e kale idanma matath tharahak thiyanawa Doctors lata mokatada special treatments denne kiyala
moda minissu deyyo wage salakanne. ape minissu hithanne gov hospital ekakata giyama u nikan service eka dila hoda karanawa kiyala. but eke cost eka lankawe okkoma minissu daranawa. eka ape unta therenne ne
anika doctors la tikak hina manen pelenawa. okkoma nemei. u asai hema thenama u doctor kiyala kiyanna
swimming pool membership eka ganna giyath uta Dr kiyala kiyanna ne.
මොනාද බන් ඩොකා ලට දෙන ස්පෙcඉඅල් ට්‍රේට්මෙන්ට්?
වැඩයි බැනුම් ටිකයි විතරනෙ ආණ්ඩුවෙ ඉන්න උන්ට?
පඩියත් අඩුයි, වාහන, නිල නිවාස එහෙම දෙන්නෙත් නෑ, (කීප දෙනෙක්ට දෙනව හෙන හම්පඩ නිවාස වගයක්), නිවාඩු අඩුයි.
එහෙම අමුතුවෙන් දෙන දෙයක් කියල එකක් ඇත්තෙම නෑ නෙ.
ඉස්සර පෙර්මිට් දුන්න කාලෙ දුන්න, එත් වෙන රාජ්‍ය සෙවකයන්ට පෙර්මිට් එකත් දීලා නිල වාහනත් දුන්නා නෙ.
උදා - හමුදාවෙ, නගර සභා\පලාත් සභා කොමසාරිස්ලාට, ගණකාධිකාරි ලට, රජයෙ නිතිඥ්ඥ, විනිසුරු, රජයෙ ඉන්ජිනෙරු, සංස්ථා, මණ්ඩලවල වගෙ
අනිත් රාජ්‍ය විතරක් නෙමෙ පෞද්ගලික සෙවකයන්ට වැඩ කරන තැනින් එක එක එවා හම්බෙනවනෙ. බැන්කු වල එහෙම බෙනෙෆිට්ස්, තව බොනස්, කොම්පැනි ගානෙ ට්‍රිප්ස් එහෙම.
ඩොක්ටර්ස් ලට ඔය මොකවට්ත් නෑ නෙ.