මේ ත්රෙඩ් එකේ සීන් එක මොකක් වෙන්න ඇත්ද
මට හිතෙන විදියට හාට් එකට අනවශ්ය ප්රෙශර් එකක් ආවා
උබලත් ඉදල ඉදල ස්පෝට්ස් මොනව හරි කර්නවනම් මූලිකම දේවල් ටිකක් තියෙනව ඉදල ඉදල නෙමෙයි කොහොම කරත් මේව කරන්න ඕන
මොනව හරි ස්පොට් එකකට කලින් මුලින් හොදට ඇග රත් වෙන්න ඕන ඒකට අඩුම 500මීටර් වත් ජොග් කරන්න එතකොට ලේ හොදට පම්ප් වෙලා හාට් එක හොදට වෝමප් වෙනව
ඊලගට ස්ට්රෙචින් ටික කරන්න ඕන ඒකෙන් ඉන්ජරි වෙන එක අඩු වෙනව
ඉදල ඉදලනම් එක දිගට මහන්සි වෙන ස්පෝට්ස් කරන්න යන්න එපා අනිව කෙල වෙන්න තියෙන අවස්තාව වැඩී දැන් තියෙන ලෙඩ එක්ක