අපේ උන්ට තමයි ඉන්දියාවේ ප්‍රාන්තයක් වගේ ඕක මාරු කරගන්න බැරි.
විස්තරේ තේරුනේ නෑ. පැහැදිලි කරන්න
Borad gauge eke idan , Meter Gauge ekata dalalu
oken wena yahapatha nam mama dannet na
ඒක තමයි බන්අවුල් නේහ් ඒ කියන්නෙ. තියෙන එක හොඳයි නේද?
ou mehe lankawa meter gauge thibila tynw kohe hri1. Broad Gauge
Rail පළල වැඩිම type එකක්. සාමාන්‍යයෙන් 1,676 mm වගේ.
වාසි
- Train එක stable. ඉක්මනට පෙරළෙන්න ඇති අවදානම අඩුයි.
- Heavy load, long-distance passenger trains, express trains වලට හොඳයි.
- Speed වැඩි කරන්න හොඳ platform එකක්.
- Coach ඇතුළත space වැඩි කරගන්න පුළුවන්.
අවාසි
- හදන්න වියදම වැඩියි.
- Bridges, tunnels, land width, curves වැඩි space ඕන.
- Mountains/කඳුකර ප්‍රදේශවල හදන්න අමාරු සහ expensive.
Sri Lanka Railways වල ප්‍රධාන track එක Broad Gauge තමයි.
3. Metre Gauge
Rail දෙක අතර පළල 1,000 mm.
වාසි
- ඉදිකිරීමේ වියදම අඩුයි.
- කඳුකර, narrow land, curved routes වලට හොඳයි.
- Small trains, rural lines, low traffic areas වලට practical.
අවාසි
--------------------------
- Speed අඩුයි.
- Heavy goods transport වලට හොඳ නෑ.
- Stability අඩු නිසා large passenger trains වලට suitable නෑ.
- Capacity අඩුයි.
අවුල් නේහ් ඒ කියන්නෙ. තියෙන එක හොඳයි නේද?
බ්‍රෝඩ් ගේජ් (Broad Gauge) සහ මීටර් ගේජ් (Meter Gauge) අතර ප්‍රධානම වෙනස වන්නේ රේල් පීලි දෙක අතර ඇති දුර ප්‍රමාණයයි (Track Gauge).
මෙම දුම්රිය මාර්ග වර්ග දෙකෙහි ප්‍රධාන වෙනස්කම් පහත පරිදි වේ:
රේල් පීලි අතර දුර (Gauge Width)
- බ්‍රෝඩ් ගේජ්: රේල් පීලි දෙක අතර දුර අඩි 5යි අඟල් 6ක් (මිලිමීටර් 1676) වේ. (ලංකාවේ දැනට භාවිත වන ප්‍රධාන දුම්රිය මාර්ග සියල්ලම බ්‍රෝඩ් ගේජ් මාර්ග වේ).
- මීටර් ගේජ්: රේල් පීලි දෙක අතර දුර හරියටම මීටර් 1ක් (අඩි 3යි අඟල් 3.3ක්) වේ.
වේගය සහ ධාරිතාව (Speed & Capacity)
- බ්‍රෝඩ් ගේජ්: වැඩි බරක් සහ වැඩි මගීන් ප්‍රමාණයක් ප්‍රවාහනය කළ හැක. දුම්රිය පෙරළීමේ අවදානම අඩු නිසා වැඩි වේගයකින් ධාවනය කළ හැක.
- මීටර් ගේජ්: බ්‍රෝඩ් ගේජ් මාර්ගවලට සාපේක්ෂව ගෙන යා හැකි බර ප්‍රමාණය සහ උපරිම ධාවන වේගය අඩුය.
භූගෝලීය භාවිතය සහ පිරිවැය (Geography & Cost)
- බ්‍රෝඩ් ගේජ්: තැනිතලා භූමිවල ප්‍රධාන දුම්රිය ජාල සඳහා යොදා ගනී. මාර්ගය සැකසීමට විශාල පිරිවැයක් සහ වැඩි ඉඩක් අවශ්‍ය වේ. (උදා: ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය).
- මීටර් ගේජ්: වක්‍ර බහුල, කඳුකර හෝ දුෂ්කර භූමිවල මාර්ග තැනීමට පහසුය. ඉදිකිරීම් පිරිවැය සාපේක්ෂව අඩුය. (උදා: තායිලන්තය, මියන්මාරය, මැලේසියාව).
