මේක ඇත්ත ද ??

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,616
    2,734
    113
    colombo
    පිටකොටුව මධ්‍යම බස්නැවතුම.

    මම CSR ප්‍රොජෙක්ට් එකක් විදියට 2009 වසරේදී මේ කොළඹ බස් නැවතුම්පල ලොකු නවීකරණයක් කරල දුන්නා.

    ඒ වගේම නවීන පහසුකම් සහිත වැසිකිලි පද්ධතියක් වෙනම හැදුවා.

    බස්නැවතුම වටේ අනවසර වෙලදසැල් 109ක් ඉවත් කරල ඒ අයට ලංඩන් මාකට් නමින් ගුනසිංහපුර වෙනම ස්තානයක් හදල දුන්න.

    2009 සැප්තැම්බර් 19 දින ලංකාදීප කතුවරයා ඔහුගේ කතුවැකියේ මේ බස් නැවතුම විදේශ රටක බස් නැවතුමක් ලෙස නවීකරණය කිරීම පිළිබඳ ප්‍රසංශා කර කතුවැකියක් ලියන ලදී.

    ඒ සදහා අනුග්‍රහකයන් කීපදෙනෙක් සම්බන්ධ කරගත්තා. දෙරණෙන් tv ටික හා ශබ්ධවාහීනී සිස්ටම් එක දුන්නා. මට ඒ සදහා ආරාධනා කලේ ඒකාලෙ ප්‍රවාහන ඇමති ඩලස් අලහප්පෙරුම ඇමතිතුමා. ලොකු සහයක් දුන්නා.
    අනවසර ඉදිකිරීම් නිසා ජරාජීර්න වෙලා තිබුනේ.

    මම අලුත්වැඩියා කලේ 1972 ඒක ඉදිකරාට පස්සෙ.

    ඒවගේම නැවත අද දින අලුත්වැඩියා කරලා ජනතා අයිතියට පත්කිරීම ගැන ගොඩක් සතුටුයි.
     
    • Wow
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,178
    6,684
    113
    ඒ වගේම නවීන පහසුකම් සහිත වැසිකිලි පද්ධතියක් වෙනම හැදුවා.

    ඉතිරි ටික නං දන්නෙ නැහැ
    හැබැයි මම දන්න කාලෙක තිබුනු පරන තාලෙ ලැට් ටික තමයි කොටුවෙ තියෙන්නෙ
    නවීන ලැට් එකක් ජීවිතේට කොටුවෙ දැකලා නැහැ

    ඒක නිසා මට ඔතන තියන අනික්වා ගැනත් විචිකිකච්චාවක් තියනවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,018
    165,944
    113
    එකමත් එක රටක
    ඕක නම් 72ට පස්සේ ඕන තරම් repair කරලා තිබ්බ කියලා පෙන්වා .

    ඉතිරි ටික නං දන්නෙ නැහැ
    හැබැයි මම දන්න කාලෙක තිබුනු පරන තාලෙ ලැට් ටික තමයි කොටුවෙ තියෙන්නෙ
    නවීන ලැට් එකක් ජීවිතේට කොටුවෙ දැකලා නැහැ
    නෑ .. ඕක දෙපැත්තේ සල්ලි දීල යන්න පුලුවන් අලුත් ඒවා හදල තිබ්බ දැන් අවුරුදු ගානකට කලිනුත් . අර ස්ටේෂන් එකේ තිබ්බ ඒවාට වඩා හොදට තිබ්බ .. stand එක ඇතුලේ නෙවෙයි
    ------ Post added on Apr 9, 2026 at 9:16 AM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,178
    6,684
    113
    ඕක නම් 72ට පස්සේ ඕන තරම් repair කරලා තිබ්බ කියලා පෙන්වා .

    නෑ .. ඕක දෙපැත්තේ සල්ලි දීල යන්න පුලුවන් අලුත් ඒවා හදල තිබ්බ දැන් අවුරුදු ගානකට කලිනුත් . අර ස්ටේෂන් එකේ තිබ්බ ඒවාට වඩා හොදට තිබ්බ .. stand එක ඇතුලේ නෙවෙයි
    ------ Post added on Apr 9, 2026 at 9:16 AM
    මම දැකලා නං නෑ

    කොහොමත් කොටුව ඇතුලෙ තියන ඒවටත් සල්ලි දීල තමයි යන්න ඕන
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    ඕකේ ටිවී ටික ෆෑන් ටික ලෙප්ට් කරනවා
    ඊලගට රීලා ගල් මූඩි කොල කෑලී පොලිතී ල්න් ඔබලා කොමොඩ් බ්ලොක් කරලා , කොමඩ් එකේ ඉදගන්න කෑලි කඩනවා
    ඉලගට බිඩේ ශවර් කඩාලා අරන් යනවා .
    ටයිල් කඩනවා
    එකෙක් කොමෝඩ් එක වටේම රෙයි මැදට ඇරෙන්න
    බුලත් කෙල ගහයි
    බිත්ති වල හුනු , කුනු තෙල් , ඉදුල් ගායි
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,890
    4,529

