ලොක්කට ශ්‍රද්ධාව වැඩි වෙලා කියලා ද කියන්නේLoku shradhdhaawa
ලොක්කට ශ්‍රද්ධාව වැඩි වෙලා කියලා ද කියන්නේLoku shradhdhaawa
Lokka neme , meke ewunta. Loku shradhdhaawa.ලොක්කට ශ්‍රද්ධාව වැඩි වෙලා කියලා ද කියන්නේ
නැට්ටුවට සාදු කියන්නද ඔනී එතකොටපෙරහැරවල් වල නටනවා බලලා අත්පුඩි ගහන්න පිස්සුද යකො
සාදු කියන්න ඕනේත් නැහැ අත් පුඩි ගහන්න ඕනේත් නැහැනැට්ටුවට සාදු කියන්නද ඔනී එතකොට
ඇයි අවුල් ද . බුම්මන් ඉන්න ඕනේදපෙරහැරවල් වල නටනවා බලලා අත්පුඩි ගහන්න පිස්සුද යකො
පෙරහැර කොහෙද ආගමික උත්සවයක් උනේ . කොහෙද බුදුහාමුදුරුවො පෙරහැරවල් ගැන දේශනා කරලා තියෙන්නේ . මේවා රජා ගත්ත ආතල් එකක් බලය තියාගන්න . ආගමික උනාම සංසුන් වෙන්න ඕනේ උඩ පැනලා කස ගහලා ගිනි කරකවන එකද බෞද්ධ දර්ශණය කියලද උබ දැන් කියන්නේවදින්න යන්නෙත් නැහැ අත්පුඩි ගහන්න යන්නෙත් නැහැ පෙරහැර කියන්නේ ආගමික උත්සවයක් නිසා
මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.![]()
පෙරහැරවල් වල නටනවා බලලා අත්පුඩි ගහන්න පිස්සුද යකො
Puka Pennanna Da Ehenam Yanne Uba?
නෙදකින් පොන්නයා