මම රිවිව් එකක් දැම්මා ෆේස්බුක් එකේ.
මේ තියෙන්නේ ඒක.
"
Enex එකේ අද වෙච්ච සිද්දියක් සිරිලක පව්ලේ දැනගැනීමටත් ගනුදෙනුකරන ඔබගේ දැනගැනීමටත් කියන්න හිතුවා.
කතාව කෙටියෙන් කිව්වොත් මම enex එකෙන් බඩු ගන්නේ අවුරුදු 11 ඉදලා. මම මුලින්ම කලේ කුශන් වැඩ. සිරිලක ෆර්නිචර් මාමා ලග වැඩ කලේ. අදට enex එක එක්ක අවුරුදු 23ක් ගනුදෙනු කරනවා.
මුල්කාලේ enex එකේ ප්‍රේමරතන මාවතේ හාඩ්වෙයා එක විතරයි තිබුනේ. ඕකෙන් රෙදි, ශීට්, කෝඩ් නූල්, චපටා වගේ අවශ්‍යය බඩු සේරම ගන්නවා. enex ගම් එකනම් වැඩිය ගත්තේ නෑ හරියට ඇලවෙන්නේ නැති නිසා. multifix ගම් එක තමයි ගත්තේ. නමුත් මේ කතාවට අදාල වෙන enex එකෙ හිමිකාරිය කියනවා අපේ ගම් එකත් ගන්න කියලා. ඒ දවස්වල අපේ කෙනෙක්නේ (නෑදෑයෙක් වෙනවා බාප්පගේ නංගි) කියලා හිතලා ගම් එකත් ගන්නවා.
2014 වගේ කාලෙදි මම බඩුගද්දි මට මාසේ චෙක් එකට බඩු දුන්නේ. ඒකාලේ කෝඩ් එකක් කියලා එකක් නෑ සිස්ටම් තිබුනේ නෑ මගේ නම ලියපු පොතක් තිබුනා ඒකෙ සතියට මම ගන්න බඩුටික ලියනවා සෙනසුරාදා හවසට මම චෙක් එක දෙනවා. දැන් තමයි කෝඩ් එකක් හදලා ඒකට බඩු දෙන්නේ. එකම කෝඩ් එකෙන් ඕනම ශොප් එකකින් බඩු ගන්න පුලුවන් විදියට හැදුවේ 2024 අවුරුද්දෙදි. නැත්තන් ෆැබ්රික් ශොප් එකෙන් ශොප් එකට එකම කස්ටමර්ට කෝඩ් කීපයක් තිබුනේ.
කතාව මේකයි. මට කෝඩ් එකක් හදලා තිබුනා. මගේ කෝඩ් එකට ලොයල්ටි හදලා දෙන්න කියලා සැරින් සැරේට මතක් කරා. ලොයල්ටි හැදුවොත් 5%ක ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා. ලොයල්ටි දැම්මා කියලා මාස 3කට කලින් enex ශොප් එකෙන් කිව්වා. ඒත් ඒක හදලා තිබුනේ නෑ. මම අහපු හැම වෙලේම ෆැබ්රික් ශොප් එකෙන් කිව්වේ රසික සර් එන්න ඕනා හදන්න කියලා. රසිකගේ නම්බර් එකක් ඉල්ලුවට දුන්නෙත් නෑ.
අද ඇහුවම ශොප් එකෙන් කිව්වා මිස් හාඩ්වෙයා එකේ ඉන්නවා මිස් එක්ක පොඩ්ඩක් කතාකරලා බලන්න කියලා.
මම ගියා හාඩ්වෙයා එකට ෆැබ්රික් ශොප් එකේ කෙනෙකුත් එක්ක. හිමිකාරිය හිටියා.
මම: මගේ ලෝයල්ටි හදන්න ලිස්ට් එක දීලා මාස 3කට වැඩි ඒක හදනවද?
හිමිකාරිය: ඔයාට කෝඩ් හදලා දෙන්නේ කොහොමද. ඔයාට වඩා පරන අය කොච්චර ඉන්නවද.
මම: මම අවුරුදු 23ක් ගනුදෙනු කරනවා ඔයාට අමතකද.
හිමිකාරිය: ඒ හාඩ්වෙයාර් එකේ ගනුදෙනු. ඒවා වෙනයි මේවා වෙනයි.
මම: හාඩ්වෙයාර් එකෙන් අපි බඩු ගත්ත හින්දා තමයි ඔයාලා ෆැබ්රික් ශොප් දැම්මේ.
හිමිකාරිය: ඇයි ඔයාගේ සල්ලි වලින්ද අපි ෆැබ්රික් ශොප් දැම්මේ. මෙයාට එහෙම ලොයල්ටි හදලා දෙන්න එපා. (ෆැබ්රික් ශොප් එකෙන් ආව කෙනාට කිව්වා)
මම: ඔයාට මුල මතක නෑ අවුරුදු 23ක් ගනුදෙනු කරපු කස්ටමර් කෙනෙක්ට ඔහොමද සලකන්නේ. අඩුමතරමේ නෑදෑකම ගැනවත් හිතුවද?
