විනෝද කූඩාරම් සෙට් එක බයික් වලට අරින්න හදන්නෙ හුත්තො

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,312
    6,824
    113
    East Blue (Goa Kingdom)
    තව ride sharing apps හැදුව නම් හරි
    වැඩිය ඕන නැහැ groups වලින් හැදුව නම් හරි ,
    උදහරණ NSBM එකට යන උන්ට එකතු වෙලා පුළුවන් පිට උන් නැතුව ඒකෙ උන් විතරක් ගන්න ride- sharing apps එකක් හදන්න .
    තව WTC/BOC වැඩ කරන උන්ට එකක් හදා ගන්න පුළුවන් (එතකොට සෙට් වෙන්නේ office උන් විතරයි කුද්දෝ සෙට් වෙන්න ඉඩ අඩුයි )