මාරුකරාම අඩුවට විදුලි දුම්රිය ගේන්න පුළුවන්. ඒත් ඉන්දියාව චීනෙ ඕකට කැමති නෑ. මොකද උන්ගෙන් කෝච්චි ගේන්නෙ නැතිවෙනවා අපි. මේ නිවුස් එක බලන්න.ඕක කරා කියලා තියන වාසිය එහෙමත් කියන්න
සේරම කෝච්චි වල වීල්බේස් එකම මාරු කරන්න වෙන වැඩක්ද. ප්ලැට්ෆෝම් එහෙමත් කඩලා හදන්න වෙනවද දුර එහෙම වෙනස් වෙන නිසා
ලඟින් තියන පාරවල් එහෙම වෙනස් කරන්න වෙනවද එහෙම වෙනවා නං ඇති වාසියක් නැතිව අමර වියදමක් වෙන වැඩක්නේ
මොකෝ කෝච්චි පාරෙ යන්නෙ මෙහෙ තියන කෝච්චි ටිකමනේ එහෙම එකේ අලුත් ස්ටෑන්ඩඩ් එකකට පාර වෙනස් කරා කියලා ඇති වෙනසක් නැහැනේ
වියදමක් විතරනේ
එයාපෝට් රන්වේ එක ලොකු කරාම ලොකු ප්ලේන් බාන්න පුලුවන් කියමු
ට්‍රේන් ට්‍රැක් එක වෙනස් කරාම ඉන්දියාවෙ ඉදන් කෝච්චි එන්නද මෙහෙ තියන ටිකමනේ
Api yanawanum yanna oni Standard Gauge (1,435 mm). ethakota Locos, Carriages geddi lesie. godak ratawal use karanne Standard gauge. naththun apita (Api use karanne 1,676 mm Broad Gauge) wenama Custom made karala illanna wenawa. cost eka wadie.
oya pille parathare adu wadi seen eka neda?
wenasa mokakda?
අපි තාම 1960 ගනන්වල කැනඩාවෙන් දුන්න කෝච්චි පාවිච්චි කරන්නේ. යුරෝපයෙන් විශේෂයෙන් ම සුවිස්ටර්ලන්තයෙන් අයින් කරන ට්‍රේන් අපිට ගේන්න පුළුවන් දැන් එහෙ දෙමුහුම් දුම්රිය තියෙනවා. විදුලි දුම්රිය උනත් අඩුවට ගේන්න පුළුවන්. පුලුල් ආමානය දකුණු ආසියාවේ විතරයි පාවිච්චි කරන්නෙ.තේරුනේ නැහැ බන් කතාව. පැහැදිළි කරපංකෝ විස්තර ඇතිව.
Meter gauge eken puluwan heavy carriage geniyanna. Best example Malaysia wala KTM. One of the world’s fastest heavy duty meter gauge railways.Api yanawanum yanna oni Standard Gauge (1,435 mm). ethakota Locos, Carriages geddi lesie. godak ratawal use karanne Standard gauge. naththun apita (Api use karanne 1,676 mm Broad Gauge) wenama Custom made karala illanna wenawa. cost eka wadie.
ද්විත්ව ආමාන කියලා එකක් තියෙනවා. බංග්ලාදේශයේ කලින් එහෙම තමයි තිබුණේ. දැන් අලුත් පාරවල් ඔක්කොම මීටර් ආමානයට හදනවා.ඉස්සර කැලණිවැලි ලයින් එකේ නැරෝගේජ් තිබ්බේ. 90 ගනන් වල තමයි පියවරෙන් පියවර පාර 5 අගල් 6 කරේ. ඔය කන්වර්ට් කරන අතරතුර එකම ට්‍රැක් එකේ නැරෝ හා බ්‍රොඩ් ගේජ් වල කොච්චි දෙකම දිව්වා මැද පිල්ල දාලා. නාකි කුකුළන්ට මතක ඇති.
ස්විස්ටර්ලන්ත යේ තියෙන්නේ මීටර් එක. මොකද කඳුකර ප්‍රදේශවලට හොඳ ඒක. අනික මීටර් එක කැළණි වැලි එක ද්විත්ව මාර්ග කරනවා නන් හොඳයි මොකද ඉඩ ඉතුරු වෙන හින්දා.Meter gauge eken puluwan heavy carriage geniyanna. Best example Malaysia wala KTM. One of the world’s fastest heavy duty meter gauge railways.
Otana balana main factor eka tamai railway eke tyena curves. E kiyanne koi taram narrowly wangu ganna tyenawada, koyi taram tight area ekakada railway eka operate wenne kiyana eka. Wangu wedi railways walata use karanna puluwan meter gauge eka.
Lankawe coastal areas walata nam set wenne standard gauge tamai. Cost eken gattot, build karanna laaba meter gauge eka. Hebeyi operation costs adu standard gauge eka.
Bangaliyo daana meter gauge eka nam lankawata ona wenne naa. Standard gauge eka tibba nam hari.
දැං උඹ කියන්නෙ සම්පූර්න රේල් පාරම අලුතෙන් හදලාමාරුකරාම අඩුවට විදුලි දුම්රිය ගේන්න පුළුවන්. ඒත් ඉන්දියාව චීනෙ ඕකට කැමති නෑ. මොකද උන්ගෙන් කෝච්චි ගේන්නෙ නැතිවෙනවා අපි. මේ නිවුස් එක බලන්න.
https://www.railwaygazette.com/pass...ing-loco-hauled-push-pull-trains-in-december/