හිමිකාරිය: සිරිලක එකෙ එවුන් අපිට කරපුදේවල් මතකයි. මාමලා කරපුදේවල් මතකයි.
මම: සිරිලක එකේ මිනිස්සු තමයි වැඩියෙන්ම බඩු ගන්නේ. කීදෙනෙක් ඔගොල්ලොන්ගෙන් බඩුගන්නවද.
හිමිකාරිය: සිරිලක එකේ එවුන් එක්ක කිසි නැදෑකමක් නෑ. ඔකුන් අපේ අයියට සලකපු විදිය අමතක නෑ. මාමලටත් මම එහෙම කිව්වා කියලා ගිහින් කියනවා.
මම: අහ් එහෙමද. මම කොහොමත් කියනවා.
බ.ල්.ලා හැපුවා කියලා මම ඌව හපන්නද. සිරිලක එකේ එවුන්ගෙන් මෙච්චර කාලයක් හම්බකරගෙන ඔහොම කතාකරන්න පුලුවන් ගෑනියෙක් එක්ක තර්ක කරලා තේරුමක්ම නෑ. වෙන මුකුත් ඕනේ නෑ අවුරුදු 24ක් ගනුදෙනු කරපු කස්ටමර්ට සලකපු විදියම ඇතිනේ තේරුම් ගන්න වචන නාස්ති කරන්නේ මොකටද.
මම මේක කිව්වෙ මම මගේ ජීවිතේ වැඩිම කාලයක් ගනුදෙනු කලේ enex එකත් එක්ක නිසා. උන් හිතන් ඉන්නේ අපි වහල්ලු කියලා සත්තු ගානට දාලා සලකන්නේ. උන් හිතන්නේ මස් කෑල්ලට පොරකන සුනකයෝ වගේ අපි උන්ගේ රීබෝන් එකට පොරකන සුනකයෝ කියලා.
මම අයේ ඔකුන් එක්ක කිසිම ගනුදෙනුවක් නෑ මගේ කෝඩ් එකත් අයින් කරන්න කියලා ආවේ.
මට මෙහෙමනම් උබලට කොහොම සලකයිද?
ලී බඩු රස්සාව කරනවනම් ගරුත්වයක් තියාගනින් අපි දාඩිය මහන්සියෙන් හම්බකරලනේ කන්නේ.
ඕකුන් උබලට ජනවාරි පලවෙනිදට පෑනක් වත් දීලා තියෙනවද, අඩුමගානේ කැලැන්ඩරයක්?
කස්ටමව සුනකයෝ ගානට සලකන එවුන් ලගට ගිය මට පිස්සු. මම ගියෙ මගේ නැයෙක් කියන හැගීමෙන්. මට වැරදුනෙ එතන. ඔකුන් නෑදැයන්ව වට්ටලා දේපල ගත්ත විදිය මන් හොදට දන්නවා.
උබත් enex එකේ කස්ටමර් කෙනෙක්නම් මම වුන දේ උබටත් අත්දැකීමෙන් විදින්න පුලුවන් වෙයි. මම මෙහෙම දෙයක් කිව්වා කියලා මතක තියාගනින්. එච්චරයි.
"
ඕකට මිනිස්සු කමෙන්ට් කරලා enex එකට බැන්නා. මම අයිති කෙනාව මෙන්ශන් කරලා කමෙන්ට් එකක් දැම්මා මේ ඒක.
"
Mr Rasika Wijesooriya ඔයත් එක්ක මට ඇති පුද්ගලික තරහක් නෑ. ඔයාලා අවුරුදු 23ක් බඩු ගත්ත කස්ටමර් කෙනෙක්ට සලකපු විදිය වැරදියි. ඒකයි මම මෙක දැම්මේ 100% ඇත්ත මම කියලා තියෙන්නේ. ඔයාගේ අම්ම වුනත් අයිතිකාරියනේ. මට නැන්දා කෙනෙක් වෙන්නේ. නමුත් මම බිස්නස් එකට නෑදෑකම් කතාකරේ නෑ. ඒක මගේ හිතේ තිබ්බේ. ඔයා කෝඩ් එක හදන්න එන්නේ නැතිනිසා මිස්ගෙන් අහන්න කියපු නිසයි ෆැබ්රික් ශොප් එකෙ මිස් කෙනෙක් එක්ක මම ගිහින් ඔයාගේ අම්මට කතාකරේ. මම යන්න කලිනුත් ඔයාටම කතාකරන්නම් කියලා ඔයාගේ නම්බර් එකක් ඉල්ලුවා ශොප් එකෙන් දුන්නේ නෑ. ඔයාගේ නම්බර් එක දුන්නනම් මේ ප්‍රශ්න ඇතිවෙන්නෙත් නෑ.
