වැඳිල්ල - මේක ඇත්ත ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,323
    20,906
    113
    ඔව්, Helmet වලින් ගහන එක නෙවෙයි අපේ සංස්කෘතිය. ආතක් පාතක් නැතිව පිරිමි troll කරන ගෑණු හදන එක නෙවෙයි අපේ සංස්කෘතිය. ගෑණුන්ට ගරු නොකරන එක නෙවෙයි අපේ සංස්කෘතිය. හැබැයි මෙහෙම දේවල් වුණාම සංස්කෘතියක් ගැන මේකේ ඉන්න සමහරු කියනවා. හැබැයි ඔය දේවල් සංස්කෘතියේ කෑලි නෙවෙයි, සංස්කෘතියෙන් එළියෙට එමේ ලක්ෂණ.

    මෙන්න මේ වගේ එකිනෙකාට ගරු කරන එක තමයි අපේ සංස්කෘතිය.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,006
    46,382
    113
    ඕකේ වැරැද්දක් නෑ..ඕවා කෙල්ලෝ කරන්න කැමති නැත්නම් ගෙදර ඉන්න පුළුවන්..බලෙන් කරවගන්නේ නෑනේ
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,321
    113
    පොන්නයො කැමති පොන්න සංස්කෘතිය ඉදිරියට ගෙනියන්න. දැක්කත් අප්පිරිය වේස පුරුදු🤢