තොපිලගෙ

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,675
    1
    15,399
    113
    තොපිලගෙ pantry eke sink eka langa tiyana wet garbage bin eka mokak da?

    Wesa hunek beti gahanawa awilla
    ඕකට බෝරික් අ‍ැසිඩ් දාපන් බං. මොන වේස සතෙක්වත් එන් නෑ, එන උන් සේරම කපෝති. හූනන්ට නම් ඉතින් සරල ක්‍රමයක් නෑ. Glue board එකක් අරගෙන එ‍්කෙ කඩියො, දිමියො වගේ සත්තු ටිකක් බලෙන් අලවල තියන්න තමයි වෙන්නෙ. හූනා අ‍ාවාම එ‍්කෙ අ‍ැලෙනවා.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,306
    5,882
    113
    huno nam wesa saththu jathiyak bn

    mage ada udatath un renwa
    mese udatath renwa
    cupboard eka udatath renwa

    mata glue board genalla unwa maranna hithenneth na

    beti dakina dakina sareta unge amma mathak karala nikan innwa.

    wena hoda solution ekak nadda
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,632
    1
    60,187
    113
    Mother Earth
    මම ඉස්සර ඕකුන් අල්ලන්න වෙනම කෝප්පයක් හදන් තිබ්බ. ඒකට අල්ලලා වත්ත පහළට ගිහින් දානවා. 🤷🏻‍♂️ ඒත් වැඩක් නෑ කොහෙන් හරි තව එකෙක් මතු වෙනවා.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,853
    9,594
    113
    උඹ ඔහොම කිව්වට සමහර ගෙවල් වල හූනෝ අැති කරනවා බත් අැටත් කන්න දිදී..මදුරුවොන්ටත් පච් කියලා ලේ බොන්න දීල බලාගෙන ඉන්න උන්නේ..ඒකම තමයි ලංකාවේ ඩෙංගුත් රැල්ලක් වගේ ඵන්නේ අවුරුද්දකට පාරක්..😅