ඔයා එක්ක මම දැන් කතාකරන්නේ පාරිභෝගිකයෙක් විදියට. ඔයා මුලින්ම ඔයාලගේ අතින් කම්පැනියක් විදියට වෙච්ච වරදට පිලිගන්න. මට මේවා අදින්න ඕනේ නෑ. ඔයාලගෙන් මම ආයේ බඩුගන්න එන්නෙත් නෑ. මේක මෙතනින් ඉවර කරමු. ඔයාගේ රිප්ලයි එක ලැබුනම මම මේක අයින් කරනවා.
තව දෙයක් මෙතන අනිත් අය කමෙන්ට් කරලා තියෙන්නේ මොනවද බලන්න. එක්කෙනෙක් වත් හොදක් කියලා නෑ. එහෙම කමෙන්ට් නොවැටෙන තැනට බිස්නස් කරන්න. ඒ කතාව කියන්නේ නෑයෙක් කියලා හිතලා. මගේ අයියලත් මට දැන් කෝල් කලා. ඔයා ආයතනයේ හිමිකරු/කළමනාකරු විදියට මේ ඉන්න අයගෙන් වෙච්ච වරද පිලිගන්න. ඒක තමයි වඩාත් සුදුසු විදිය.
ඔයාගේ කමෙන්ට් එක දාන්න මම ඉටපස්සේ මේක අයින් කරනවා.
"
රසික කියන කෙනා ඔය කමෙන්ට් එකට ලයික් එකක් දාලා තිබුනා. ඉටපස්සේ මම පොස්ට් එක ඔන්ලිමී දැම්මා. පබ්ලික් තිබ්බේ එක දවසක් වගේ.
නමුත් මගේ පොස්ට් එකට කමෙන්ට් දාපු අයගේ ලොයල්ටි තිබ්බ ඒවා අයින් කරලා, ස්පෙශල් කියලා 5%ක් දීපුවත් අයින් කරලා. කෝල් කරලත් කියලා තියෙනවා අපි මෙහෙම අයින්කරා බඩුගන්න වෙන තැන් තියෙනවනේ ඒවලින්ම ගන්න කියලා.
අපේ හෙන සෙට් එකක් උන්ගෙන් බඩු ගන්න එක නැවැත්තුවා.
enex කියන්නේ සල්ලි සහ බලය උපරිමෙන් තියෙන සෙට් එකක්.
කලින් උන්ගේ ෆැක්ට්‍රි එකක් ගිනිගත්තා බෝම්බ පීටර්ලගේ සෙට් එකේ ගෙවල් ලග. ෆැක්ට්‍රි එක ඉන්ශුවරන්ස් ගන්න ගිනිතිබ්බා කියලයි මොරටුවෙම කතාව ගියේ.
බෝම්බ පීටර්ලගේ එවුන් රසික කියන කෙනාට ගහලා තිබුනා. පස්සේ රසිකගේ තාත්තා බෝම්බර් පීටර්ලගේ එවුන්ට කෙලෙව්වා කියලයි මට දැනගන්න ලැබුනේ.
මට ගේමක් දෙන්න හදනවා කියලා ආරංචි වුනා.
නීතියෙන් මගේ පොස්ට් එකට විරුද්දව කලහැකි දෙයක් තියෙනවද?
උන්ව දන්න ලගම කෙනෙක් කිව්වේ උන්ට පාතාලේ, දේශපාලනේ, පොලිසියේ හයිය බලය තියෙන නිසා නඩුවක් හදලා මාව ඇතුලට යවන්නත් පුලුවන් කියලා.
උන් එක්ක යුද්ද කර කරම ඉන්නෙ වෙයි කියලා කියන්නේ.
උබලට හිතෙන්නේ මම මොකක් කලොත් හොදයි කියලද?
උන් හරි මම හරි පටන් ගත්තොත් මෙක ඉවරවෙන තැන හිතාගන්න බැරි වෙනවා.
අපි මොරටුවේ ප්‍රදාන පව්ල් දෙකක්. උන් තමයි මොරටුවේ සල්ලි වැඩියෙන්ම තියෙන පව්ල.
අපි සීයලගේ කාලේ ඉදන් ලී බඩු බිස්නස් කරපු ප්‍රදන පව්ල් වලින් එකක්.
උන්ට දනය බලය තියෙන එවුන් කියලා ඔලුව නමන් ඉන්නත් බෑ.
උන්ගේ පුද්ගලික ජීවිතෙත් පට්ට ජරා චරිත.
උන් කරපු දේවල් වලට කොහෙන්වත් රිටර්න් එකක් ලැබිලත් නෑ.
කිරියෙත් ඉන්නවනේ දනය, බලය තියෙන අය. ඔගොල්ලෝ මට උපදෙසක් දෙන්න බලන්න.
අනිත් අයත් ඔබට මෙහෙම දෙයක් වුනොත් මොකද කරන්නේ?
ප.ලි
මම රිවිව් එක දැම්මේ මගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකේ පෝස්ට් එකක් විදියට. පබ්ලික් දැම්මේ.
උන්ගේ පේජ් වල මුකුත් දාලා නෑ.

Last edited: