Bangladesh දැන් කෝච්චි පාර මීටර් ආමානයට මාරුවෙලා.

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,468
    5,803
    113
    හෝම් ස්වීට් හෝම්
    ඕක කරා කියලා තියන වාසිය එහෙමත් කියන්න

    සේරම කෝච්චි වල වීල්බේස් එකම මාරු කරන්න වෙන වැඩක්ද. ප්ලැට්ෆෝම් එහෙමත් කඩලා හදන්න වෙනවද දුර එහෙම වෙනස් වෙන නිසා
    ලඟින් තියන පාරවල් එහෙම වෙනස් කරන්න වෙනවද එහෙම වෙනවා නං ඇති වාසියක් නැතිව අමර වියදමක් වෙන වැඩක්නේ

    මොකෝ කෝච්චි පාරෙ යන්නෙ මෙහෙ තියන කෝච්චි ටිකමනේ එහෙම එකේ අලුත් ස්ටෑන්ඩඩ් එකකට පාර වෙනස් කරා කියලා ඇති වෙනසක් නැහැනේ
    වියදමක් විතරනේ
    එයාපෝට් රන්වේ එක ලොකු කරාම ලොකු ප්ලේන් බාන්න පුලුවන් කියමු
    ට්‍රේන් ට්‍රැක් එක වෙනස් කරාම ඉන්දියාවෙ ඉදන් කෝච්චි එන්නද මෙහෙ තියන ටිකමනේ
    අපිත් හිරවෙලා ඉන්නේ ඔය කේස් එක හින්දා

    අපිට ඉන්දියන් ලඩිම ගන්නැතුව හොද පෙට්ටි ගේන්න බෑ මොකද අපිට මේ තියෙන ලයින් වලින් මාරු වෙන්න බැරි හින්දා
     
    • Like
    Reactions: Rhapscallion

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,179
    6,692
    113
    අපිත් හිරවෙලා ඉන්නේ ඔය කේස් එක හින්දා

    අපිට ඉන්දියන් ලඩිම ගන්නැතුව හොද පෙට්ටි ගේන්න බෑ මොකද අපිට මේ තියෙන ලයින් වලින් මාරු වෙන්න බැරි හින්දා
    ඉන්දියාවෙන් හරි චීනෙං හරි මොන රටෙන් හරි අපි අන්තිමට කෝච්චියක් ගෙනවා මොන අවුරුද්දෙද
    එතකොට ඔය උඹ කියන පොයින්ට් එක කොයි තරම් වැලිඩ්ද කියලා උඹටම තේරේවි

    අපිට හොඳ ට්‍රේන් ගේන්න බැරි ඔය ප්‍රශ්නෙ නිසා නෙමෙයි සල්ලි නැති නිසා
    එහෙම නැත්තං මම නිකන් ගූගල් කරාම කියන්නෙ USA පවා ඔය සයිස් එකට ට්‍රේන් හදනවා කියලා. හොඳ ඒව ඕන නං එහෙම එකක් ගේන්න පුලුවන්නේ.
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    949
    525
    93
    Siri Baijan
    දැං උඹ කියන්නෙ සම්පූර්න රේල් පාරම අලුතෙන් හදලා
    සේරම තියන කෝච්චිත් වෙනස් කරලා
    ප්ලැට්ෆෝම් එහෙම කඩලා හදනවා නං ඒකත් කරලා
    යන වියදමට වඩා ලාබයක් එනවා කියලාද ඔය සයිස් එකට තියන ට්‍රේන් ගේන එකෙන්

    අනේ පලයන් බන් යන්න

    ලංකාවට අලුතෙන් ට්‍රේන් එකක් ගේන්නෙ අවුරුදු 20ට විතර සැරයක්. එහෙම සැරේකට ගේන ට්‍රේන් එකේ වීල් බේස් එක නිසා වැඩිවෙන වියදමට වඩා කී ගුනයක් වියදම් කරන්න වෙයිද ඔය තියන තියන ඒව ටික වෙනස් කරන්න

    උඹ දාල තියෙන්නෙ UK වල මගුලක්
    එහෙ නිතරම අලුතෙන් ට්‍රේන් ගන්නවා ඇති එහෙට ඔය කියන එක වැලිඩ් වෙන්න පුලුවන්

    ලංකාවෙ තාම හැට ගනන් වල ගෙනාපු කෝච්චි දුවන්නෙ එහෙම එකේ උඹ කියන පොයින්ට් එකේ සත පහක වැලිඩිටි එකක් නැහැ

