2026 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽

මෙවර කුසලානය කාටද?


  • Total voters
    80
  • Poll closed .

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,818
    1
    15,116
    113
    South American un okkoma adu kule sattu wage tamai... 🤮🤢



    Young talent ekath ane manda...
    Euro U19 paradai Spain walata 4-0

    Multicultural walata wada Me paara team eke kisima fighting spirit ekak neha...

    6th penalty eka gahanna Kimmich karaya two times අහන්වා Goretzka pons ta... ඌ ගහන්න බෑ කියනවා. experience ma ekek squad eke inna...

    හැබැයි ඉතින් මච් එකට කලින් 1-8 වත් පෙනල්ටි ගහන උන් දිසයිඩ් කරලා තියෙන්න ඕනි... ඒක උනේ නෑ කියන්නෙත් හෙන අවුලක්...

    බල්මු Klopp කාරය 2030 ට කම් බක් එකක් දෙයිද කියලා..
    ------ Post added on Jul 6, 2026 at 10:27 AM
    Fighting spirit eka ithin na eka eka jaathi wala un balen poottu wela heduwama. eka eka ariyas, politics prashna team eka ethule.
    Issara Klose, Podolski, Ballack, Schneijder, Muller, set ekakma ekata hitiya
     
    Last edited:

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,023
    4,680
    113
    Sri Lanka
    උඹ ලංකාවේ ද ඉන්නේ?

    Nor-Bra මැච් එක ඉවර වෙන කොට උදේ 4 විතර ඇති. ඊට පස්සේ නිදා ගත්තා. Eng-Mex මැච් එක බැලුවේ නැහැ. උදේ නැගිටිද්දි Eng Win කරා කියලා දැක්කා, Highlights බැලුවේ නැහැ සම්පූර්ණයෙන් බලන්න ඕනේ නිසා.


    ඒක නම් උනේ එතන පොඩි වලියකුත් ගියානේ ටීම් දෙක අතර, අනෙක Nyland පැනල්ටියට අකමැති වෙලා බෝලේත් උස්සන් ගියා. ඊට පස්සේ බුවා Neymar ට වචන දැම්මනේ, ඒකත් එක්ක තමා ඉතිං. මොනවා උනත් පවු නේමර්යා, උගේ අන්තිම ඉන්ටර්නැෂනල් මැච් එක. මොනවා උනත් මැච් එක හොඳයි. මුලදි මට haaland කාරයා එපා උනා ගෝල් මිස් කර හැටියට, 1 ගෝල් එකත් මට කිසි කික් එකක් ආවේ නැහැ. දෙවනි ගෝල් එකෙන් පස්සේ අයේ haaland ගැන තිබ්බ තරහා අයින් වුනා ;)
    Na machan. Man UK inne. Hariyata Nindak na 🤣
    Dan wadata yannath oni 😄
     
    • Like
    Reactions: Emarald

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,588
    21,084
    113
    Fighting spirit eka ithin na eka eka jaathi wala un balen poottu wela heduwama. eka eka ariyas, politics prashna team eka ethule.
    Issara Klose, Podolski, Ballack, Schneijder, Muller, set ekakma ekata hitiya
    Klose, Podoski dennama Polish background un... cultural nam loku wenasak nathiwa athi allapau rata nisa...
    Ozil Turk Muslim background...

    Hebai mun okkoma enna atte merit walin youth program walin...

    Mama lokuwata cultural issue ekak dakke na me paara squad ekenam...

    Under 19 nam kallo pirila...isaarahata South Africa cricket team wage weida danne na ..
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මචංලා. හොද මැච් ටික යන දින, වෙලාවල් දෙන්න පුළුවන්ද? තාම මේ පාර එක මැච් එකක්වත් බැලුවෙ නෑ. ඒ තරම් වැඩ මේ ටිකේ.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,211
    4,245
    113
    අද කවුරු දිනයි ද? 🇪🇸 - 🇵🇹
    .

    👉 Personally මම කැමතියි Spain දිනනවට ... ;)
     
    • Like
    Reactions: War Fighter

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මචංලා. හොද මැච් ටික යන දින, වෙලාවල් දෙන්න පුළුවන්ද? තාම මේ පාර එක මැච් එකක්වත් බැලුවෙ නෑ. ඒ තරම් වැඩ මේ ටිකේ.
    ada 12.30am
    portugal vs spain

    heta 9.30pm
    argentina vs egypt

    july 10 1.30am
    france vs morocco

    අද කවුරු දිනයි ද? 🇪🇸 - 🇵🇹
    .

    👉 Personally මම කැමතියි Spain දිනනවට ... ;)
    spain lesiyen dinai neda.
    ------ Post added on Jul 6, 2026 at 9:52 PM

    France Vs Morocco nam patta match ekake yawi

    France oka dinnoth world cup eka dinnaawa, unta ekama game ekake thiyanne Spain only
    me paranam france dinai wage
    ------ Post added on Jul 6, 2026 at 9:53 PM
     

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    783
    917
    93
    ada 12.30am
    portugal vs spain

    heta 9.30pm
    argentina vs egypt

    july 10 1.30am
    france vs morocco


    spain lesiyen dinai neda.
    ------ Post added on Jul 6, 2026 at 9:52 PM


    me paranam france dinai wage
    ------ Post added on Jul 6, 2026 at 9:53 PM
    Morocco valata France gahanava loveth , Egypt lata Argentina gahanava

    Farewell bokka , will meet in the next League :LOL:


    ------ Post added on Jul 6, 2026 at 11:55 PM
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,211
    4,245
    113
    You Got This World Cup GIF by adidas
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,023
    4,680
    113
    Sri Lanka
    It’s all about himself

    Portugal වැඩේ අනාගත්තේ රොනාල්ඩෝව ෆුල් ටයිම් එකම ගස්සලා.
    මූව සබ් කෙනෙක් විදිහට පාවිච්චි කලා නම් මීට වඩා දෙයක් Portugal උන් කරනවා.
     
    • Like
    Reactions: War Fighter

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    897
    1,457
    93
    Muta nam karima jealousy ekak thiyenne messi ekka
    ade umba matada kiwwe? edema na ban, man kemathi muta. me wage kata e unapt hari naha. aneka captain ne ban me para match eke. umba adu gane podi team ekak lead karath kata karanakota parissam wenna oni.