TIN නොම්මරේ ප්‍රශ්නයක් මිට්ටනි

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,816
    2
    115,810
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ටින් නම්බර් එකක් නැතුව WHT ඇප්ලිකේෂන් එකක් දුන්නොත් බැංකුවෙනුත් IRD එකට TIN එකක් හදන්ඩ කියනවා, එහෙම දෙයක් වෙන්ඩ ඇති.
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,005
    6,366
    113
    kandy
    ප්‍රශ්නේ මේකයි.
    අම්මගේ නමටTIN එක හදන්න යනකොට එයාගේ ID එකට දැනටමත් TIN එකක් තියෙනවා කියලා වැටෙනවා.

    ඇහුවම එහෙම හදලා කියලා මතකයක් නැහැ. මට දැනගන්න ඕන ID නොම්මරේ ගහලා TIN එක බලාගන්න පුලුවන්ද?
    සහතිකේ ගන්න පුළුවන් කොහෙන්ද?
    Dan over the phonw denne na

    Email karala ganna puluwan, masayak wage yanawa. Nathnam langama thiyana IRD department ekata gihin nic eka kiyala TIn eka ahaganna puluwan
     
    • Like
    Reactions: Choot

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,820
    1,502
    113
    Athin aran, katin thiyaganimak wena wadak wage

    අම්මටනෙ
    ලොකු ආදායමක් නැති කෙනෙක් නම් NIL RETURN එකක් File කරන්න වෙයි ...

    බදු නිතිය plan කරල තියෙන විදිහටම implement උනොත් TIN එකේ නැති දේපල පවරන්නත් බැරිවෙයි
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,613
    18,302
    113
    @nul - මචන් තැන්ක්ස් වැඩේ කරලා දුන්නට 👊 👊
    දෙන්න යාලු ද දැන්?

    මේ අර බඩු කොලිටි ඈ..ඊයෙ තමා එකටම ගහන්න time එකක් සෙට් උනේ..
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,018
    9,824
    113
    ප්‍රශ්නේ මේකයි.
    අම්මගේ නමටTIN එක හදන්න යනකොට එයාගේ ID එකට දැනටමත් TIN එකක් තියෙනවා කියලා වැටෙනවා.

    ඇහුවම එහෙම හදලා කියලා මතකයක් නැහැ. මට දැනගන්න ඕන ID නොම්මරේ ගහලා TIN එක බලාගන්න පුලුවන්ද?
    සහතිකේ ගන්න පුළුවන් කොහෙන්ද?
    ow. mage wife eke auto hadila tibba TIN number ganna giya welawe.
     

    keepout

    Junior member
  • Feb 20, 2010
    35
    14
    8
    Mage TIN ekath IRD ekenmai hadala ewwe. Mama danneth naha. Probabaly mokak hari source ekekata capture wela IRD eke un hadala ati. Contact IRD
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    ප්‍රශ්නේ මේකයි.
    අම්මගේ නමටTIN එක හදන්න යනකොට එයාගේ ID එකට දැනටමත් TIN එකක් තියෙනවා කියලා වැටෙනවා.

    ඇහුවම එහෙම හදලා කියලා මතකයක් නැහැ. මට දැනගන්න ඕන ID නොම්මරේ ගහලා TIN එක බලාගන්න පුලුවන්ද?
    සහතිකේ ගන්න පුළුවන් කොහෙන්ද?
    IRD ekata mail ekak gahapan seen eka kiyala
    TIN eka mail karanawa