එලකිරිය, බුකිය සහ හිරකාරයෝ

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,483
    3,055
    113
    හිරකාරයන්ගේ සීන් එක සම්බන්ධව බුකියේ ඉන්න උන් අමු සත්තු වගේ අදහස් දක්වන්නේ. හිරකාරයෝ සේරම මැරැවත් පාටි දාන ලයින එකක්.

    හැබැයි එලකිරියේ හැම තැනම අම්මට බැනලා තිබුණත් හිරකාරයෝ සම්බන්්‍ධව හෙනම progressive, යහපත් අදහසක් තියෙන්නේ. මේකට හේතුව මොකක්ද?

    1783356851587.png

    ------ Post added on Jul 6, 2026 at 10:24 PM
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    මේකේ ඉන්න උන් බැන ගත්තට හිත හොදයි.
    මම වුනත් හිතේ තියං කාටවත් කිසි දෙයක් කියන්නේ නෑ.
    ආතල් එකට විතරයි.

    හැබැයි අද නම් මම wish එකක් කරන ගමන් කිව්වා @HKavinda කියන කෙනාට ලැබෙන්න ඕන දෙයක්.

    ඌට ඒක ලැබෙනවාමයි..

    අපි ඔක්කොම කොල්ලො.

    එක එක පකයෝ නිසා සත්තු වගේ මැරෙන්න හොඳ නෑ කිසි කෙනෙක්.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,426
    20,884
    113
    Panadura

    මත් ලෝලියෙක් වගේ උබ ඒකයි ඔච්චර වේදනා
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,127
    1,631
    113
    හිරේ යන්න වැරදි කරන්නම ඕනේ නැහැ. ඕනේ තරම් මිනිස්සු බොරු වැරදි දාල ඇතුලට දාල ඉන්නවා.

    54 ක් එහෙම සෙට් උනොත් බඩු හරි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,139
    113
    හිරකාරයන්ගේ සීන් එක සම්බන්ධව බුකියේ ඉන්න උන් අමු සත්තු වගේ අදහස් දක්වන්නේ. හිරකාරයෝ සේරම මැරැවත් පාටි දාන ලයින එකක්.

    හැබැයි එලකිරියේ හැම තැනම අම්මට බැනලා තිබුණත් හිරකාරයෝ සම්බන්්‍ධව හෙනම progressive, යහපත් අදහසක් තියෙන්නේ. මේකට හේතුව මොකක්ද?

    View attachment 267661
    ------ Post added on Jul 6, 2026 at 10:24 PM
    ඔතන හිරකාරයෝ සීන් එකක් නෙවී බන්, ජෙප්පන්ට රෙද්දෙ රෙවෙන්න වැඩක් සෙට් කල එකට මලෙන් ඉන්න ජෙප්පන්ගෙ පීඩනය පිටවෙන සීන් එකක්. 🤭🤭

    ඔය සීන් එකම ජෙප්පො විපක්ශෙ ඉන්නකොට උනානම් ඕකුන් හිරකාරයෝ ගෙදර ගෙනිහින් නාවල කවල පොවලා දරුකමට හදාගන්න කතා කරයි. 🤭🤭

    ලංකාවෙ හැම එකම දැන් දේශපාලන්කයි. සරලවම බුදුහාමදුරුවො වැඩියත් කොයි පැත්තෙද බලලා තමා තීරනය කරන්නෙ වඳිනවද නැත්හ්ටන් වේසිගෙ පුතා කියලා බනිනවද කියලා. :yes: :yes:
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,167
    6,649
    113
    East Blue (Goa Kingdom)
    Jail ekei prison ekei wenasa nodanna laamaka ponsla inne.
    Jail eke inna hema ekaama prison yanne naha.

    Wereddata daduwama labenakal inna thena thamai jail kiyanne. Daduwam labunama yanne prison.
    වැරැද්දට දඬුවම දෙනකන් විතරක් නෙමේ
    ආරක්ෂාවට ත් රිමාන්ඩ් දානවා ,
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,562
    2,423
    113
    ඔය සීන් එකම ජෙප්පො විපක්ශෙ ඉන්නකොට උනානම් ඕකුන් හිරකාරයෝ ගෙදර ගෙනිහින් නාවල කවල පොවලා දරුකමට හදාගන්න කතා කරයි. 🤭🤭

    💯 attha meka thamai wenne....kalu kota kari ballai uge set ekai puluwan nam prison eka lagata ghin picketing karai....e wage wesa balu haththakata kade yana ponnayo thamai dan boruwata nikan bukiye ohoma dada puka denne 🤌:yes:
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,097
    807
    113
    අපො ඔය ලංකාවෙ හැටි බන් උබ නැති නඩුවකට විඩියො කලත් සමාජය ඒක පිලිගන්නවා සහා බනිනවා ( එත් උන් එ සමාජ ජාලා අවිශ්වාස කරන්නෙ උන්ගෙ දේශපාලනය ගැන දෙයක් අවොත පමනයි) අපිට ලංකාව වෙනස් කරන්න බැ අනික උන් කවුද හරි කවුද වැරදි බලන්නෙත් නැ ( කයිනායකයෝ වැඩි)

    උන්ට දවසක දෙයක් උනාම තමා තෙරෙන්නෙ
     
    • Like
    Reactions: Inigo Montoya

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,505
    5,858
    113
    හෝම් ස්වීට් හෝම්
    හිරේ යන්න වැරදි කරන්නම ඕනේ නැහැ. ඕනේ තරම් මිනිස්සු බොරු වැරදි දාල ඇතුලට දාල ඉන්නවා.

