.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,869
    11,618
    113
    images
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,461
    17,454
    113
    Auckland
    ලක් එක කියන එක ගොඩක් තිබිලා තියෙනවා allied forces පැත්තට. සමහර සටන් හෙන අහඹු සීන් වලින් අනිත් පැත්ත ගහලා තියෙන්නෙ. ඔය ඩොකුමෙන්ට්‍රි බලනකොට මට මතක එකක් තමා ජපනා american pacific fleet එකට දෙන්න යන දෙවනි ශොට් එකේදි ඇමරිකන් සෙට් එකකට පාර වැරදිලා වෙන පැත්තකට යනවා, උන් ගිහින් ඉන්න අතරේ ජපනා ඈමරිකන් ෆිලීට් එකට නෙලලා, අරුන් අනිත් පැත්තට හැරිලා එනකොට ජපනා දැකලා උන් ජපනගෙ මුලු ෆ්ලීට් එකටම නෙලනවා. ඕකෙන් තමා මේ පැත්තෙ යුද්දේ අනිත් පැත්තට හැරෙන්නෙ. නැත්තන් ඇමරිකන් උන් කනවා. Battle for Midway කියන්නෙ ඔය සිද්දිය

    Japanese transmission codes were already decrypted by Americans early in the war, except the information was only available at the highest strategic level. So most of the surprises for ordinary frontline soldiers were actually well calculated.

    Same goes to German communications.
     
    • Like
    Reactions: tharakaf