මේ සිංදුව තිබුන Teledrama එක මතක කාටද?

Lankaputhra reborn

Well-known member
  • Mar 26, 2024
    1,694
    2,790
    113
    සුර අසුර කියල සිංදුවෙ නම තියෙන්නෙ. මට මතක විදිහට ටැමිල්, සිංහල කපල් එකක කතාවක්. වීනා ජයකොඩි හිටිය වගේත් මතකයි.
    මේක හොයාගන්න නැද්ද ආයෙ බලන්න.

     

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,568
    3,334
    113
    IMG-20260706-211413.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    ඔකේ නඩරාජා සිවම් එහෙම හිටියා

     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,449
    47,504
    113
    මම නම් කැමතිම නෑ ඔය දෙමළ කථා කරන, දෙමළ සංස්කෘතිය පෙන්නන ටෙලිනාට්‍ය බලන්න..යුද්දය පෙන්නන සීන් තියෙන ඒවටත් කැමති නෑ..ඔය දෙමළ සිංහල loves story කාලයක් ඵක දිගට අාවා මතකයි..
     

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,462
    113
    https://dilshan.net/services/
    dilshan.net
    මේ වගේ විලාප අඳෝනා ගීතත් සාපයක් තමයි මේ රටට
    ජෙප්පන්ගේ පෙළපාලි වල මේ වගේ සින්දු කියනවා

    තව නන්දා මාලිනී ජෙප්පි ගේ සින්දු වැඩි හරියක්ම විලාප තමයි
     
    • Haha
    Reactions: rockmon