    බය්යෝ දැනටම ප්ලැන් කරලා ඇත්තේ ෂොට් එක දෙන්න .ඊට පස්සේ කියන්න පුළුවන්නේ ලොකු ගානක් වියදම් කලාට වැඩක් නැහැ මුදල් නාස්තියක් විතරය් උනේ කියල
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    බය්යෝ දැනටම ප්ලැන් කරලා ඇත්තේ ෂොට් එක දෙන්න .ඊට පස්සේ කියන්න පුළුවන්නේ ලොකු ගානක් වියදම් කලාට වැඩක් නැහැ මුදල් නාස්තියක් විතරය් උනේ කියල
    බයියෝ කියලා වෙනස් ජාතියක් නෑ .
    ඕකුන්ම තමා අනුරට ගැහුවෙත් . මම නම් කියන්නේ අඩුකුලේ මහජනතාව කියලා . ලදු කැලෑ වලින් සාමාන්‍ය අධපානයක් ලබලා සමාජේ වරප්‍රසාද ගන්න බැරි උන කොට්ඨාසය . උන්ට අලුත් සුවපහසුව දේවල් පේන්න බෑ එකක් උන්ට ඒ තැන් වලට ඇවිල්ලා දෙයක් කරගන්න භීතිකාවක් එනවා සහ සුපුරුදු ලෙස පිස්සු බල්ලො වගේ හැසිරෙන්න බැරි නිසා ඒවා විනාශ කරලා පරණ දේ ලබාගන්න බලන්නේ
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,586
    1
    5,838
    113
    බය්යෝ දැනටම ප්ලැන් කරලා ඇත්තේ ෂොට් එක දෙන්න .ඊට පස්සේ කියන්න පුළුවන්නේ ලොකු ගානක් වියදම් කලාට වැඩක් නැහැ මුදල් නාස්තියක් විතරය් උනේ කියල

    මේක ඇත්ත..

    බයියො මෙපාර චන්දෙ දුන්නෙ බස් ඩිපෝ පිටින් වනසපු උන්ට නෙ.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,616
    2,734
    113
    colombo
    ඕකේ ටිවී ටික ෆෑන් ටික ලෙප්ට් කරනවා
    ඊලගට රීලා ගල් මූඩි කොල කෑලී පොලිතී ල්න් ඔබලා කොමොඩ් බ්ලොක් කරලා , කොමඩ් එකේ ඉදගන්න කෑලි කඩනවා
    ඉලගට බිඩේ ශවර් කඩාලා අරන් යනවා .
    ටයිල් කඩනවා
    එකෙක් කොමෝඩ් එක වටේම රෙයි මැදට ඇරෙන්න
    බුලත් කෙල ගහයි
    බිත්ති වල හුනු , කුනු තෙල් , ඉදුල් ගායි
    Tivi Left karanna nam baeri weyi. Habayi kiwwaa wage commerd walata gemak deyi. Hoda security ekak denna one mul maasa thune dakina dakina than dada Gahanna. News walath kiyanna one. Minissu bayatama karana eka Nathi weyi
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    Tivi Left karanna nam baeri weyi. Habayi kiwwaa wage commerd walata gemak deyi. Hoda security ekak denna one mul maasa thune dakina dakina than dada Gahanna. News walath kiyanna one. Minissu bayatama karana eka Nathi weyi
    සමාජ ආරක්ශන පණත බලාත්මක කරලා ස්පොට් ෆයින් ගහන්න පටන් ගන්න ඕනේ ලංකාවේ . මගින් පාර පනින උන් , කුනු දන උන් , ලැට් කඩන උන්, බුලත් කෙල. අනික මේවගේ දඩ වැඩි කරන්න ඕනේ රුපියල් 5000 වගේ . ඊටත් වැඩී නම් හොදයි.

    එක්කෝ අව්වේ දනගස්සලා තියන්න ඕනේ එක්කෝ පොදු පිරිසිදුකිරීම් වලට උසාවියෙන් දාන්න ඕනේ ඕකුන්ව .
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,616
    2,734
    113
    colombo
    සමාජ ආරක්ශන පණත බලාත්මක කරලා ස්පොට් ෆයින් ගහන්න පටන් ගන්න ඕනේ ලංකාවේ . මගින් පාර පනින උන් , කුනු දන උන් , ලැට් කඩන උන්, බුලත් කෙල. අනික මේවගේ දඩ වැඩි කරන්න ඕනේ රුපියල් 5000 වගේ . ඊටත් වැඩී නම් හොදයි.

    එක්කෝ අව්වේ දනගස්සලා තියන්න ඕනේ එක්කෝ
    ඇතමෙකුට ඕනේ කොළ පාට පිරුණු වටපිටාවක දීර්ඝ නිවාඩුවක්! 🍃🌻
    මා ද ඇතමෙකි! 😑🙌
    අව්වේ දනග්ස්සන පිස්සුද යකො.
    කුණු ඇහිදින්නා දාන එක නම් හොඳ දෙයක්
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,890
    4,529
    113
    සමාජ ආරක්ශන පණත බලාත්මක කරලා ස්පොට් ෆයින් ගහන්න පටන් ගන්න ඕනේ ලංකාවේ . මගින් පාර පනින උන් , කුනු දන උන් , ලැට් කඩන උන්, බුලත් කෙල. අනික මේවගේ දඩ වැඩි කරන්න ඕනේ රුපියල් 5000 වගේ . ඊටත් වැඩී නම් හොදයි.

    එක්කෝ අව්වේ දනගස්සලා තියන්න ඕනේ එක්කෝ පොදු පිරිසිදුකිරීම් වලට උසාවියෙන් දාන්න ඕනේ ඕකුන්ව .
    ඔව් මේ වැඩේ වෙන්න ඕන .එහෙම නැතිව හදන්න බැහැ
     
    • Like
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    අව්වේ දනග්ස්සන පිස්සුද යකො.
    කුණු ඇහිදින්නා දාන එක නම් හොඳ දෙයක්
    මචන් අපේ උන්ට හරියන්නේ පාසල් කාලේ දඩුවම් . එවට හරි බයයි. දනගැස්සුවම එන ලැජ්ජාව , තව සෝශල් මීඩියා වලත් ගියාම ආත්මේ ලෙෆ්ට් . 5000 දඩ වලට වඩා එකා දැවැන්ත පාඩමක් . වෙන එකා සහ දකින උන්ට ඊට වඩා එක වදිනවා