අප්පට සිරි කෙලියා නේද තරුණ කැල
Shamal3001 Well-known member Sep 22, 2021 7,068 11,888 113 Jul 4, 2026 #1 Reactions: elajani, LZP1992 and supun_sg
2osama Well-known member Oct 25, 2010 81,511 72,706 113 මාලඹේ Jul 4, 2026 #2 හුකලාම ඇරලා Reactions: Shamal3001
T Tonto Well-known member Apr 23, 2023 4,477 4,329 113 Jul 4, 2026 #3 Lankaawe inna apiwa tax karanna Pitarata ewunuth invoice gahanawa...Apey gederata pennala apitama mewwa karala yanawa Foreign company eke sathayak wath contribution na okkoma apen kapanne Reactions: supun_sg
Lankaawe inna apiwa tax karanna Pitarata ewunuth invoice gahanawa...Apey gederata pennala apitama mewwa karala yanawa Foreign company eke sathayak wath contribution na okkoma apen kapanne
shenat Well-known member May 13, 2007 58,347 86,608 113 ආශ්චර්යමත් රටක Jul 4, 2026 #4 පට්ට නේද ඉතිහාසෙ පළවෙනි පාරට ලංකාවෙ එක රටක් එක නීතියක් හැදීගෙන එනවා. බයියන්ට ඇහේ කටු අනින නිවුස් මේවා ඒ වගේම අමතක කරන්න එපා අනිත් ඒව වගේම මේකත් රනිල් සර් කරන්න හිටියෙ කියන එක. Reactions: Shamal3001
පට්ට නේද ඉතිහාසෙ පළවෙනි පාරට ලංකාවෙ එක රටක් එක නීතියක් හැදීගෙන එනවා. බයියන්ට ඇහේ කටු අනින නිවුස් මේවා ඒ වගේම අමතක කරන්න එපා අනිත් ඒව වගේම මේකත් රනිල් සර් කරන්න හිටියෙ කියන එක.