🔴මේක වැදගත්ම ත්රෙඩ් එකක් හැමෝම බලන්න🔴

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    1,183
    1,933
    113


    මේ ත්රෙඩ් එකේ සීන් එක මොකක් වෙන්න ඇත්ද

    මට හිතෙන විදියට හාට් එකට අනවශ්ය ප්රෙශර් එකක් ආවා

    උබලත් ඉදල ඉදල ස්පෝට්ස් මොනව හරි කර්නවනම් මූලිකම දේවල් ටිකක් තියෙනව ඉදල ඉදල නෙමෙයි කොහොම කරත් මේව කරන්න ඕන

    මොනව හරි ස්පොට් එකකට කලින් මුලින් හොදට ඇග රත් වෙන්න ඕන ඒකට අඩුම 500මීටර් වත් ජොග් කරන්න එතකොට ලේ හොදට පම්ප් වෙලා හාට් එක හොදට වෝමප් වෙනව

    ඊලගට ස්ට්රෙචින් ටික කරන්න ඕන ඒකෙන් ඉන්ජරි වෙන එක අඩු වෙනව

    ඉදල ඉදලනම් එක දිගට මහන්සි වෙන ස්පෝට්ස් කරන්න යන්න එපා අනිව කෙල වෙන්න තියෙන අවස්තාව වැඩී දැන් තියෙන ලෙඩ එක්ක
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,861
    113
    සේදවත්ත
    උදේ හවස ඔෆිස් ගිහින් , හොදට තෙල් තියන පෝක් කාල , ශොට් එක දාල , වීක් එන්ඩ් එකෙත් කකුල් උඩ දාන් ක්‍රිකට් මැච් බලලා. එක පාර ඔෆිස් එකේ සොෆ්ට් බෝල් ක්‍රිකට් මැච් එකක් ගහන්න ගියාම ඕම වෙනවා . ඕම නොවුනොත් එදාම කෙන්ද පෙරලෙනවා , අනික් උන් අන්ති දවසේ පඩිපෙල් බහින්නේ බිත්ති බදාගෙන වෙනිවැල් ගැට පේන් කිලර් බොනවා ගෙදර උන්ගෙන් කුනු බැනුම් .