Podi story ekak matak wuna sakkiliyo!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    කොච්චර කිව්වත් දෛයිවය වෙනස් කරන්න බෑ නේද? මෙයා Auzi ගිහින් තියෙන්නෙ Immigration rules අඩු හොදම දවස් වල. නිකන්ම PR ගන්න තිබුන දිගටම හිටිය නන්.
    උගේ පුද්ගලික ජීවිතයට සම්බන්ධ දේවල් ගැන මම කතා කරන්නේ නෑ. පොදුවේ දෛවය කියන දේ ගැන නම් මට අදහසක් තියෙනවා. කාගේ වුනත් ජීවිතේ සිද්ධවෙලා ඉවර වෙච්ච දේවල් දිහා බලාගෙන තමයි මිනිස්සු දෛවය කියලා කතාකරන්නේ. සිද්ධවුන දේවල් ඉතින් වෙනස් කරන්න බෑනේ. අනාගතයේ වෙන්න පුළුවන් කියලා හිතෙන දේවල් දිහා බලාගෙන අපි කාටවත් දෛවය කියලා කතාකරන්න අමාරුයි.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,404
    24,955
    113
    00007-3954985008.png


    00013-1259437857.png


    00015-597435479.png


    00017-1236793102.png


    00016-1431291353.png


    00011-3947376439.png
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    කොච්චර කිව්වත් දෛයිවය වෙනස් කරන්න බෑ නේද? මෙයා Auzi ගිහින් තියෙන්නෙ Immigration rules අඩු හොදම දවස් වල. නිකන්ම PR ගන්න තිබුන දිගටම හිටිය නන්.
    aparade, hitiya nam, meka dan firm ekak dagena, hot blonde bitch kenek marry karala. what to do ne. I think he's mentally retarded, which is not his fault. an unhappy alcoholic soul.
     
    • Haha
    Reactions: Nidarshana_k