පික්මී ටුක්ටුක් ඩ්‍රයිවර් සහ සයිඩ් කන්නාඩිය

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    පික්මී ටුක් ටුක් එකක ගමනක් ගියා. අප්පට සිරි මුගේ එක සයිඩ් කන්නාඩියක් නෑ..යන ගමන් දෙන්නේ ලොරි ටෝක්..ඇයි බන් මේ ගස් ගෙවලයෝ මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලන් කරන්නේ?

    වම් පැත්තේ සයිඩ් කන්නාඩිය නැතුව මූ කොහොමද ඩ්‍රයිව් කරන්නේ ? මට හිතෙනවා පික්මී එකට කම්ප්ලේන් එකක් දාන්න. වාහනයක් ආවොත් වමෙන් , අනිවා ටුක් ටුක් එක නාගසලං වෙන්නේ !
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    පික්මී ටුක් ටුක් එකක ගමනක් ගියා. අප්පට සිරි මුගේ එක සයිඩ් කන්නාඩියක් නෑ..යන ගමන් දෙන්නේ ලොරි ටෝක්..ඇයි බන් මේ ගස් ගෙවලයෝ මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලන් කරන්නේ?

    වම් පැත්තේ සයිඩ් කන්නාඩිය නැතුව මූ කොහොමද ඩ්‍රයිව් කරන්නේ ? මට හිතෙනවා පික්මී එකට කම්ප්ලේන් එකක් දාන්න. වාහනයක් ආවොත් වමෙන් , අනිවා ටුක් ටුක් එක නාගසලං වෙන්නේ !
    hitha hitha inna nisa thama digatama owa wenne
     
    • Like
    Reactions: Yin And Yang

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    පුදුමයි සයිඩ් කණ්නාඩිය නෑ කිව්වම. ගෑනු කකුල් දෙක පලල් කරන් යන හින්ද ත්‍රීවීල්කාරයො ලොකු කන්නාඩි හයිකරන් ඉන්නෙ (ගල් කන්නාඩි කියල කියන්නෙ)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    පික්මී ටුක් ටුක් එකක ගමනක් ගියා. අප්පට සිරි මුගේ එක සයිඩ් කන්නාඩියක් නෑ..යන ගමන් දෙන්නේ ලොරි ටෝක්..ඇයි බන් මේ ගස් ගෙවලයෝ මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලන් කරන්නේ?

    වම් පැත්තේ සයිඩ් කන්නාඩිය නැතුව මූ කොහොමද ඩ්‍රයිව් කරන්නේ ? මට හිතෙනවා පික්මී එකට කම්ප්ලේන් එකක් දාන්න. වාහනයක් ආවොත් වමෙන් , අනිවා ටුක් ටුක් එක නාගසලං වෙන්නේ !
    ඕක මොක්කද බන්, අද බොරැල්ල මලගෙදරක ගියා, කාර් එක වෙන තෑනක දාල school time ගියේ. අම්මට සිරි වෙන්න ට්‍රැෆික්, මූ මැප් එකේ හරවන්න ඕන තැනින් හරවන්නෙ නැතුව කෙලින්ම බ්‍රිජට්ස් එක ගාවට සෙට් උනා, කැරිම ට්‍රැෆික් එකක්, ඊටපස්සෙ බැරිම තැන මූ පේමන්ට් එකේ යන්න ගත්තා එහෙන් මෙහෙන්, සමහර තැන්වල වාහන දෙක අතරේ අඟලක්වත් නෑ. :lol::lol:

    ඊටපස්සෙ හන්දියේ මූ සින් ගාල දැම්මා පොඩි උන් දෙන්නෙක් එක්ක ආපු සීයා කෙනෙක්ගෙ මොටොබයික් එක ලාවට වැදුනා, සීයට මොකො උනේ කියලා හිතාගන්න කලින් මේ හුත්තා ඌටත් මොකක්ද කියලා යන්න ගියා. ඊටපස්සෙ මම පුලුවන් තරම් ලඟ තියලා කිව්වා මම මෙතනින් බැහැගන්නම්, පාර පනින්න විතරනේ තියෙන්නෙ කියලා. හුත්ත නැත්තන් මැරුම් කන්න තමා වෙන්නෙ 🤭 🤭
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,141
    5,950
    113
    canada
    පික්මී ටුක් ටුක් එකක ගමනක් ගියා. අප්පට සිරි මුගේ එක සයිඩ් කන්නාඩියක් නෑ..යන ගමන් දෙන්නේ ලොරි ටෝක්..ඇයි බන් මේ ගස් ගෙවලයෝ මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලන් කරන්නේ?

