⭕ මීගමුව බන්ධනාගාර සිදුවීම

mall_9n

Well-known member
  • Apr 19, 2026
    636
    1,579
    93
    මොකක්ද බං මේ වෙන්නෙ

    ප්‍රථිකාර ලබන නිලධාරීන් ::
    බන්ධ. නිලධාරීන් : 18
    වි.ක.බ . නිලධාරීන් : 06
    පොලිස් නිලධාරීන් : 03
    බන්ධ, රැදවියන් : 62
    මියගිය පිරිස ::
    බන්ධනාගාර නිළධාරීන් : 05
    බන්ධනාගාර රැදවියන් : 08




    source-
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,499
    6,186
    113
    විපක්සෙ උන්නනම්
    පාර්ලිමෙන්තුවෙ කේසර සින්හයෙක් වගෙ උඩ උඩ පැන පැන
    සිරකරු අයිතීන් , කුමන්ත්‍රණ න්‍යායන් , සම්බාධක ගැන කියල ලොකු කතාවක් දෙන්ට තිබ්බ
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,701
    113
    ඩොටේ ¯\(°_o)/¯
    මීගමුවේ කියන්නේ කුඩු කේස් තමයි. කුඩු , මිනීමැරුම් කේස් වලට උසාවියෙන් මරණ දඩුවම දුන්නම ඒක කරන්නේ නැතුව හුරතල් කිරීමේ ප්‍රතිපල තමයි.
     

    ravixd

    Well-known member
  • Mar 27, 2012
    459
    642
    93
    නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව මේ වන විට 19 දෙනෙකු දක්වා වර්ධනය වී තිබේ. මෙම සිදුවීමත් සමඟ තත්ත්වය දරුණු අතට හැරී ඇති අතර, ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් තුවාල ලැබූ පිරිස 90 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

    රෝහල් ආරංචි මාර්ගවලට අනුව, මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති පිරිස අතර බන්ධනාගාරයේ සේවයේ නියුතු ජේලර්වරයෙකු සහ බන්ධනාගාර නියාමකවරුන් තිදෙනෙකු ද සදහන් වේ. එමෙන්ම එහි රඳවා සිටි රැඳවියන් 15 ක් ද මෙම ගැටුම හේතුවෙන් මරණයට පත්ව ඇති බව තහවුරු කර ඇත.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,796
    7,106
    113
    Galaha
    මීගමුව බන්ධනාගාර ගැටුමෙන් 25ක් මරුට - Hiru News

    JR හදපු STF එකයි Ranil ගේ සුවසරියයි නේද එහෙට මෙහෙට යන්නේ

    25ක් මැරිලද අඩා සිරාවට. :shocked:
     
    • Like
    Reactions: NRTG

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,796
    7,106
    113
    Galaha
    ගහලම නේ මරන්න්නේ ඉතින් :baffled:
    පින්තූර 2ක් දැක්කා ඔලුවලින් ලේ බේරෙන්න ඔලුවටමයි ගහල තියෙන්නෙ. එහෙම ගහන්න පුලුවන්ද. පෙපර් ස්ප්‍රේ. ටේසර්ස් එහෙම පාවිච්චි කරන්න පුලුවන්නෙ රබර් උන්ඩ එහෙම.
     
    • Like
    Reactions: NRTG

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,249
    4,051
    113
    පින්තූර 2ක් දැක්කා ඔලුවලින් ලේ බේරෙන්න ඔලුවටමයි ගහල තියෙන්නෙ. එහෙම ගහන්න පුලුවන්ද. පෙපර් ස්ප්‍රේ. ටේසර්ස් එහෙම පාවිච්චි කරන්න පුලුවන්නෙ රබර් උන්ඩ එහෙම.
    ෆොටෝ වල හිටපු උන්ව මරල තියෙන්නෙ ,හිරකාරයොමයි බං