මීගමුව බන්ධනාගාරයේ වෙඩි වැදුන මල සිරුරුවල ෆොටෝ එලියට! Spoiler Alert.

gama22

Well-known member
  • ඇයි බන් හැම එකාගෙම ඔලුවටම වැඩේ දීල වගෙ තියෙන්නෙ? මරන්නම ගේම ගහල වගේ නේ
    ඔව් නේ බං ලොහාන් වගේ ගෑණියෙක් අරං ගිහින් පිස්තෝලෙන් සෙල්ලම් දැම්මනම් හරි නේ...
     
    • Haha
    Reactions: wpril5

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,898
    11,137
    113
    35
    Spain
    මන් එහෙම හිතන්නේ නෑ බන්. ඔතන අච්චු උන් නැති උනුත් ඉන්නවා. උන්ටත් ෂොට් එක හම්බ වෙලා ඇති මේ වෙද්දී.


    මෙතන තනිකර ජෙලර්ලගේ වැරැද්ද. උන්ට හිර ගෙදරක හරියට පාලනය කරගන්න බෑ කියන්නේ බන් වැඩක් නෑ නේ කතා කරලා.
    නෑ බන්, මොබ් මානසිකත්වය ආවම නීති නැහැ. ලංකාවේ ඒ වගේ අවස්ථා අනන්තවත් තියෙනවා . පොඩි පකයි රංචු ගැහිලා හෙල්මට් වලින් ගහන්නේ, වැටුණු එකාට ගහන්නේ ඔය මෙන්ටලිටි එක බන්. එහෙම වෙලාවක ලෝකේ කොහේ වුනත් සැහෙන ගානක් මැරෙනවා. ඔහොම වෙලාවට හැංගිලා ඉන්න එකත්, බිම වැටුනොත් වකුටු වෙලා අත්දෙකෙන් බෙල්ලේ පහල කොටස කවර් කරගෙන හිටියොත් බේරෙන්න චාන්ස් එකක් තියෙනවා.
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    912
    1,503
    93
    51Up0-tzcHL._AC_UF1000,1000_QL80_.jpg



    Balala naththan balanna prison deals koi wageda kiyala meka lankawata kochcharada danne na eunata mehemai prison eke wada wenne godak welawata
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,565
    22,690
    113
    අම්බකිස්ස
    වැරදි ආන්ඩුව ප්‍රශ්නේට වැරදි රටම 600ක් දාන්න හදපු එකෙව් 2000ක් දානව.එක අලුත් ප්‍රිසන් එකක්වත් හදන්නේ නෑ.ඕවා ඔක්කොම සුද්දෝ හදලා ගිය එවනේ වැලිකඩ ප්‍රිසන් එක වහලා ඒ ඉඩම වෙන එකකට කුලියට දුන්නත් ලාබයි.
     
    • Haha
    Reactions: fromhome89

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,340
    6,440
    113
    මහින්ද චීනෙන් අල්ලස් ගත්තා කියලා පැමිණිල්ලක් ආවා පෙරේදා, ඔන්න එකේ උණුසුම එනකොටම රාජපක්ෂලාට හිතවත් කල්ලි මීගමුවේ හිරේ කෝලාහල කරා, මහින්දගේ අල්ලස් කේස් එක යටයවන්න. ඕක තමා හේතුව.

    මරණ වලට රාජපක්ෂ කල්ලිය වගකියන්න ඕන
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,856
    34,177
    113
    බලපං කැරියන්ගේ මූණු වල හැටි. ඔක්කොම කාඩ උත්තලා ඉන්නේ. මුන්ට අපේ සල්ලි වලින් පිං බත් ගිල්ලන්නේ නැතුව ඔහොම කරපු එක සතුටු සිතින් අනුමත කරමි. රාජපුස්ස හැතිකරේටත් ඕකම තමයි කළ යුත්තේ. මේ රටේ අංවක සාධාරණ පුද්ගලයින්ට රැකියාවක් ව්‍යාපාරයක් කරගෙන ඉන්නත් නෑ මේ සක්කිලි නිසා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,677
    73,054
    113
    බලපං කැරියන්ගේ මූණු වල හැටි. ඔක්කොම කාඩ උත්තලා ඉන්නේ. මුන්ට අපේ සල්ලි වලින් පිං බත් ගිල්ලන්නේ නැතුව ඔහොම කරපු එක සතුටු සිතින් අනුමත කරමි. රාජපුස්ස හැතිකරේටත් ඕකම තමයි කළ යුත්තේ. මේ රටේ අංවක සාධාරණ පුද්ගලයින්ට රැකියාවක් ව්‍යාපාරයක් කරගෙන ඉන්නත් නෑ මේ සක්කිලි නිසා
    උඹේ අම්මගෙ අප්පගෙ මූනවල් පොඩ්ඩක් දාපන් බලන්න පිං පාට 🤭 🤭
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,977
    49,287
    113
    සේදවත්ත
    :yes:

    ජේලර්ලගෙ සපෝට් එක නැතුව බන්ධනාගාරෙ ඇතුලෙ ඩ්‍රග්ස්, ෆෝන්ස් etc තියෙන්න විදියක් නෑ. ඒව නැතුව ඇතුලෙ ඉඳන් ජාවාරම් කරගන්න විදියක් නෑ. ඒවට සම්බන්ධ හැම එකාම ඔහොම මැරිල යනව නං හොඳයි.

