enex ප්‍රශ්නයක්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    12,904
    1
    3,660
    113
    Moratuwa
    අපිත් සිරිලක පවුලේ තමයි හරිය. ඒ කීවෙ ශ්‍රී ලංකාවේ. මේක වෙන මොකක් හරි පවුලක්ද

    සිරිලක කියන්නේ සීයලාගේ කාලේ ඉදන් ෆර්නිචර් ශොප් කරපු නම. ඒකයි සිරිලක කියන්නේ. අපේ සෙට් එකට ෆර්නිචර් ශොප් 30ක් විතර තියෙනවා. ඔක්කොම ෆර්නිචර් කරන්නේ.

    සිරිලක පිරි අවුරුදු සිරි මේ කියල අවුරුද්දට බුලත් අතක් එක්ක කැවිලි පිඟානක් අරන් පලයන් පරණ තරහ මරහ අමතක කරලා.

    මුන් මෙහෙම අපි එක්ක තරහයි කියලා අපි දන්නෙත් නෑ බන්. අපේ මාමලා මුන්ට කිසි වරදක් කරලා නෑ.

    නිපුන් පීරිස් කියන්නේ නදුන් රණවීරද

    කව්ද නදුන් රනවීර? මම නිපුන් පීරිස්. කව්ද මගේ නම කිව්වේ?