    54 ක් එහෙම සෙට් උනොත් බඩු හරි.
    54 දාපු උන් ඉන්නවා ඕනේ තරං ලංකාවේ

    සැකේට, තරහට, පලිගන්න හැම හුත්තටම ඕක තමා දාන්නේ
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,979
    2,976
    113
    43
    Wakanda
    දැන් එලකිරියෙ ඉතිරිවෙලා ඉන්න බහුතරය කාමරේට වෙලා අම්ම දිහා බලන් අතේ ගගහ ඉන්න සමාජ අවබෝධයක් නැති නූගත් උන්. ආයෙ මයිනගෙන් රස්සා ගත්ත උන්. ඒ හුකන්නලගෙ අම්මට එකෙක් හුකල ගියත් බනින්නෙ අනුරට.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,026
    9,643
    113
    එක තැනක නෑ
    මත් ලෝලියෙක් වගේ උබ ඒකයි ඔච්චර වේදනා
    මත් ලෝලියෝ වෙන්න ඕනෙ නෑ. දන්නෙ නැත්තම් දන්නෙ නෑ කියපන්. උඹ දන්නවද නඩු ඕනෙ නිසා 54 ගහල කී දෙනෙක් බොරු නඩු වලට ඇතුලට දානවද කියල?

    උන්ට ඇතුලෙ ඉන්න වෙනව රස පරීක්ශක වාර්තාව එනකන්. ඒක එන්න මාස ගනන් ඔර් අවුරුද්දක් උනත් වෙන්න පුලුවන්. ඒක ආවම සමහර උන් නිදහස් මොකද තියන්නෙ පැනඩෝල් පෙති කුඩු.

    පොඩ්ඩක් මේ රටේ වෙන දේවල් දැන ගෙන කතා කරපන්.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,426
    20,884
    113
    Panadura
    මත් ලෝලියෝ වෙන්න ඕනෙ නෑ. දන්නෙ නැත්තම් දන්නෙ නෑ කියපන්. උඹ දන්නවද නඩු ඕනෙ නිසා 54 ගහල කී දෙනෙක් බොරු නඩු වලට ඇතුලට දානවද කියල?

    උන්ට ඇතුලෙ ඉන්න වෙනව රස පරීක්ශක වාර්තාව එනකන්. ඒක එන්න මාස ගනන් ඔර් අවුරුද්දක් උනත් වෙන්න පුලුවන්. ඒක ආවම සමහර උන් නිදහස් මොකද තියන්නෙ පැනඩෝල් පෙති කුඩු.

    පොඩ්ඩක් මේ රටේ වෙන දේවල් දැන ගෙන කතා කරපන්.
    පොලිසියට වෙන වැඩ නෑනේ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,100
    13,774
    113
    35
    Spain
    පොලිසියට වෙන වැඩ නෑනේ
    නෑ බන් ඕන තරම් කේස් තියෙනවා ඔහොම තරහට කරපු දේවල්. පොලීසියේ වුනත් ඉන්නවා කාකි කෝට් එකේ උෂ්ණය වැදුණු තිරිසන් ගති තියෙන උන්.
     
    • Like
    Reactions: Naughty_kiththa

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස

    Private security officer remanded over alleged video recording of Chief Justice’s vehicle​

    https://www.dailymirror.lk/news/Pri...ecording-of-Chief-Justices-vehicle/239-318840
    මොකද්ද උබේ මේ කියන ඒවගේ පොයින්ට් එක බන්? මේවා නීතියේ තියෙන දේවල්. සරලවම කිව්වොත් රත්නපුරේ ජජ්ගේ නිල නිවසට යන්න තියෙන්නෙ ෆර්ගසන් එක ඇතුලෙන් ඒ පාරේ පාර්ක් කලා ටීචර් කෙනෙක් උසාවි ගෙනාපු වෙලාවුත් තියෙනවා. මේව සුද්දෝ ගෙනාපු නීති.මේවා වෙනස් වෙන්න ඕනි. කොහොමද වෙනස් වෙන්න ඕනි විදිහ ගැන අයිඩියා එකක්වත් උබට තියෙනවද? තියෙනවා නන් කියපන්කෝ මෙකේ.