    ඒ කියන්නෙ හරක් කටා, මධුෂ්ලා වගේ පාතාල නායකයොන්ට දේශපාලන බලෙන් උදව් කරපු, සල්ලි ගත්තු කාලකණ්ණිත් ඇතුලුව.

    විශේෂයෙන් මේ සිද්ධිය ඇති කරපු, කුමන්ත්‍රණය කරපු උන් හොයල දඬුවම් දෙන්නත් ඕන.
    අන්වාර්‍යෙන් මේක පස්සේ රාජපක්ෂ නිකායේ සෙවනැලි තියනවා . මහ එකා එක වෝටර් කැනන් එකක් ගහලා කියලා සතියයි ගියේ 🤣 . පොර ටෝක් දුන්න එකට රිටන් එකක් දුන්නේ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,898
    11,137
    113
    35
    Spain
    බලපං කැරියන්ගේ මූණු වල හැටි. ඔක්කොම කාඩ උත්තලා ඉන්නේ. මුන්ට අපේ සල්ලි වලින් පිං බත් ගිල්ලන්නේ නැතුව ඔහොම කරපු එක සතුටු සිතින් අනුමත කරමි. රාජපුස්ස හැතිකරේටත් ඕකම තමයි කළ යුත්තේ. මේ රටේ අංවක සාධාරණ පුද්ගලයින්ට රැකියාවක් ව්‍යාපාරයක් කරගෙන ඉන්නත් නෑ මේ සක්කිලි නිසා
    ඔය වගේ පෙනුම තියෙන අහිංසක උන් ඕන තරම් ඉන්නවා. උඹේ තර්කය අනුව උන් කාඩ හුත්තල. බලපන් තොපේ නායකයෝ. දැන් ෆෙෂල් කරලා රැවුල ට්‍රිම් කරලා හිටියට ඉස්සර හිටි හැටි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,977
    49,287
    113
    සේදවත්ත
    උබ මේ ඔන්ලයින් මුවිස් බලලා අහසේ ඉන්නේ පොළවට වදින්න
    මුවිස් , ලංකාවේ හිරේ කියන්නේ මුවි එකක් තමා. දවසක දෙකකට හරි අස්සට ගිහින් වරෙන් මුවී එකේ රග බලන්න .
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,898
    11,137
    113
    35
    Spain
    මුවිස් , ලංකාවේ හිරේ කියන්නේ මුවි එකක් තමා. දවසක දෙකකට හරි අස්සට ගිහින් වරෙන් මුවී එකේ රග බලන්න .
    මගේ ජීවිතේ නම් පට්ටම බෝරින් එකක් බන්. බෝරින් මොවී එකක්. දැන් නම් කම්මැලි.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,013
    6,430
    113
    East Blue (Goa Kingdom)
    mat seen eka ehuwa.. thuwakku tika udurala aran anith unta wedi thiyalau neda ara kuddagae set eka....
    kiyana katha wishawasa karanna baha aththa wenna puluwan patta pal boru wenna puluwan
    as dekata dakapu dewal , samahara danna un(yaluwo neme , eth pathale un wiyaparika widihata kiyapuwa) gana TV , news , media spokesman la kiyapu boru ona tharam dakala thiyenawa
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,426
    2,227
    113
    Sri Lanka
    හෙඩ් ශොට් . ඔපන් ෆයර් කරලා තියෙන්නේ හොදට පුහුණුව ලබපු අය වගේ . මුනවල් නාලු බැටන් පොලු පාරවල් බයිනේත්තු අගවල් කෙලින්ම මුනවල් වලට පතබෑවිලා තියෙන්නේ .
    UN එකෙන් වහාම පරීක්ශනයක් අවශයි .
    ඇවිලෙන්න ඇත්තේ සාධාරන හේතු වලට ඒත් පිදුරු ටික නම් රාජපක්ෂ නිකායෙන් සම්මදම් වෙන්න ඇති
    othana godak tibbe head injuries
    oluwata fire karapu ekek hitiye ne mata mathaka widihata
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,685
    1,869
    113
    වැරදි ආන්ඩුව ප්‍රශ්නේට වැරදි රටම 600ක් දාන්න හදපු එකෙව් 2000ක් දානව.එක අලුත් ප්‍රිසන් එකක්වත් හදන්නේ නෑ.ඕවා ඔක්කොම සුද්දෝ හදලා ගිය එවනේ වැලිකඩ ප්‍රිසන් එක වහලා ඒ ඉඩම වෙන එකකට කුලියට දුන්නත් ලාබයි.

    Would you agree to increase your Tax rate to fund a new Prison..?

    I mentioned yesterday how much it costs to maintain one Prisoner..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,487
    23,040
    113
    එකෙක් නෑ ජම්පරෙන්. 🤔 ඉන්න උන් රැවුල් වවන් අමුතු සීන් එකේ හිටිය උන්. ඕකුන් අල්ලලා කොන්ඩ රැවුල් කපලා, මානසිකව පුනරුත්තාපනේ කරලවත් නෙවෙයිද එලියට දාන්නේ🤔
    රිමාන්ඩ්

    Mona cctv da bn

    Government campus wala inna unwath cctv gahanna denne na
    මේවයෙ CCTV ගහන්න දෙන්නෙ නැත්තෙ හිරකාරයො නෙමෙයි ජේලර්ලා.
    ------ Post added on Jul 7, 2026 at 12:04 PM
     
    • Like
    Reactions: nir83k