    අවුරුදු 20ට විතර සැරයක් ගන්න ට්‍රේන් එකකට රටක් විදියට ඉන්දියාව හරි චීනෙ හරි විරුද්ධ වෙනවා කියන එක විහිලුවක් බන්. නිතරම ගේන බඩුවකට නං එහෙම විරුද්ධ වෙන එකේ පොයින්ට් එකක් තියන එක සාධාරනයි
    අනික ඔය විදියට පාරවල් වෙනස් කරත් අපිට තියන සල්ලිවල හැටියට ඔය රටවල් දෙකෙන්ම තමයි අලුතෙන් ගේන එකකුත් ගේන්න වෙන්නෙ
    මොකෝ US/Canada/Europe/Japan වල හදන ට්‍රේන් ගන්න සල්ලි තියන රටක්නේ අපි
    ඕයි ඔය ලින්ක් එක දාලා තියෙන්නේ 2023 එංගලන්තේ පාරවල් වලින් කෝච්චි 15 ක් අයින් කරලා. අපේ අයියලට ඕව ගේන්න බෑ මෙහෙට. උන් අයින් කරලා තියෙන්නේ දැන් bi-mod කියන ඩීසල් විදුලි දෙකෙන් ම දුවන ඒවා තියෙනවා එහේ. Hitachi 800 පංතියේ ඒවා තියෙනවා ඒකයි. මම අලුත් ඒවා ගේන්න කියන්න ඒරොප්පෙ ඉඳන් ආපු එකෙක් නෙවෙයි. අර කැළණි වැලි බහුවිධ ප්‍රවාහනයට A/C කෝච්චිය ක් දාන්න ඕනේ. දුම්රිය දෙපාර්තමේන්තුවට සල්ලි ඉතුරු කරගන්න ඕනෙනන් උඩ කිව්වා වගේ පාවිච්චි කරපු කෝච්චි ගේන්න ඕන. ඒවා එක්කෝ සම්මත ආමාන හෝ මීටර් ආමානයට හදපුවා. ප්ලැට් ෆෝම් කඩන්නේ මොකටද? අර ලලිත සිරි යා නොකියන දෙයක් තමයි අපේ උන් කොමිස් ගන්න එක. ඒකනේ CSRP එක නැවැත්තුවේ. උඹ මේකෙ කොමෙන්ට් දාලා තියන විදියට උඹේ කවුරුහරි දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩකරනවා වගේ....
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,525
    17,531
    113
    Auckland

    Going for a standard gauge will be a long term investment. To overhaul entire train system kaluwo!
     
    මම තමයි දුම්රිය දෙපාර්තමේන්තුවෙ ටිකට් බුක් කරන සයිට් එක කරන්නෙ

    Going for a standard gauge will be a long term investment. To overhaul entire train system kaluwo!
    concept එකට Agreed
    තාම බන් දිත්වා එකට කැඩුනු එක රේල් පාරකුයි පාලමකුයි හදාගන්න බැරුව දඟල අපිට entire train system එක overhul කරන එක ගැන මොන කතාද කලුවෝ

    මම කියන්නෙ ඒක ගැන
    නැතුව standard එකකට යන එක හරි AC ට්‍රේන් දාන එකට හරි හොඳ ට්‍රේන් දාන එකට හරි අකමැතිව නෙමෙයි
    වැස්සට කැඩුනු රේල් පාර හදාගන්න බැරි අපිට අතේ සතේ නැතිව entire train system එක overhul කරන එක ගැන කතා කරන්නෙ කොහොමද බන්
     
    Last edited:
    • Haha
    Reactions: speedmalli

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    Ane bn dn awurudu 6-7 k thisse coastal line eke colombo idan panadurata yanakan speed limit karala gata gata yanne kiyala ubala dannawada?

