සිරකරුවෝ ද මනුෂ්‍යයෝය.. මනුෂ්‍යයන් සේ හැසිරෙන්නේ නම් පමණක්.. - මොකක්ද උබලා හිතන්නේ?

saja

Well-known member
  • Jan 8, 2007
    16,191
    2
    10,799
    113
    Home Sweet Home
    ehema kiyanna amaryi "මනුෂ්‍යයන් සේ හැසිරෙන්නේ නම් පමණක්" mokada mee okkoma jivath wenna karana fight ekak
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,947
    34,355
    113
    අනිවා. මනුස්සයෝ අමනුස්සයෝ වෙනවනන් අනිවා තියලා දාන්න ඕනේ
     
    • Like
    Reactions: wpril5

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,011
    1
    8,853
    113
    -~උලක් උඩ-~
    මන්නුශ්‍යයකුට තව මනුශ්‍යයෙක් ගේ ජීවිතයක් උදුරාගැනීමට අයිතියක් තිබේද පරිපූර්න නොවන නීති පද්ධතියක් තුල.එවිට ඔහු මනුශ්‍යයෙක්ද
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,728
    2,248
    113
    කාලකන්නි ප්‍රංශ ඩෝබියා සෑහෙන try එකක් දෙනවා හෝදන්න :lol:
    1783408980927.png
     
    • Haha
    Reactions: wpril5 and Smartm

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,735
    1
    14,946
    113
    මනුශ්‍යයන් විදියට හැසිරෙනවද නැද්ද කියල තීරණය කරන්නෙ මොකාද. තීරණය කරන එකා මනුෂ්‍යයෙක් විදියට හැසිරෙනවද නැද්ද කියල කව්ද දන්නෙ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,040
    31,804
    113
    ඒත් බිම්මට්ටමේ ප්‍රා. සභා මාලිමාවෝ කරන්නෙ, සාටක බයියන්න්ගේ වැරදි වහගෙන ඒව තව කරගෙන යන්න ඉඩදීලා බලං ඉන්න එකනේ...
    අනුරට කියන්න මෙහෙම ප්‍රා. සභා සභාපතිල ඇතුළු අනික් උන් පුනුරුත්ථාපනය නොකලොත් වෙන්නෙ ඕකයි කියල. බිම්මට්ටමේ ඩීල් අල්ලන්න බැරි උන්ද පැලවත්තෙ ඉන්නෙ? මේව තමයි ඇත්ත, උද්දච්ඡ නොවී ඇත්ත කියද්දි පිළිගන්න පුළුවන් උනොත් ඉදිරිගමනක් තියෙයි. නැත්තං මේ ආණ්ඩුවටත් සොරි
     
    • Haha
    Reactions: Udee KJ

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,345
    2,853
    113
    මිනිස්සු වගේ හැසිරන්න නම් මිනිස්සුන්ට වගේ සලකන්න ඕන

    අනික මනුස්සයෝ නෙවෙයි කියලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? කැමත් විදිහට ගහලා මරන්න ඕන කියන එකද?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,341
    12,144
    113
    35
    Spain
    ඕක ට්‍රාන්ස්ලේට් කරලා ඔය රටක මානව හිමිකම් නිලධාරියෙක්ට යැව්වොත් මුගේ ඇසයිලම් නැති වෙයිද?
     
    • Love
    Reactions: Naughty_kiththa

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,545
    14,151
    113
    ප්‍රංශ ඩොබිගේ humanist views කැලේ නේද?

    මුගේ තියරිය අනුව වැඩේ ලේසි, ඕනේ එකෙක් මනුස්සයෙක් වගේ හැසිරුනේ නෑ කිව්වා මරල දැම්ම.
     
    • Like
    Reactions: RealityOfX

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,554
    1
    5,747
    113
    විජේවීරගෙ ඉදන් මුන්ගෙ ඔක්කොම අඩුකුලේ පද්දෝ.....