    වම් පැත්තේ සයිඩ් කන්නාඩිය නැතුව මූ කොහොමද ඩ්‍රයිව් කරන්නේ ? මට හිතෙනවා පික්මී එකට කම්ප්ලේන් එකක් දාන්න. වාහනයක් ආවොත් වමෙන් , අනිවා ටුක් ටුක් එක නාගසලං වෙන්නේ !
    complain to Pickme. It is better if you take a photo.
     
    • Like
    Reactions: Shamal3001

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,520
    13,208
    113
    🌎
    අප්පට සිරි මුගේ එක සයිඩ් කන්නාඩියක් නෑ
    ගෑනු කකුල් දෙක පලල් කරන් යන හින්ද ත්‍රීවීල්කාරයො ලොකු කන්නාඩි හයිකරන් ඉන්නෙ (ගල් කන්නාඩි කියල කියන්නෙ)
    කැරිම ට්‍රැෆික් එකක්, ඊටපස්සෙ බැරිම තැන මූ පේමන්ට් එකේ යන්න ගත්තා එහෙන් මෙහෙන්
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,251
    113
    Mother Earth
    පුදුමයි සයිඩ් කණ්නාඩිය නෑ කිව්වම. ගෑනු කකුල් දෙක පලල් කරන් යන හින්ද ත්‍රීවීල්කාරයො ලොකු කන්නාඩි හයිකරන් ඉන්නෙ (ගල් කන්නාඩි කියල කියන්නෙ)
    අඩේ ඇතුලේ යටින් කැමරාවක් හයි කරානම් මරු නේද. ත්‍රිවිල් එකක් තියෙනව නම් ඔන්න කරනවා නම් වැඩ. 🤷🏻‍♂️

    ඕක මොක්කද බන්, අද බොරැල්ල මලගෙදරක ගියා, කාර් එක වෙන තෑනක දාල school time ගියේ. අම්මට සිරි වෙන්න ට්‍රැෆික්, මූ මැප් එකේ හරවන්න ඕන තැනින් හරවන්නෙ නැතුව කෙලින්ම බ්‍රිජට්ස් එක ගාවට සෙට් උනා, කැරිම ට්‍රැෆික් එකක්, ඊටපස්සෙ බැරිම තැන මූ පේමන්ට් එකේ යන්න ගත්තා එහෙන් මෙහෙන්, සමහර තැන්වල වාහන දෙක අතරේ අඟලක්වත් නෑ. :lol::lol:

    ඊටපස්සෙ හන්දියේ මූ සින් ගාල දැම්මා පොඩි උන් දෙන්නෙක් එක්ක ආපු සීයා කෙනෙක්ගෙ මොටොබයික් එක ලාවට වැදුනා, සීයට මොකො උනේ කියලා හිතාගන්න කලින් මේ හුත්තා ඌටත් මොකක්ද කියලා යන්න ගියා. ඊටපස්සෙ මම පුලුවන් තරම් ලඟ තියලා කිව්වා මම මෙතනින් බැහැගන්නම්, පාර පනින්න විතරනේ තියෙන්නෙ කියලා. හුත්ත නැත්තන් මැරුම් කන්න තමා වෙන්නෙ 🤭 🤭
    පේමන්ට් එක උඩින් දැම්ම කිව්වේ උඹ බයික් එකකද ගියේ. 🤔
    ------ Post added on Sep 29, 2025 at 8:04 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    තිබ්බා කියලා වෙනසක් නැ. උන් තිබ්බත් side mirrors බලන්නැ. 🤣
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    අඩේ ඇතුලේ යටින් කැමරාවක් හයි කරානම් මරු නේද. ත්‍රිවිල් එකක් තියෙනව නම් ඔන්න කරනවා නම් වැඩ. 🤷🏻‍♂️

    පොලිසියෙන් ඔය ගල් පේන විදියට හරවල හයිකරපු ලොකු කණ්නාඩි ගැලෙව්වා කාලයක්. කැමරා අහුවොනොත් ඉවරයි හිරේ යන්නත් වෙයි. යන ගමන් ටෝක් කරගන්න එක තමයි හොඳම වැඩේ.
     
    • Wow
    Reactions: Candid-B