    Reason eka peeli paranayi. E kilometer keepaye peeli aluten daganna hakiyawak nati hinda daily minissunge paya ganan nasthi wenawa. Ehema ratakata mulu gauge ekama wenas karanna kata karala wadak na.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,525
    17,531
    113
    Auckland
    මම තමයි දුම්රිය දෙපාර්තමේන්තුවෙ ටිකට් බුක් කරන සයිට් එක කරන්නෙ

    concept එකට Agreed
    තාම බන් දිත්වා එකට කැඩුනු එක රේල් පාරකුයි පාලමකුයි හදාගන්න බැරුව දඟල අපිට entire train system එක overhul කරන එක ගැන මොන කතාද කලුවෝ

    මම කියන්නෙ ඒක ගැන
    නැතුව standard එකකට යන එක හරි AC ට්‍රේන් දාන එකට හරි හොඳ ට්‍රේන් දාන එකට හරි අකමැතිව නෙමෙයි
    වැස්සට කැඩුනු රේල් පාර හදාගන්න බැරි අපිට අතේ සතේ නැතිව entire train system එක overhul කරන එක ගැන කතා කරන්නෙ කොහොමද බන්

    අපි කියන්න එපා දාර බූරු ජෙප්පො කියපන්. 1980 ගනන් වල පොල් අතු සීන් එකේ ඉදන් ඉන්ටර්නෙට් යුගයට ආව රටකට කෝච්චි සිස්ටම් එකම හදන එක කරන්න පුලුවන් දෙයක්.

    නුවර ප්‍රදෙසයෙ හැදුන එකෙක් විදියට අපි පොඩි කාලෙ ඉදන් දැක්ක බන් විශාල යන්ත්‍ර ලොකු ට්‍රක් වලින් අරන් යනව ජෙපි හුත්තිගෙ පුතාලට තමා කෝච්චි පෙට්ටියක් ලොරියට පටවලා ලොකු දෙයක් උනේ. ප්‍රවාහන සිස්ටම් එකම හදන්න තිබුන ප්‍රොජෙක්ට් පහු ගිය අවුරුදු 10ට වේසිගෙ පුතාල එකතු වෙලා කීයක් කෑවද? Light rail/metro/MCC
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,943
    5,578
    113
    තේරෙන සිංහලෙන් කියපන්කො මේ පුංචි කෝච්චි යන රේල් පාර කියලා. අවිස්සාවේල්ලේ ඉඳන් රත්නපුරේට තිබ්බේ පුංචි කෝච්චි පාර තමා.
    ඒක හෙන හිමින්ලු ඒ කාලෙ ගියේ.. කට්ටිය විහිලුවට කියන්නෙ

    "ජෝඩුව නැග්ගම කොටුවෙන්
    පවුලක් බහිනව රත්නපුරෙන්"

    කියලලු
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    949
    525
    93
    Siri Baijan
    Ane bn dn awurudu 6-7 k thisse coastal line eke colombo idan panadurata yanakan speed limit karala gata gata yanne kiyala ubala dannawada?

    Reason eka peeli paranayi. E kilometer keepaye peeli aluten daganna hakiyawak nati hinda daily minissunge paya ganan nasthi wenawa. Ehema ratakata mulu gauge ekama wenas karanna kata karala wadak na.
    Mulu gauge Ekama wenas Karanna one ne, dual gauge Karanna puluwan me video Eka balanna. Cost effective vidiyata wedak karaganna be , Anika horakama, commission mewata purudu wela thiyanawa. Eka Hinda thamai KV Line Eka post poned wenne.

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,179
    6,692
    113
    Mulu gauge Ekama wenas Karanna one ne, dual gauge Karanna puluwan me video Eka balanna. Cost effective vidiyata wedak karaganna be , Anika horakama, commission mewata purudu wela thiyanawa. Eka Hinda thamai KV Line Eka post poned wenne.

    උඹ කියන්නෙ මේ තියන එක අයින් කරලා ඒ පාර dual gauge කරන්න කියලාද
    එතකොට කියන්නෙ 1.6m එක අයින් කරලා 1m dual කරාම ප්ලැට්ෆෝම් කඩලා හදන්න ඕන නැහැ කියලාද
    අපේ සින්ගල් ට්‍රැක් තියන ප්ලැට්ෆෝම් දෙක අතර 1m dual කරන්න ඉඩ නැහැ.
    ඩබල් ට්‍රැක් තියන ඒව අතර සමහ ඒවයෙ ඉඩ ඇති සමහර ඒවයෙ ඒත් ඉඩ නැහැ

    හොඳයි හොඳයි

    ආයෙ කියන්නෙ මම තමයි railway එකෙ ටිකට් බුකින් වෙබ්සයිට් එකේ ඇඩ්මින්
    තෝ කියන මගුල් කරලා අපිට එන කොමිස් කීය හරි නැති වෙන එක එන්නෙ
    ඒකයි මම මේතරං මේකට විරුද්ධ වෙන්නෙ